මම මහත් වුණේ ජනතාව දෙන කෑම කාලා…! – හරිනි අමරසූරිය

මම මහත් වුණේ ජනතාව දෙන කෑම කාලා…! – හරිනි අමරසූරිය

තමන් තරමක් තරබාරු වී ඇත්තේ මහ ජනතාව ලබාදෙන ආහාර කෑමෙන් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය පවසයි. තිස්සමහාරාම සහ ලුණුගම්වෙහෙර පෙර පාසල් ගුරු හමුව අමතමින් මන්ත්‍රීවරිය මේ බව කියා සිටියි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් එන්න එන්නම පෘෂ්ඨිමත් වන්නේ පාර්ලිමේන්තුවේ කෑම කෑමෙන් බවත් තමන්ද දෙතුන් වරක් එහි අහාර ලබාගෙන ඇති බව දමන්ත්‍රීවරිය ප්‍රකාශ කරයි….

ගංජා ගැහුවම පුරුෂ ශක්තිය වැඩි වෙනවා.. මං ජනාධිපති වුනාම නීතිගත කරනවා.. හැමෝටම බොන්න කියනවා – බත්තරමුල්ලේ සීලරතන හිමි

ගංජා ගැහුවම පුරුෂ ශක්තිය වැඩි වෙනවා.. මං ජනාධිපති වුනාම නීතිගත කරනවා.. හැමෝටම බොන්න කියනවා – බත්තරමුල්ලේ සීලරතන හිමි

ගංජා සුරුට්ටුවක් ඉරූ විට තරුණයන්ගේ පුරුෂ ශක්තිය ඉහළ යන බව ජනාධිපති අපේක්ෂක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියෝ කියා සිටිති. එනිසා තමන් ජනාධිපතිවරයා බවට පත් වූ පසු මෙරට ගංජා නීතිගත කරන බවද උන්වහන්සේ කියා සිටිති. ඉන් අනතුරුව මෙරට සෑම පුද්ගලයකුටම ගංජා ස්වල්පයක් හෝ භාවිතා කළ යුතු බවට දැනුම් දෙන බවත් උන්වහන්සේ සඳහන් කරති ගංජා පානය කිරීමෙන් වර්ගයා…

රනිල්ට සම කළ හැකි කිසිවෙක් නෑ – නිමල් ලන්සා

රනිල්ට සම කළ හැකි කිසිවෙක් නෑ – නිමල් ලන්සා

ආර්ථිකයෙන් පිට පැනලා ජනතාවට බොරු පොරොන්දු ලබා දී මේ රට ගොඩනැංවිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය. නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ “රනිල්ව කියවන්න” දීප ව්‍යාප්ත ප්‍රචාරක වැඩසටහන යටතේ කොළඹ ගාලුමුවදොර පැවති වැඩසටහනකට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා, “අද ලංකව පූරා දිස්ත්‍රික්ක 22 ක ආසන 160…

රනිල්ට අනුරට හීනෙන්වත් හිතන්න බැරි ආධාර තොගයක් මාතෘභූමිය ගේනවා…! – සජිත්

රනිල්ට අනුරට හීනෙන්වත් හිතන්න බැරි ආධාර තොගයක් මාතෘභූමිය ගේනවා…! – සජිත්

ජනාධිපතිවරණයේ දී අනුර දිසානායකට ලබාදෙන ඡන්දය හොරුන් ආරක්ෂා කරන ජනාධිපතිවරයා සමග එකට කටයුතු කරන කණ්ඩායමට ගහන කතිරයක් යැයි ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සමගි ජනබලවේගය මිනුවන්ගොඩ සංවිධානය කළ ජන රැළියක් පසුගියදා (05) අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය. “බොහෝ දෙනෙක් දැනගෙන සිටි කරුණක් මේ වන විට හෙළි දරව් වෙලා. අනුර දිසානායක ජනාධිපතිවීම…

ජවිපෙ තර්ජනවලට මම බය නෑ… අනුර වහාම උතුරෙන් සමාව ගනු…! – රනිල්

ජවිපෙ තර්ජනවලට මම බය නෑ… අනුර වහාම උතුරෙන් සමාව ගනු…! – රනිල්

දකුණේ ජන මතයට එරෙහි වූවන් ලෙස හංවඩු නොගැසී උතුරේ ජනතාව තමන්ට ඡන්දය ලබා දිය යුතු යැයි තර්ජනය කළ අනුර දිසානායක උතුරේ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. 2010 මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරන විට උතුරේ ජනතාව සරත් ෆොන්සේකාට ද 2019 ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරන විට සජිත් ප්‍රේමදාසට ද ඡන්දය ප්‍රකාශ කළ ද…

මාලිමාව දින්නොත් දලදා පෙරහැරත් නැති වෙනවා..- දඹර හිමි

මාලිමාව දින්නොත් දලදා පෙරහැරත් නැති වෙනවා..- දඹර හිමි

ජතික ජන බලවේගය නමින් පෙනී සිටින කොමියුනිස්ට් අදහස් වලින් පෝෂිත ජනත විමුක්ති පෙරමුණට මේ රටේ පාලන බලය ගියහොත් ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් හා සමාන පාලනයක අත්දැකීම් ජනතාවට අත්විඳීමට සිදුවන්නේ යැයි ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති දඹර අමිල හිමියෝ පවසති. සමගි ජන සන්ධානයේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිදු කළ හා සිදු…

මාලිමා වේදිකාවට වඩිද්දී චීවරධාරියෝ භික්ෂූන් වහන්සේලා වෙනවා..! – මිහින්තලේ විහාරාධිපති හිමි

මාලිමා වේදිකාවට වඩිද්දී චීවරධාරියෝ භික්ෂූන් වහන්සේලා වෙනවා..! – මිහින්තලේ විහාරාධිපති හිමි

මේ රටේ පැවතිය යුත්තේ ජාතික ජන බලවේගය පමණක් නොවන බවත් රටේ පුරවැසියන්ට නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් තිබිය යුතු බවත් මිහින්තලා රජමහා විහාරාධිපති වලවහැංගුණුවැවේ ධම්මරතන හිමි පවසයි. මාලිමා වේදිකාවේ භික්ෂූන් සිටින්නේ නම් ඒ භික්ෂූන් වහන්සේලා වන අතර අනෙකුත් වේදිකාවල සිටින්නේ නම් චීවරධාරීන්, දුසිල්වන්තයන් යැයි හංවඩු ගසන බවට ද එහිමියන් චෝදනා කරයි. ජනතාවට සවන් දෙන අයෙකුට…

අපේ ජයග්‍රහණය නියතයි.. රනිල් – සජිත් පරාජයෙන් බේරේන්න ප්ලෑන් ගහනවා…! – අනුර

අපේ ජයග්‍රහණය නියතයි.. රනිල් – සජිත් පරාජයෙන් බේරේන්න ප්ලෑන් ගහනවා…! – අනුර

ජාතික ජන බලවේගයේ නියත ජයග්‍රහණය හමුවේ රනිල් – සජිත් භීතියට පත්ව පරාජයෙන් බේරීමට සැලසුම් සඳමින් ඇතැයි ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා පවසයි. “දැන් පහුගිය දවස්වල මැතිවරණ වේදිකාවේ ඔබ දකින්න ඇති හැම වෙලාවේම කොහොමද මේ පරාජයෙන් බේරෙන්නේ කියල ඒගොල්ලෝ සැලසුම් කරනවා. තලතා අතුකෝරාළ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් අයින් වෙලා කිව්වා ඒගොල්ලෝ එකතු වුණේ නැත්නම් ජාතික ජන බලවේගයේ…

අදත් වැසිවාර කිහිපයක්

අදත් වැසිවාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද…

ජනාධිපතිවරණ විවාදයට දිලිත් පමණක් එයි.. සියළු අපේක්‍ෂයකයන් පොල්ල තියයි.. දිලිත්ට කෝටි ගානක මාධ්‍ය ආවරණයක්…

ජනාධිපතිවරණ විවාදයට දිලිත් පමණක් එයි.. සියළු අපේක්‍ෂයකයන් පොල්ල තියයි.. දිලිත්ට කෝටි ගානක මාධ්‍ය ආවරණයක්…

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ජනාධිපති අපේක්ෂකයන් අතර වන විවාදය මේ වන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වින. නමුත් අද විවාදයට ආරාධනා කර ඒවා පිළිගෙන තිබූ සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ හා පී අරිනේත‍්‍රන් යන අපේක්‍ෂකයන් ඊට සහභාගි නොවීය. ඒ අනුව අද පැමිණ සිටි දිලිත් ජයවිර මහතා සමග පමණක් සංවාදයක් පවත්වන ලදී.. සංවාදය සංවිධානය කර ඇත්තේ…