ජනතාව වෙනුවෙන් හඬ නැගු අනුරට අසනීපයි.. සුළු විවේකයක්.!

ජනතාව වෙනුවෙන් හඬ නැගු අනුරට අසනීපයි.. සුළු විවේකයක්.!

පසුගිය දින කිහිපයම පුරාම ජනාධිපතිවරණ රැලි අමතමින් වෙහෙස මහන්සි වූ නිසා ජනාධිපති අපේක්ෂක අනුර දිසානායකට හදිසි අසනීප තත්ත්වයක් ඇති වී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සදහන් කරයි. හදිසි අසනීප තත්ත්වය හේතුවෙන් සංවිධානය කර තිබු දෙයියන්දර ජන රැළිය ඇමතීමට ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහභාගී නොවන බව ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සදහන්…

මැතිවරණ අත්පත්‍රිකා බෙදන්න යන්න පුලුවන් ගාන මෙන්න

මැතිවරණ අත්පත්‍රිකා බෙදන්න යන්න පුලුවන් ගාන මෙන්න

ගෙයින් ගෙට මැතිවරණ අත්පත්‍රිකා බෙදා හැරීමට යෑමට හැක්කේ උපරිම වශයෙන් පස් දෙනෙකුට පමණක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දේශපාලන පක්ෂවලට දැනුම්දී තිබෙනවා. ඊට වැඩියෙන් පිරිස් ගමන් කරන්නේ නම් ඒ අය සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස්දී  ඇති බවයි ඔහු පවසන්නේ. ඇතැම් දේශපාලන පක්ෂවල පස්දෙනෙකුට වැඩි පිරිසක් පෙළපාළි  වශයෙන් අත්පත්‍රිකා බෙදා හැරීමට…

මම අත්තටු දෙනකොට ජවිපෙ දම්වැල් දැම්මා.! – රනිල්

මම අත්තටු දෙනකොට ජවිපෙ දම්වැල් දැම්මා.! – රනිල්

පාසල් සිසුන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීම සඳහා තමන් ධවල පත්‍රිකාව ගෙන ආ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ ඊට විරුද්ධ විම හේතුවෙන් රටේ තරුණ තරුණියන් විශාල පිරිසකට ඉංග්‍රීසි අධ්‍යාපනය අහිමි වු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි. මෙරට තරුණ තරුණියන්ට අධ්‍යාපනය යනු අත්තටු බවත් තමන් තරුණ තරුණියන්ට අත්තටු ලබාදෙන විට ජනතා විමුක්ති පෙරමුණ එදා සිදු කළේ ඔවුන්ගේ කකුල්…

ජනපති සටනට ඩුබායි පාතාළයෙන් සල්ලි මළු… ‘යුක්තිය’ නවතන්න අන්තිම තුරුම්පුවත් අදී

ජනපති සටනට ඩුබායි පාතාළයෙන් සල්ලි මළු… ‘යුක්තිය’ නවතන්න අන්තිම තුරුම්පුවත් අදී

මෙවර ජනාධිපතිවරණ උණුසුමත් සමග දේශීයව සහ විදේශීයව මෙරට ක්‍රියාත්මක වන පාතාල කණ්ඩායම් තම හිතවාදී දේශපාලනඥයන්ගේ ජනාධිපති අපේක්ෂකයාගේ ඡන්ද සටනට ප්‍රවිෂ්ඨ වී ඇතැයි බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත. අමාත්‍ය ටිරාන් අලස් යටතේ ක්‍රියාත්මක වන පාතාළ මර්දන යුක්තිය මෙහෙයුම ඔවුන්ට විශාල හිසරදයක් බවට පත්ව ඇති අතර ආණ්ඩු මාරුවකින් එම මෙහෙයුම අඩපණ කිරීම පාතාළයේ අරමුණ වී තිබේ. මේ…

මේ පාර ජනාධිපතිවරණේ දිනන්නේ රනිල්…! – වික්ටර් අයිවන්

මේ පාර ජනාධිපතිවරණේ දිනන්නේ රනිල්…! – වික්ටර් අයිවන්

2024 ජනාධිපතිවරණය වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජය ගැනීමට වැඩි ඉඩක් ඇතැයි මාධ්‍යවේදී වික්ටර් අයිවන් පවසයි. ඔහු පවසන්නේ ඉතිහාසයේ සෑම අවස්ථාවක ජනාධිපතිවරණයේ දී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනෙකු පමණක් සිටිය ද මෙවර තිදෙනෙකු සිටින බවයි. මේ අවස්ථාවේ විපක්ෂයට යම් වාසියක් තිබුණ ද විපක්ෂයේ ඡන්ද පදනම සජිත් සහ අනුර යන ප්‍රධාන පාර්ශ්ව දෙකක් අතර බෙදී යෑමේ වාසියෙන් රනිල් වික්‍රමසිංහ…

රනිල් විහිළු කළේ මිනිස්සුන්ගේ දුප්පත්කමට – සුනිල් හඳුන්නෙත්ති

රනිල් විහිළු කළේ මිනිස්සුන්ගේ දුප්පත්කමට – සුනිල් හඳුන්නෙත්ති

ජනතාවගේ සංවේදී ප්‍රශ්නයක් ගැන තමා කතා කළ පසු වත්මන් ජනාධිපතිවරයා එයට විහිළු කිරීමට පටන්ගෙන ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඔහු පවසන්නේ ජනාධිපතිවරයා ඒ විහිළු කළේ තමාට නොව ඔවුන්ටම බලය ලබාදුන් මෙරට අහිංසක ජනතාවට බවයි. මොරවක ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. එම ජනතාව විසින් සැප්තැම්බර්…

වැසි තත්ත්වයේ වෙනසක්

වැසි තත්ත්වයේ වෙනසක්

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බවත් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය…

ජනතා විමුක්ති පෙරමුණේ ගාල්ලේ කැන්වසින් කරන්න කැස්බෑවෙන් බස් විසි පහක් – මනූෂ

ජනතා විමුක්ති පෙරමුණේ ගාල්ලේ කැන්වසින් කරන්න කැස්බෑවෙන් බස් විසි පහක් – මනූෂ

ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට බව කියමින් කැස්බෑව ඩිපෝවෙන් පස් විසිපහක් වෙන් කරගෙන ගාල්ලේ ගෙයින් ගෙට ප්‍රචාරක කටයුතු කිරීම සදහා පිරිස් ගෙන්වාගෙන ඇති බවත්, ඔවුන්ට ගාල්ලේ ජනතාව නොමැති නිසා මේ ආකාරයට බස්වලින් පිරිස් ගෙන්වා ඇති බවත් මනුෂ නානායක්කාර මහතා පැවසීය. මේ ගැන මාධ්‍යයෙන් වැඩිදුර සොයා බැලීම් කළ යුතු බවද ඔහු අද උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින්…

සජිත්ගේ වේදිකාවෙන් බැස්ස තලතා රනිල්ගේ වේදිකාවට ගොඩ වෙයි

සජිත්ගේ වේදිකාවෙන් බැස්ස තලතා රනිල්ගේ වේදිකාවට ගොඩ වෙයි

පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරාල මහත්මිය එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ඇය මේ වන විට වැලිමඩ නගරයේ පැවැත්වෙන ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන රැලියට එක් වී ඇති බව වාර්තා වෙයි.

IMF වැල් පාළම පැලැස්තරයක් විතරයි… සැබෑ විසඳුම ව්‍යවසායක රාජ්‍යයයි…! – විමල්

IMF වැල් පාළම පැලැස්තරයක් විතරයි… සැබෑ විසඳුම ව්‍යවසායක රාජ්‍යයයි…! – විමල්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට උදව් කරන්නේ ණය ගැනීමේ හැකියාව ඇති කොට නැවත අප ණය ගැනීමට යොමු කරවීමට බව සර්වජන බලය විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එමගින් අප නැවත ණය ගනිමින් ණය ගෙවීමේ ණය උගුලක දිගින් දිගට ම පැටලෙන බවයි. වැල් පාළමේ අඩක් ගිය බව කියන ජනාධිපතිවරයා ද ඉතිරි අඩ යෑමට…