සුරාසැල් දින 03කට වැසෙයි.!

සුරාසැල් දින 03කට වැසෙයි.!

දිවයින පුරා පිහිටි සියලුම මත්පැන් අලෙවි සැල් එළඹෙන (21) සහ (22) ⁣දෙදින වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි. ජනාධිපතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාව සිදුකළ ඉල්ලීමක් අනුව සුරාබදු දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇත. මේ අතර අද (17) දිනයේ බිනර පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් සියලුම මත්පැන් අලෙවි සැල් වසා දැමීමට තීරණය කර ඇත.

ප්‍රදේශ රැසකට අද වැසි

ප්‍රදේශ රැසකට අද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (17) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. වයඹ පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව සඳහන්. නැගෙනහිර…

21 වැනිදාට පසුව රනිල් ආරක්ෂක අංශ සීරුවෙන් තබනවා.!

21 වැනිදාට පසුව රනිල් ආරක්ෂක අංශ සීරුවෙන් තබනවා.!

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළඹෙන (21) වැනිදා ජයග්‍රහය කිරීමත් සමග රටේ සාමය ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර සදහන් කරයි. මනුෂ නානායක්කාර තවදුරටත් සදහන් කළේ, “එදා ගෑස් තෙල් නැතිව, බෙහෙත් නැතිව මිනිස්සු මැරෙද්දී දුක් විදපු මිනිස්සු දිහා ජනාධිපතිතුමා බැලුවා. එහෙම දුක් විදපු මිනිස්සු දිහා බලපු එක වරදක් නම්, තෙල් ටික, ගෑස්…

රටට හතුරු නොවී පරදින නාමල්ට දෙන ඡන්ද ටිකත් දිනන සජිත්ට දෙන්න…! – පාඨලී

රටට හතුරු නොවී පරදින නාමල්ට දෙන ඡන්ද ටිකත් දිනන සජිත්ට දෙන්න…! – පාඨලී

ජයග්‍රහණය නොකර කණ්ඩායමකට ඡන්දය දී ඡන්දය රටට හතුරු තැනක නතර නොකරන ලෙස එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. “ඡන්දය අපතේ හෝ අයාලේ යවන්න එපා. දිනන්නේ නැති මිනිස්සුන්ට ඡන්දේ දීලා රටට හතුරු තැනක ජන්දේ නතර කරන්න එපා කියලා ඉල්ලනවා. නාමල් රාජපක්ෂ මේ ඡන්දය ජයග්‍රහණය කරන්නේ නෑ. ඔහු හතරවෙනියා වේවි. ඒ නිසා…

කබීර් සජබෙ ඉඳන් රනිල්ට හැම උදව්වක්ම කරනවා…! – තලතා

කබීර් සජබෙ ඉඳන් රනිල්ට හැම උදව්වක්ම කරනවා…! – තලතා

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග ඉතා ම සමීපව කටයුතු කරන බව හිටපු සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරාළ පවසයි. ඈ පෙන්වා දෙන්නේ කබීර් හෂීම් ජනාධිපතිවරයාට නිතර කතා කරමින් සැලසුම් කරමින් අවශ්‍ය මූල්‍යාධාර දෙමින් විශාල වැඩකොටසක් කරන බවයි කෙසේ වුව ද ඔහුට හොඳ මොළයක් තිබුණ ද අවශ්‍ය වෙලාවේ අවශ්‍ය තීන්දුව ගැනීමට…

මනාප සලකුණු කිරීම අවශ්‍ය නෑ… කතිරේ ගහලා ඡන්දේ දෙන්න…! – නලින්ද ජයතිස්ස

මනාප සලකුණු කිරීම අවශ්‍ය නෑ… කතිරේ ගහලා ඡන්දේ දෙන්න…! – නලින්ද ජයතිස්ස

සිය සලකුණ ඉදිරියෙන් කතිරයක් සලකුණු කිරීම පමණක් ප්‍රමාණවත් බවත් මනාප සලකුණු කිරීම වැදගත් නොවන බවත් සිය පාක්ෂිකයන්ට දැනුම් දෙන බව ජාතික ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසයි. සෙසු ප්‍රධාන අපේක්ෂකයන් වෙන් වෙන්ව තරග කළත් එකම කුලකයකට එකම පවුලකට අයත් පිරිසක් බැවින් අවසන් මොහොතේ දී ඔවුන් අනෙකාට දෙවැනි තෙවැනි මනාප පළ…

තිස්සලා චරිතලා පෙරහැරේ අධිකරණෙට ගේනවා…! – අනුර

තිස්සලා චරිතලා පෙරහැරේ අධිකරණෙට ගේනවා…! – අනුර

සජිත් ප්‍රේමදාසගේ වේදිකාවේ පැරණි ආගම්වාදී ජාතිවාදී කතා හැර කිසිවක් නොමැති ජාතික ජන බලවේග ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක පවසයි. තිස්ස අත්තනායක මහනුවර සිට ජාජබ ආණ්ඩුවක් බලයට පත්වුවහොත් දළදා පෙරහැර නතර කරන බව ද චරිත හේරත් කුරුණෑගලට ගොස් ඇත්කඳ විහාර පෙරහැර නතර කරන බව ද සඳහන් කර ඇතැයි ද හෙතෙම චෝදනා කරයි. මෙවැනි ජාතිවාදී ආගම්වාදී ප්‍රකාශ කළ…

රාජපක්‍ෂලා හොරු කිවුවට කිසිම හොරකමක් අල්ලලා නෑ – නාමල්

රාජපක්‍ෂලා හොරු කිවුවට කිසිම හොරකමක් අල්ලලා නෑ – නාමල්

පාලකයන් ජනතාවගෙන් ලබා ගන්නා බදු මුදල් දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් යොදා ගත් බවත් රාජපක්ෂවරු හොරුන් බව පෙන්වා ඔවුන්ගේ වත්කම් සොයන්නට කටයුතු කළ ආණ්ඩුවලට සොයා ගත හැකි වූ කිසිවක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ පැවසීය. මාතලේ නාවුල නගරයේ දී පැවති ජනහමුවක් අමතමින් ඒ බව පැවසූ ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ…

සහල් මිල පාලන මිල ඉක්මවයි.. නාඩු, සම්බා සගවා විකුණති

සහල් මිල පාලන මිල ඉක්මවයි.. නාඩු, සම්බා සගවා විකුණති

සහල් තොග වෙලදුන් විසින් පාලන මිලට වඩා වැඩි මිලකට සහල් තොග නිකුත් කිරිම නිසා පාලන මිල ඉක්මවා තමන්ට සිල්ලර මිලට සහල් අලෙවි කිරිමට සිදු වි ඇති බව සහල් වෙලෙදුන් කියා සිටියි. නාඩු සහල් කිලෝවක පාලන මිල රු 220 වන අතර, සම්බා සහල් කිලෝවක පාලන මිල 230 ක් වශයෙන් අලෙවි කල යුතු බව පාරිභෝගික සේවා අධිකාරිය…

සෑම රෝහලක්ම ස්මාට් රෝහලක් කරනවා.. ගොවින්, ධීවරයන් ස්මාට් කරනවා – සජිත්

සෑම රෝහලක්ම ස්මාට් රෝහලක් කරනවා.. ගොවින්, ධීවරයන් ස්මාට් කරනවා – සජිත්

ඉදිරි ජනාධිපතිවරණය ජයගෙන තමන් මෙරට ජනාධිපතිවරයා බවට පත්වූ පසු මෙරට සෑම රෝහලක්ම ස්මාට් රෝහලක් බවට පත් කරන බව සමගි ජන බලවේග ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ අම්පාර නින්දවූර් ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක ජනරැළියක් අමතමිනි. ගොවි ජනතාව වෙනුවෙන් කිලෝ පනහක පොහොර මිටියක් රුපියල් පන් දහසක මුදලකට ලබාදීමටද…