එක ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ගේන්න බැරි විදිහට සජබ දෙපළු වෙලා…! – කාංචන
සමගි ජන බලවේගය මීට සතියකට පමණ පෙර මහනුවර දී ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කළ බව අමාත්‍ය කාංචන විජේසේකර පවසයි. එම අවස්ථාවට ජි.ඇල්. පීරිස්, නාලක ගොඩහේවා, දයාසිරි ජයසේකර සහ ඩිලාන් පෙරේරා එකතු වූ බවයි, ඇමැතිවරයා ප්‍රකාශ කළේ. එහෙත් පෙරේදා හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න සහ කබීර් හෂීම් කොළඹ දී තවත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එළිදැක්වූ බව ද හෙතෙම සඳහන්…
