රනිල් රට භාරගත් පසු ඩොලර් බිලියන 12.4ක් රටට එවලා

රනිල් රට භාරගත් පසු ඩොලර් බිලියන 12.4ක් රටට එවලා

විදේශ ගත ශ්‍රමිකයින් පසුගිය අගෝස්තු මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 577.5 ක් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය ඔස්සේ මෙරටට එවා තිබේ. පසුගිය වසරේ අගෝස්තු මාසය සමග සන්සන්දනය කරන විට මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට එවා ඇති ප්‍රේශණ ප්‍රමාණය සියයට 11 කින් ඉහළ ගොස් තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගෙන, විදේශ රැකියා ක්ෂේත්‍රය, මනුෂ නානායක්කාර මහතාට ලබාදුන් දිනයේ…

සේනක බටගොඩ දිවි සැරිය නිමා කරයි.!

සේනක බටගොඩ දිවි සැරිය නිමා කරයි.!

දශක ගණනාවක් මෙරට සංගීත ක්ෂේත්‍රයේ සුප්‍රසිද්ධ ගායන ශිල්පියෙකු සහ අධ්‍යක්ෂවරයෙකු ලෙස රසික හදවත් සුවපත් කල සේනක බටගොඩ මහතා අභාවප්‍රාප්ත වී ඇත. සේනක මහතා අද (11) අලුයම අභාවප්‍රාප්ත වූ බව සිය පවුලේ සමීපතමයින් දැනුම්දී ඇති අතර මියයන විට ඔහු අසනීප තත්වයෙන් පසු වු බව පැවසේ. මෙරට සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය වූයේ රොක්, පොප් ගායන වාදන ශිල්පියෙකු ලෙස…

මේ පාර අනුර එන්නේ රනිල්ගේ ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාවත් උස්සං…! – විමල්

මේ පාර අනුර එන්නේ රනිල්ගේ ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාවත් උස්සං…! – විමල්

තැපැල් ඡන්දයට පෙර දින රනිල් වික්‍රමසිංහ ස්වාධීන රූපවාහිනියෙන් ජාතිය අමතන්නට අනුර දිසානායකට අවස්ථාව ලබා දෙන බව සර්වජන බලය විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි. එක්සත් ජාතික පක්ෂ නායකයෙකුට පවා මෙම අවස්ථාව නොලැබුණු බවත් රනිල් තැපැල් ඡන්ද වැඩි කර ගැනීමට අවස්ථාව ලබා දුන්නේ අනුරට පමණක් බවත් හෙතෙම පෙන්වා දෙයි. 2015 රනිල් වික්‍රමසිංහ ගෙන ඒමට උත්සාහ…

රනිල්, සජිත්, අනුර ජනාධිපති වුනොත් මුදල් ඇමතිලා මෙන්න

රනිල්, සජිත්, අනුර ජනාධිපති වුනොත් මුදල් ඇමතිලා මෙන්න

මෙරට විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම තවත් දින දහයකින් පැවැත්වීමට නියමිතව ඇත. සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජයගන්නා ජනාධිපතිවරයාට ප‍්‍රමුඛ වගකීමට ලෙස ආර්ථිකය ස්ථාවර කිරීමේ වගකීමත්  ශ්‍රී ලංකාව අර්බුදයෙන් එළියට ගෙන ඒමේ වගකීමත් පැවරෙයි. ජනාධිපතිවරණයෙන් තේරී පත්වන ජනාධිපතිවරයා මෙන්ම ඔහුගේ ඇමති මණ්ඩලයේ මුදල් අමාත්‍ය ධුරය දරන්නා ගැනද දැනටමත් වැඩි අවධානනයක් යොමුව ඇත. මේ…

රනිල් හදන්නේ සජිත් පරද්දලා අනුරගේ කොටේ අදින්න…! – නලීන් බණ්ඩාර

රනිල් හදන්නේ සජිත් පරද්දලා අනුරගේ කොටේ අදින්න…! – නලීන් බණ්ඩාර

සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කළහොත් එම ආණ්ඩුව තව වසර 10කට හෙළවිය නොහැකි බව රනිල් වික්‍රමසිංහ දන්නා බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසයි. එපමණක් නොව අනුර දිසානායක ජයග්‍රහණය කළහොත් ඔහුට මාස 10ක් රට කරවිය නොහැකිය යන පරම සත්‍යය ද රනිල් දන්නා බවයි, මන්ත්‍රීවරයා සඳහන් කළේ. එහෙයින් රනිල් වික්‍රමසිංහ උත්සාහ කරන්නේ සජිත් පරදා අනුර දිනවා…

ජනපති සජිත්ගේ අගමැති කිරිඇල්ල බව මහනුවරදී කියයි

ජනපති සජිත්ගේ අගමැති කිරිඇල්ල බව මහනුවරදී කියයි

ඉදිරි ජනාධිපතිවරයන් ජයගෙන සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා බවට පත්වූ පසු මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිල්ල මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වනු ඇති බවට සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ඉඟි පළ කරයි. මහනුවරදී පවත්වන ලද සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ ජනරැළියක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය. රණසිංහ ප්‍රේමදාස මහතාද ජනාධිපතිවරයා බවට පත් වූ පසු…

මහින්ද රාජපක්ෂ ඝාතන සැලැස්මක්.!

මහින්ද රාජපක්ෂ ඝාතන සැලැස්මක්.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ජනරැළියක් අමතමින් පවසා සිටියේ, ජාතික ජන බලවේගය විසින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයය යෙදී සිටිනා බවයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේදී හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාස සහ ආරක්ෂාව අහිමි කිරීම එහි එක් පියවරක් බවද බවද ඔහු පවසයි….

21 වෙනිදා රටින් පනින්න ඇමතිවරු 20ක් වීසා අරන්.!

21 වෙනිදා රටින් පනින්න ඇමතිවරු 20ක් වීසා අරන්.!

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේ සැප්තැම්බර් 21 වෙනිදා පැවැත්වෙන මැතිවරණයෙන් පසුව මෙරටින් පිටවීම සඳහා මේ වන විට අමාත්‍යවරු 80කට අධික සංඛ්‍යාවක් වීසා ලබාගෙන ඇති බවයි. ඔහු වැඩිදුරටත් පැවසුවේ මින් පෙර රනිල් වික්‍රමසිංහ මහතා සමීපයේ සිටි අමාත්‍යවරු සියල්ලන් රනිල් වික්‍රමසිංහ මහතාගේ සැබෑ ස්වරූපය අවබෝධ කරගැනීමෙන් පසුව පසෙකට වී…

21 දිනලා ක්‍ෂණිකව දිවුරුම් දෙනවා.. ක්‍ෂණිකව පාර්ලිමේන්තුව විසුරුවනවා – අනුර

21 දිනලා ක්‍ෂණිකව දිවුරුම් දෙනවා.. ක්‍ෂණිකව පාර්ලිමේන්තුව විසුරුවනවා – අනුර

සැප්තැම්බර් 21 වෙනිදා ජනාධිපතිවරණයෙන් ජයගත් පසු එක පැයක්වත් ප්‍රමාද නොවී ජනාධිපති ධුරයේ දිවුරුම් දෙන බව ජාතික ජන බලවේගය ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි. අනතුරුව මොහොතක්වත් ප්‍රමාද ක්‍ෂණිකව පාර්ලිමේන්තුව විසුරුවා හරින බවද ඔහු පැවසීය. ‘මං සැප්තැම්බර් 22 වෙනිදා තාවකාලිකව ගෙදර යවන්නං. ඕගොල්ලෝ ඊට පස්සේ මහ ඡුන්දෙන් ස්ථිරවම ගෙදර යවන්න’ යයිද කියා සිටියේය….

පාස්පෝට් පෝලිම ආණ්ඩුවේ ප්‍රශ්නයක් නෙවේ..ටිරාන් උත්තර දෙයි.!

පාස්පෝට් පෝලිම ආණ්ඩුවේ ප්‍රශ්නයක් නෙවේ..ටිරාන් උත්තර දෙයි.!

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසන්නේ විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පවතින දිගු පෝලිම් වලට හේතුව ආණ්ඩුව නොවන බවත් ඒ පසුපස මාෆියාවක් ක්‍රියාත්මකවී ඇති බවත් ය. ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සිදුකළ චෝදනාවකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ජාතික ජන බලවේගය විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් රජයට චෝදනා කර සිටියේ…