නාමල් අද සිට දෙපතුල ලගට එයි

නාමල් අද සිට දෙපතුල ලගට එයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින නාමල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කර ඇති නාමල් දැක්මවැඩපිළිවෙල සම්බන්ධයෙන් නිවසින් නිවසට ගොස් ජනතාව දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන අද (07) උදසන සිට දීපව්‍යප්තව ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.  දිවයින පුරා මැතිවරණ දිස්ත්‍රික්ක විසිදෙකෙහි ආසන 160, ඡන්ද පොල කාර්යාල 13268 නියෝජනය වන පරිදි සංවිධානය කරනු ලබන ජාතික…

ආණ්ඩුවේ සිටින පොහොට්ටුවන් සියලුම දෙනා එළියට ඇද දමයි.. එම මන්ත්‍රීවරුන් මෙන්න.!

ආණ්ඩුවේ සිටින පොහොට්ටුවන් සියලුම දෙනා එළියට ඇද දමයි.. එම මන්ත්‍රීවරුන් මෙන්න.!

වත්මන් ආණ්ඩුවේ සිටින රාජපක්ෂ හිතවාදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත. ඊයේ දිනයේදී ජනාධිපතිවරයා විසින් රාජ්‍ය අමාත්‍යවරු හතර දෙනෙක් ඉවත් කිරීමත් සමඟම දැඩි රාජපක්ෂ හිතවාදී මන්ත්‍රීවරු සියලු දෙනාම ආණ්ඩුවෙන් ඉවත් කිරීමට තීරණයක් ගෙන ඇත. මින් ඉදිරියට රජයේ කිසිඳු වැඩසටහනකට රාජපක්ෂ හිතවාදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී කරවා නොගැනීමට ආණ්ඩුව තීරණය කර ඇති බවද වාර්තා…

අද කාලගුණ වාර්තාව මෙන්න

අද කාලගුණ වාර්තාව මෙන්න

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම, ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට…

චාමර සම්පත් කුලප්පු වෙයි.. පොලීසියට පැන යකා නටයි.!

චාමර සම්පත් කුලප්පු වෙයි.. පොලීසියට පැන යකා නටයි.!

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරන ප්‍රචාරක කටයුත්තක නිරත වෙමිස් සිටි 34 දෙනෙකු බදුල්ල පොලිසිය විසින් ඊයේ (4) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබූ අතර පසුව බදුල්ල දිස්ත්‍රික් රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක මහතා බදුල්ල මූලස්ථාන පොලිසියට කඩාවැදී පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා 34 දෙනෙකු බලහත්කාරයෙන් නිදහස් කරගෙන ගොස් ඇති බව වාර්තා වේ. බදුල්ල පොලීසිය…

සමාජ මාධ්‍ය ගැන ජනතාව විශේෂ දැනුම්දීමක්.!

සමාජ මාධ්‍ය ගැන ජනතාව විශේෂ දැනුම්දීමක්.!

2024 ජනාධිපතිවරණ සමයේදී සමාජ මාධ්‍යය තුළ පොස්ට් හුවමාරු කිරීමේදි සැලකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. පුද්ගලයින්ට අපහාස වන පළකිරීම් සම්බන්ධයෙන් වඩා සැලකිලිමත් විය යුතු බවත් විවිධ ව්‍යාජ ගිණුම් ඔස්සේ පළ කරන එවැනි පළකිරීම් හුවමාරු කිරීම මගින් ඔබ මැතිවරණ නීතිය යටතේ වරදකට හසුවිය හැකි…

හරීන්ගේ පුටුවේ තීරණය 21න් පස්සේ.!

හරීන්ගේ පුටුවේ තීරණය 21න් පස්සේ.!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දුගෙන් පුරප්පාඩු වූ සමගි ජන බලවේග මන්ත්‍රී ධූරයට නව පත්වීම ජනාධිපතිවරණයෙන් පසුව නම් කරන බව මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සදහන් කරයි. පුරප්පාඩු මන්ත්‍රී ධුරයට පත් කරන පුද්ගලයා කවුදැයි යන්න සම්බන්ධයෙන් සමගි ජන බලවේග පක්ෂය ඇතුළත තවමත් සාකච්ඡා කරමින් ඇති බවද මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සදහන් කරයි.

රාජ්‍ය ඇමති නිවසින් එළවයි.!

රාජ්‍ය ඇමති නිවසින් එළවයි.!

කිසිදු අවසරයකින් තොරව අධ්‍යාපන රාඡ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද කුමාර් සිය භාරයේ තබාගෙන සිටි හැටන් වැවිලි සමාගමට අයත් ලිඳුල “හෙන්ෆොල්ඩ්” වතුයායේ පිහිටි නිල නිවස සියලු භාන්ඩ සමග නුවරඑලිය දිසා අධිකරණයේ රෙජිස්ටාර්වරිය විසින් වතු අධිකාරිවරයාට බාර දී ඇත. වතු අධිකාරිවරයාට එම නිවස යළිත් බාර දෙන ලෙස නුවරඑලිය දිසා විනිසුරුවරියගේ නියෝගයකට අනුව අධිකරණ රෙජිස්ටාර්වරිය ඇතුළු පිසිකල් නිලධාරින් ලිදුල…

දේශබන්දුට පොලිස්පති ධුරය ඉල්ලයි.!

දේශබන්දුට පොලිස්පති ධුරය ඉල්ලයි.!

පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් දේශබන්දු තෙන්නකෝන්ට ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ඉවත දමන ලෙස ඉල්ලා අතරමැදි පෙත්සමක් ගොනුකර ඇත. බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධර්මරත්නන, කොල්ලූපිටිය රාහුල හිමි, මහාචාර්ය අගලකඩ සිරිසුමන යන හිමිවරු එම පෙත්සම් ගොනුකර ඇත. එම නියෝගය හේතුවෙන් එළඹෙන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය මෙහෙයවීමට මැතිවරණ කොමිසම කටයුතු විසින් පොලිස්පතිවරයාට…

රටින් පලාගිය දේශබන්දු ආපසු හිටපු තැනටම

රටින් පලාගිය දේශබන්දු ආපසු හිටපු තැනටම

පොලිස්පති ධුරයේ කටයුතු කිරීම අත්හිටුවා ඇති දේශබන්දු තෙන්නකෝන් ඉන්දියාවේ තිරැපති කෝවිල වන්දනා කිරීම සඳහා ගොස් ආපසු පැමිණ ඇති බව වාර්තා වේ. දේශබන්දු තෙන්නකෝන් රටින් පලා ගිය බවට පසුගිය දිනවල ඇතැම් මාධ්‍ය විසින් වාර්තා කර තිබුණ අතර ඔහු රටින් පිටව ගිය ගුවන්යානාවේ අංකය පවා වාර්තා කර තිබුණේය. කෙසේ වෙතත් දේශබන්දු තෙන්නකෝන් සිය විදෙස් සංචාරයෙන් නිමවා මේ…

උද්ධමනයට සාපේක්ෂව රාජ්‍ය සේවක පඩි වැඩි කරනවා…! – නාමල්

උද්ධමනයට සාපේක්ෂව රාජ්‍ය සේවක පඩි වැඩි කරනවා…! – නාමල්

රටේ උද්ධමනයට අනුපාතිකව රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ නැංවීමට සිය රජයක් යටතේ කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි. “අද බොහෝ අය රාජ්‍ය සේවය පිළිබඳව මැතිවරණය ළංවෙද්දි සතුටින් කතා කරත් අපේ හාමුදුරුවනේ පහුගිය කාලයේ ම අපි දැක්කා රාජ්‍ය සේවය පිළිබඳ වෘත්තීය සමිතිවලට සලකපු විදිය. මහින්ද රාජපක්ෂ යුගය තමා මේ…