ශිෂ්‍යත්වය ලියන දරුවන්ට උපදෙස් කිහිපයක්

ශිෂ්‍යත්වය ලියන දරුවන්ට උපදෙස් කිහිපයක්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. විභාග දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කෙමසාරිස්වරයා මේ බව පැවසුවා. ඒ අනුව විභාගය එළඹෙන 15 වැනි ඉරිදා පෙරවරු 9.30ට ආරම්භ වනවා.උදෑසන 9.30 සිට 10.45 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රය පැවැත්විමට නියමිත වන අතර එදින උදෑසන 11.15 සිට දහවල්…

“මිල වැඩි කර පෝලිම් නැති කර වැඩක් නෑ.. මට දුන්නොත් මං ආර්ථිකේ ටොප් එකට ගේනවා.” – නාමල්

“මිල වැඩි කර පෝලිම් නැති කර වැඩක් නෑ.. මට දුන්නොත් මං ආර්ථිකේ ටොප් එකට ගේනවා.” – නාමල්

දේශපාලනික වශයෙන් කුමන අභියෝගයක් පැමිණිය ද වරදාන පරප්‍රසාදවලට ප්‍රතිපත්ති වෙනස් නොකරන බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි. දේශපාලනික වශයෙන් වැඩපිලිවෙලක් සමඟ ප්‍රතිපත්තියක සිට කටයුතු කරන බව පෙන්වාදෙන ඒ මහතා රැල්ලට හසුවී තම දේශපාලන ප්‍රතිපත්ති වෙනස් නොකරන බවද පවසයි. 2024 ජනාධිපතිවරණයේ දී ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් මහරගම…

“IMF ගමන වැටුනොත් රට ලොකුම අමාරුවක වැටෙනවා.. මෙහෙම හරි දුවන්නේ IMF නිසයි” – හර්ෂ ද සිල්වා

“IMF ගමන වැටුනොත් රට ලොකුම අමාරුවක වැටෙනවා.. මෙහෙම හරි දුවන්නේ IMF නිසයි” – හර්ෂ ද සිල්වා

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ක්‍රියාත්මක වන වැඩපිළිවෙල කඩාකප්පල් වුවහොත්  ශ්‍රී ලංකාව නැවතත් බරපතල අර්බුදයකට ඇද වැටෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි. රට දැනට මේ ආකාරයෙන් හෝ ඉදිරියට යමින් ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන නිසා බවද ඔහු පවසයි. යම් හෙයකින් මෙම වැඩපිළිවෙළ වට්ටා ගත්තොත් විශාල ගැටලුවකට මුහුණ දීමට රටක් ලෙස සිදුවනු ඇති…

ජනපති රනිල් අනතුරු අඟවයි.!

ජනපති රනිල් අනතුරු අඟවයි.!

තමන් ඇත්ත ප්‍රකාශ කරන බවත් බදු අඩු කළොත් ඩොලර් එක රුපියල් 500ක් වන බවද ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ සදහන් කරයි. රට තුළ පවතින ආර්ථික අර්බුදයට ඉදිරි වසර පහ තුලදී විසදුම් ලබාදෙන බවද ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ සදහන් කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කළේ, “මට මෙතනට ඇවිත් කියන්න පුළුවන් ඊළඟ අවුරුද්දේ තවත් සහන තියෙනවා කියලා. ඒ…

අදත් තද වැසි

අදත් තද වැසි

සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව සඳහන්. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්ක වලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම්…

බොරු රැලිවලට බය වෙලා කොටස් වෙළදපොල කඩාගෙන වැටෙනවා – මනුෂ

බොරු රැලිවලට බය වෙලා කොටස් වෙළදපොල කඩාගෙන වැටෙනවා – මනුෂ

ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ ආණ්ඩුවක් බලයට පත්වේ යැයි ඇතිව තිබෙන බොරු රැල්ලට බය වෙලා පසුගිය දින කිහිපයේදී ජනතාව රුපියල් බිලියන 4ක කැරලි කෝලහාල රක්ෂණ කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, එම බොරු රැල්ලට බිය නොවන ලෙසත් මනුෂ නානායක්කාර මහතා පැවසීය. ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ගෑස් සිලින්ඩරය ලකුණින් ජනාධිපතිවරණයට තරග කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය…

තාරුණ්‍යයේ සිහින සැබෑ කරමින් වාහන ආනයනය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

තාරුණ්‍යයේ සිහින සැබෑ කරමින් වාහන ආනයනය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

2025 පෙබරවාරි මස සිට වාහන ආනයන සීමා ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. එම තීරණය සඳහා කැබිනට් අනුමැතිය මේ වන විට හිමිව තිබෙනවා.

මුළු රටෙන්ම ඇහෙන්නේ ‘ නියත ජනපති සජිත් සජිත් සජිත්’ හඬ විතරමයි…! – නිරෝෂන් ප්‍රේමරත්න

මුළු රටෙන්ම ඇහෙන්නේ ‘ නියත ජනපති සජිත් සජිත් සජිත්’ හඬ විතරමයි…! – නිරෝෂන් ප්‍රේමරත්න

මේ රටේ 2024 පත්වන නියත නායකයා සජිත් ප්‍රේමදාස බව දැනගෙන හමාර යැයි නිරෝෂන් ප්‍රේමරතන්න පවසයි. ඔහු පෙන්වා දෙන්නේ කොළඹ සිට සංගමන්කන්දටත් දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවටත් නැගෙන එකම හඬ ‘සජිත් සජිත් සජිත්’ යන්න පමණක් බවයි. සමගි ජන බලවේග කිරුළුපන ජනරැලිය අමතමින් නිරෝෂන් ප්‍රේමරත්න මේ බව කීය.

මාලිමා ආර්ථික විද්වතුන්ගේ නොදන්නකම ගැන ජාත්‍යන්තරයත් පුදුම වෙනවා..! – හර්ෂ ද සිල්වා

මාලිමා ආර්ථික විද්වතුන්ගේ නොදන්නකම ගැන ජාත්‍යන්තරයත් පුදුම වෙනවා..! – හර්ෂ ද සිල්වා

වත්මන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ තමන්ට අලුතින් ක්‍රියාත්මක කළ හැකි යැයි ජාතික ජන බලවේගය ප්‍රකාශ කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි. ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් ලංකාවට පැමිණ බොහෝ පාර්ශ්ව සමග සාකච්ඡා කළ බවත් සිකුරාදා දිවයිනෙන් පිටත්වීමට පෙර සිදු වූ දේ ප්‍රකාශ කළ බවත් හෙතෙම සඳහන් කරයි. ජාතික ජන බලවේග ආර්ථික කණ්ඩායම…

අනුර අත්අඩංගුවට ගන්නා ලෙස CIDයට දන්වයි.!

අනුර අත්අඩංගුවට ගන්නා ලෙස CIDයට දන්වයි.!

ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට දේශප්‍රේමයේ ජන බලවේගය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකර ඇත. යාපනය ප්‍රදේශයේදී සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ජනවර්ග අතර අවිශ්වාසය, අසමගිය හා වෛරය ඇතිවී ආගමික ගැටුම් ඇතිවීමේ අවදානමක් ඇති බවට එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ එම පැමිණිල්ල ගොනුකර ඇත.