උපකාරක පන්ති අදින් අත්හිටුවයි.. නියෝග කැඩුවොත් අත්අඩංගුවට.!

උපකාරක පන්ති අදින් අත්හිටුවයි.. නියෝග කැඩුවොත් අත්අඩංගුවට.!

එළඹෙන 15 වනදා පැවැත්වීමට නියමිත මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව පවත්වන උපකාරක පන්ති අද දිනයේ සිට එනම් සැප්තැම්බර් 11 වන දින මධ්‍යම රාත්‍රී 12 සිට ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තෙක් අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ විභාග අපේක්ෂකයින් සඳහා උපකාර පන්ති සංවිධානය කිරීම,…

අද කාලගුණ වාර්තාව මෙන්න

අද කාලගුණ වාර්තාව මෙන්න

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එහි සඳහන්. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වලත් උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට,මොණරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද එහි දැක්වෙනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස…

අනුර – රනිල් මුහුණට මුහුණ විවාදයක්.!

අනුර – රනිල් මුහුණට මුහුණ විවාදයක්.!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමාගෙන් ප්‍රශ්න කළ සියලු කරුණු සඳහා පිළිතුරු ලබාදීමට තමන් සූදානම් බව ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක සදහන් කරයි. ඒ වෙනුවට දෙදෙනා සමග සජීවී විවෘත විවාදයක් සඳහා ආරාධනා කරන බවත් එවිට දෙනාටම ඇති ප්‍රශ්න දෙදෙනාටම විමසා දැන ගත හැකි බවද අපේක්ෂක අනුර කුමාර දිසානායක සදහන් කරයි. රනිල් වික්‍රමසිංහ නිතර නිතර අමතන්නේ ජාතික…

මම ජනාධිපති වී නොකා නොබී වැඩ කරනවා.! සජිත්

මම ජනාධිපති වී නොකා නොබී වැඩ කරනවා.! සජිත්

තමන් මෙරට ජනාධිපති ධුරයට පත්වූ පසුව ජනතා බදු මුදලින් වතුර උගුරක්වත් හෝ කෑම වේලක් නොගන්නා බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සදහන් කරයි. ජනපතිට රටේ පොදු ජනතාවගේ හදගැස්ම තේරෙන්නේ නැති බවත් ඔහුගේ නාඩි වැඩ කරන්නේ නැති බවත් ඔහුගේ නාඩිය කෙළින්ම යන්නේ අනුර කුමාර දිසානායකගේ නාඩියට බවද අපේක්ෂක සජිත් ප්‍රේමදාස සදහන් කරයි. අපේක්ෂක සජිත් ප්‍රේමදාස සදහන් කළේ,…

මාලිමාවේ කැබිනට්ටුව අනුර හෙළිකරයි.!

මාලිමාවේ කැබිනට්ටුව අනුර හෙළිකරයි.!

ජාතික ජන බලවේග ආණ්ඩුවක අමාත්‍ය ධූර බෙදීයාම සම්බන්ධයෙන් එම පක්ෂය නායක, ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අදහස් පළ කරයි. මෙරට ඉතිහාසයේ ශක්තිමත් කැබිනට් මණ්ඩලය තම පාලනයක් යටතේ ස්ථාපිත කරන බවත් තම ආණ්ඩුව විසින් අමාත්‍යංශය මෙහෙයවනු ලබන්නේ සාමූහික කණ්ඩායමක් විසින් බවද සදහන් කරයි. අමාත්‍යංශයක් කිහිපයක් සඳහා යෝජනා කරන ලද පුද්ගලයන් මෙන්න. අධ්‍යාපන අමාත්‍යංශය – උපාලි පන්නිල,…

21 තියෙන්නේ බුද්ධි පරීක්ෂණයක්… අනුර කෝටි දෙකකින් දිනවන්න ඕන…! – කලණ ගුණසේකර

21 තියෙන්නේ බුද්ධි පරීක්ෂණයක්… අනුර කෝටි දෙකකින් දිනවන්න ඕන…! – කලණ ගුණසේකර

එළඹෙන 21 වැනිදායින් පස්සේ අපි හමුවෙන්නේ අලුත් රටක මිනිස්සු හැටියට යැයි රංගන ශිල්පී කලණ ගුණසේකර අවධාරණය කරයි. එළඹෙන ජනාධිපතිවරණය බුද්ධි පරීක්ෂණයක් බවත් එහි දී අනුර දිසානායක ඡන්ද කෝටියකින් දිනවා ප්‍රමාණවත් නොමැති අතර කෝටි දෙකකින් දිනවිය යුතු බව ඔහු ප්‍රකාශ කරයි. ඔහු මේ බව සඳහන් කළේ පසුගියදා (08) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති ජාතික ජන බලවේගයේ තරුණ…

වාහන ස්ටිකර් ඉවත් කරන්නැයි මැ.කොගෙන් නියෝග

වාහන ස්ටිකර් ඉවත් කරන්නැයි මැ.කොගෙන් නියෝග

ජනාධිපති අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ආකාරයෙන් වාහනවල අලවා ඇති සියලු ස්ටිකර් වහාම ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ 74 වන වගන්තිය යටතේ එය වරදක් වන බවයි. පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල ජනාධිපති අපේක්ෂකයින් සහ පක්ෂ ප්‍රවර්ධනය වන…

රනිල් – සජිත් එකට ගැටෙයි.. අවසන් රැළිය උණුසුම්.!

රනිල් – සජිත් එකට ගැටෙයි.. අවසන් රැළිය උණුසුම්.!

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ අවසන් ප්‍රචාරක රැළි පැවැත්වීම සම්බන්ධව ප්‍රධාන පක්ෂ දෙකක අපේක්ෂකයන් එකම ස්ථානයක් ලබා ගැනීම හේතුවෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එල්පීස්ටන් රඟහල ඉදිරිපිට හා ටවර් රඟහල ඉදිරිපිට පරිශ්‍රයේ රැලි පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් මෙම අර්බුදය මතුවී ඇත. මෙම ස්ථානයන් දෙක අතර දුර…

මං පරාක්‍රමබාහු රජතුමා වගේ.. ඡන්දය දී මාව ජනාධිපති කරන්න.. රොෂාන්

මං පරාක්‍රමබාහු රජතුමා වගේ.. ඡන්දය දී මාව ජනාධිපති කරන්න.. රොෂාන්

රට පාලනය කරපු පරාක්‍රමබාහු රජතුමාගේ කශේරුකාව තමන්ට තිබෙන බව ජනාධිපති අපේක්ෂක රොෂාන් රණසිංහ මහතා පොළොන්නරුව වැලිකන්ද සඳු පිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී කීවේය. ඒ මහතා මෙහිදී වැඩිදුරටත් ජන හමුවේදී මෙසේ කීය. “ජනතාව හැටනව ලක්ෂයක් ඡන්දෙ දුන්නේ දූෂණය නවත්තලා, හැමෝටම ඒක නීතියක් හදලා, රට ගෙනියන්න කියලා. ඒකට හැට නව ලක්ෂයක් දුන්නට අද මොකද වෙලා තියෙන්නේ. ඒ…

රනිල් දැනට ම පැරදිලා ඉවරයි… සටන සජිත්-අනුර අතරේ…! – හර්ෂ

රනිල් දැනට ම පැරදිලා ඉවරයි… සටන සජිත්-අනුර අතරේ…! – හර්ෂ

තුන් කොන් සටනක්ව පැවැති ජනාධිපතිවරණය මේ වන විට ද්වන්ධ සටනක් බවට පත්ව ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට රනිල් පසුබා සජිත් – අනුර කරට කර සටනක් කරන බවයි. ජනාධිපතිවරණයට ආසන්න සතිය වන විට මේ තත්ත්වය තවත් උග්‍ර වනු ඇතැයි හර්ෂ ද සිල්වා විශ්වාසය පළ කරයි.