බලය පවත්වා ගෙන යෑම ගත්තාට වඩා අමාරුයි….! – ටිල්වින් සිල්වා
බලය ලබා ගැනීම අමාරු නමුන් ලබාගත් බලය රැක ඊට වඩා අමාරු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි. රැස්වීම් පවත්වමින් පෙළපාළි විරෝධතා පවත්වමින් බලය ලබා ගැනීම සඳහා කටයුතු කළ බව ද එසේ ලබාගත් බලය ඉදිරියට රැක ගැනීම සඳහා දැන් කටයුතු කළ යුතුව ඇති බව ද ඔහු අවධාරණය කරයි. ඉදිරි පළාත් පාලන මැතිවරණයේ…
