රනිල්ගේ තීරණයට ඉඩ දෙන්නේ නෑ.!
තම ආණ්ඩුව යටතේ වතු කම්කරුවන්ගේ නිවාස ගැටළුවට විසදුම් ලබාදෙන බවත් ඒ සදහා වතුකරයට වෙනම ගම් උදා සංකල්පයක් ආරම්භ කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සදහන් කරයි. වතුකරයේ දැනට පවතින ගුරු හිගයට විසදුම් ලබාදෙන බවත් වතුකරයේ අධ්‍යාපන තත්ත්වය ඉහල දැමිමට පියවර ගන්නා බවත් තරුණ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් කර්මාන්ත ශාලා පිහිටුවිමට පියවර ගන්නා බවද අපේක්ෂක සජිත්…
