ජනපති සජිත් රට පාලනය කරන්නේ සිංහල රජ කාලේ නීතියට අනුව….! – මිහින්තලේ නාහිමි
මේ රටට අවශ්‍ය පෘතුගීසීන් ආක්‍රමණය කිරීමට පෙර පැවති නීතිය වන අතර එය නිර්මාණය කර දෙන ලෙස සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දුන් බව මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණු වැවේ ධම්මරතන හිමි සඳහන් කරයි. උන්වහන්සේ මේ බව පැවසුවේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට කුලියාපිටියේදී සංවිධානය කර තිබුණු මහජන රැළිය අමතමිනි. “ඔය සිංහල බෞද්ධ කියාගත්තු පිරිත්…
