රැප් ගායක ශාන් පුතා පිස්තෝලයක් සමගින් අත්අඩංගුවට.!

රැප් ගායක ශාන් පුතා පිස්තෝලයක් සමගින් අත්අඩංගුවට.!

අද (14) මීගොඩ, අරලිය උයන ප්‍රදේශයේදී ප්‍රසිද්ධ රැප් ගායකයෙකු වන “ශාන් පුතා” මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියක් සමගින් අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසනවා. සැකකරුට ගිනි අවිය ලබා දුන් බව කියන මන්නාරම පොලිස් කොට්ඨාශයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙක් සහ සැකකාර රැප් ගායකයාගේ කළමණාකරු බව කියන පුද්ගලයෙකු ද මේ සමඟ අත් අඩංගුවට ගත් බවයි…

ශ්‍රී ලංකාවට ලෝකයේ ඉහළම තැනක්.!

ශ්‍රී ලංකාවට ලෝකයේ ඉහළම තැනක්.!

2024 වර්ෂයේ ගෝලීය ත්‍රස්තවාදයේ බලපෑම පිළිබඳව සිදුකරනු ලැබූ විශ්ලේෂණවලට අනුව 2025 වර්ෂයේ ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය මගින් ලෝකයේ ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර ඇත. පසුගිය 2023 වර්ෂයේ මෙම දර්ශකයේ 36 වන ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව ස්ථාන 64ක් පහතට ගමන් කර ඇති අතර දකුණු ආසියානු කලාපයේ ත්‍රස්ත තර්ජන අඩුවීම අතින් වඩාත් දියුණුම…

දශක ගණනක උරුමය අවසන්.!

දශක ගණනක උරුමය අවසන්.!

කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා ඊයේ (12) පාර්ලිමේන්තුවේදී පැවසූවේ උරුමය ඉඩම් ඔප්පු වැඩසටහන තාවකාලිකව නතර කළ බවයි. එම වැඩසටහන තුළ විශාල අඩුපාඩු ප්‍රමාණයක තිබෙනා බවත් ඒවා නිවරදි කර නව ආකාරයකට ක්‍රියාත්මක කරන තුරු වැඩසටහන තාවකාලිකව නවතා දැමූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ඒවා සොයා බලා ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා…

ආර්ථිකය ගැන කතා කරන්න කලින් ප්‍රාදේශීය සභාවක් දිනලා එන්න…! – නි. ඇමති චතුරංග අබේසිංහ

ආර්ථිකය ගැන කතා කරන්න කලින් ප්‍රාදේශීය සභාවක් දිනලා එන්න…! – නි. ඇමති චතුරංග අබේසිංහ

ව්‍යවසායකත්වය ගැන කතා කරන විපක්ෂයේ දේශපාලනඥයන් ජාතික ජන බලවේගය බලය ඇල්ලූ ක්‍රමය ගැන අධ්‍යනය කර ඉගෙනගත යුතු බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි. “සමහර ව්‍යවසායකයො හිතන් ඉන්නවා ව්‍යවසායකත්වය කියන්නෙ ලාබ ලබන කර්මාන්තයක් කිරීම, ලාබ ලබන ව්‍යාපාරයක් කිරීම කියලා. ඒ වගේම ඒගොල්ලො හිතන් ඉන්නවා එහෙම ලාබ ලබන ව්‍යාපාරයක් කළාම ඒ විදියට දේශපාලනයත්…

ආණ්ඩුව ‘ගියා නෙමෙයි යැව්වා’ කී අදානි පස්සේ… අදානි අවසන් තීන්දුව දෙයි

ආණ්ඩුව ‘ගියා නෙමෙයි යැව්වා’ කී අදානි පස්සේ… අදානි අවසන් තීන්දුව දෙයි

මීට පෙර ලබදුන් මිල ගණන්වලට එකඟ නම් මෙගා වොට් 484ක මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කිරීමට සූදානම් බව අදානි ග්‍රීන් එනර්ජි ලංකා සමාගම බලශක්ති අමාත්‍යංශයට දැනුම්දී ඇති බව වාර්තා වෙයි. පසුගිය වසර දෙකක පමණ කාලයක් තිස්සේ සිදුකළ දීර්ඝ සාකච්ඡාවකට පසුව ගාස්තු පිළිබඳව ලංකා රජයේ අනුමැතිය ලැබෙන තෙක් මෙගා වොට් 484 ක සුළං පුනර්ජනනීය…

දේශබන්දු වෙනුවෙන් හොඳ ලංසුවක්.?

දේශබන්දු වෙනුවෙන් හොඳ ලංසුවක්.?

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් කැබිනට් ප්‍රකාශක අමාත්‍යය නලින්ද ජයතිස්ස මහතාගෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් තීරණාත්මක ප්‍රශ්න කිසිපයක් විමසා සිටියේ‍ය. ඔවුන් කැබිනට් ප්‍රකාශකවරයාගෙන් විමසා සිටියේ, මේ වන විට දේශබන්දු තෙන්නකෝන් මහතා හිටපු අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ නිවසේ සැඟවී සිටින බවට පැවසෙන තොරතුරු මත පොලිසිය විසින් එම නිවස පරීක්ෂාවක් සිදු කර තිබේද,…

බස් මොඩිෆිකේෂන් අවසරය සඳහා කමිටුවක්.!

බස් මොඩිෆිකේෂන් අවසරය සඳහා කමිටුවක්.!

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූවේ මෝටර් රථ පනතේ විධිවිධාන ප්‍රකාරව නිකුත් කරනු ලබන නියෝගයන්ට අනුගතව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාගේ පූර්ව අනුමැතිය සහිතව බස් රථ වල නිර්මාණය (Design) වෙනස් කිරීම සහ වාහන විකරණය (Modification) කිරීම සිදු කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇති බවයි. ඒ අනුව, 1983 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද මෝටර්…

ගෑස් මිලේ වෙනසක්.?

ගෑස් මිලේ වෙනසක්.?

ලෝක වෙළෙඳපොලහි එල්.පී ගෑස් මිලෙහි විශාල වෙනසක් ඉදිරි වසර කිහිපයේදී සිදුනොවනු ඇති බව ලෝක එල්.පී ගෑස් සම්මේලනයේ අධ්‍යක්ෂක ඩේවිඩ් ටයිලර් සදහන් කරයි. ලෝක වෙළෙඳපොළෙහි ගෑස් මිල බෝහෝ විට මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 600, 700 සහ 800 අතර අගයක පවතිනු ඇති බවත් එය යළිත් ඩොලර් දහසේ සීමාවට නොයනු ඇති බවද අධ්‍යක්ෂක ඩේවිඩ් ටයිලර් සදහන් කරයි. ලාෆ්…

මාලිමාණ්ඩුව ණය ගැනීමෙන් කප් ගහයි.. මාස පහමාරට බිලියන 5,156ක් ණය අරන්…! ගම්මන්පිල

මාලිමාණ්ඩුව ණය ගැනීමෙන් කප් ගහයි.. මාස පහමාරට බිලියන 5,156ක් ණය අරන්…! ගම්මන්පිල

වත්මන් ආණ්ඩුව බලයට පත් වී මාස පහමාරක් වන විට රුපියල් බිලියන 5,156 ක් දක්වා ඉහළ ගොස් ඇති බව පිවිතුර හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි. “අපේ රට ආර්ථික අර්බුදයක හිර වුණේ ගත්තු ණය ගෙවා ගන්න බැරි වීමෙන් කියන එක කවුරුත් දන්නා කරුණක්. එහෙම නම් මෙවර අයවැය කතාව ඉදිරිපත් කරන විට මාලිමා ආණ්ඩුව ණය කෙතරම්…

මාලිමාණ්ඩුවේ ගමන අවුරුදු සීයකින්වත් නතර කරන්න බෑ..! – නි. ඇමති ටී.බී. සරත්

මාලිමාණ්ඩුවේ ගමන අවුරුදු සීයකින්වත් නතර කරන්න බෑ..! – නි. ඇමති ටී.බී. සරත්

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ ගමන ආරම්භ කළේ වසර සියයකින්වත් නතර කිරීමට නොවන බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසයි. “මේකට ගොඩක් ගමනක් නෑ, කිව්ව දේවල් කරන්නෙ නෑ, සාධාරණත්වය නෑ, ඒ ශ්‍රේෂ්ඨතම පක්ෂය නෑ කියලා ගොඩක් අය කියන්න පටන් අරන් තියෙනවා. අපි ඒ හැමෝටම කියනවා, නෝනාවරුනි මහත්වරුනි කලබල වෙන්න එපා. අපි මේ ගමන ආරම්භ…