අනුර ප්‍රධාන රැළි තුනෙන් ප්‍රචාරය අවසන් කරයි.!

අනුර ප්‍රධාන රැළි තුනෙන් ප්‍රචාරය අවසන් කරයි.!

ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කරමින් ප්‍රධාන රැළි තුනක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ජාතික ජන බලවේග පක්ෂය සදහන් කරයි. ඒ අනුව ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වන එළඹෙන (18) වැනිදා ගම්පහ, කළුතර සහ නුගේගොඩ යන නගර තුනේ ප්‍රධාන රැළි තුනක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල සමාජ මාධ්‍යයේ.!

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල සමාජ මාධ්‍යයේ.!

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම පෙරේදා (04) දිනයේ ආරම්භ කළ අතර ලැබුණු ප්‍රතිශත යයි සඳහන් කරමින් විවිධ පක්ෂවලට අපේක්ෂකයන්ට වාසි වන ආකාරයෙන් සකස් කරන ලද සටහන් සමාජ ජාල ඔස්සේ බෙදා හැර ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම හා මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථාන වලට පැමිණිලි ලැබී ඇති බවත් මැතිවරණ ප්‍රතිශත සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු බෙදා…

අද කාලගුණ වාර්තාව මෙන්න

අද කාලගුණ වාර්තාව මෙන්න

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවර එළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා ඒ අනුව, ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. එමෙන්ම, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ…

මාලිමාව ආවොත් මේ රට බංග්ලාදේශයක් වෙනවා..! – දයාසිරි

මාලිමාව ආවොත් මේ රට බංග්ලාදේශයක් වෙනවා..! – දයාසිරි

මාලිමාවක් අවශ්‍ය වන්නේ උතුරු දකුණ සොයාගත නොහැකිව අතරමං වූ පිරිසකට බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, අත්හදා බැලීම් කිරීමට ගොස් බංග්ලාදේශය සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි. මාලිමා ආණ්ඩුවක් පත්වුවහොත් මුදල් ඇමැති කවුදැයි දයාසිරි ජයසේකර ප්‍රශ්න කරයි. ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ ඊයේ (05) පැවැති සමගි ජන බලවේග ජනරැලියක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව කීය.

අවසන් මොහොතේ රනිල්ට එකතු වූ සුපිරි සෙට් එක

අවසන් මොහොතේ රනිල්ට එකතු වූ සුපිරි සෙට් එක

රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සෙයිනුල් ආබ්දීන් එහියා ඇතුළු පළාත් පාලන ආයතන රැසක මහජන නියෝජිතයන් සහ ක්‍රියාකාරීන් පිරිසක් කොළඹ මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කාර්යාලය වෙත පැමිණ ජනපතිට සහාය පළ කර තිබෙනවා. එමෙන්ම පලනි දිගම්බරන්ගේ නායකත්වයෙන් යුත් කම්කරු ජාතික සංගමයේ හැටන්, නෝර්වුඩ්, ආගරපතන, මස්කෙළිය, නුවරඑළිය යන…

ගිනිගෙන දැවෙන ග්‍රහකයක් පෘථිවියට කඩා වැටෙයි.!

ගිනිගෙන දැවෙන ග්‍රහකයක් පෘථිවියට කඩා වැටෙයි.!

ගිනිගෙන දැවෙන මීටරයක් පළලැති ග්‍රහකයක් පෘථිවියට කඩා වැටුණු බව ඇමෙරිකා නාසා ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. එම ග්‍රහකය අලුයම් කාලයේ පෘථිවි වායු ගෝලයට ඇතුළු වූ බවත් එය ගිනිගෙන දැවෙමින් පහළට ඇදී ආවේ පිලිපීනය අසල ලූසොන් දූපතට ඉහළින් බවද නාසා ආයතනය සදහන් කරයි. 2024 RW1 නම් කළ මෙම ග්‍රහකය ප්‍රමාණයෙන් කුඩා ග්‍රහකයක් වූ බැවින් එය…

රටේම ජනතාවට විශේෂ නිවේදනයක්.. ඡන්දය දාන්න නිවාඩු ලැබෙන හැටි මෙන්න.!

රටේම ජනතාවට විශේෂ නිවේදනයක්.. ඡන්දය දාන්න නිවාඩු ලැබෙන හැටි මෙන්න.!

පෞද්ගලික අංශයේ සේවයේ නියුතු පුද්ගලයින්ට ඡන්ද විමසීම්වලදී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ස්වකීය ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර ඇත. පෞද්ගලික අංශයේ සේවකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට යෑමට සහ ආපසු ඒමට නිවාඩු ලබාදීම සඳහා දුර හා කාලය අතර සම්බන්ධතාවක් මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සකස් කර ඇත….

ජනාධිපති වෙලා සියලු ඇමැතිකම් පවර ගෙන රට පාලනය කරනවා..! – අනුර

ජනාධිපති වෙලා සියලු ඇමැතිකම් පවර ගෙන රට පාලනය කරනවා..! – අනුර

වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන 2/3ක් මන්ත්‍රීවරුන් ඊළඟ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පවසයි. මන්ත්‍රීවරයා පවසන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන් ජනාධිපති ධූරයට පත් වූ වහා පාර්ලිමේන්තුව විසිරුවා හරින බවයි. අනතුරුව ඊළඟ පාර්ලිමේන්තුව පත්වන තුරු ජාතික ජන බලවේගය ව්‍යවස්ථානුකූලව රට පාලනය කරන බව ද හෙතෙම අවධාරණය කරයි. එහි දී…

රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ධුරවලින් ඉවතට

රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ධුරවලින් ඉවතට

වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සිය ධුරවලින් ඉවත් කර තිබෙනවා. ඒ අනුව වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, විදුලි හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා සහ මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් යන මහත්වරුන් මෙලෙස සිය ධුරවලින් ඉවත් කර ඇති බව සඳහන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා…

මහින්ද එපා.. පොහොට්ටුත් එපා.. අගමැති කුසලානය අතට ගනී.!

මහින්ද එපා.. පොහොට්ටුත් එපා.. අගමැති කුසලානය අතට ගනී.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් ඉවත් වු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් ගොඩනැගු “පොදුජන එක්සත් නිදහස් පෙරමුණ” එළිදැක්වීම අද (05) දින සිදුකෙරුණි. මෙවර ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීම සදහා කුසලානය ලකුණනින් යුත් “පොදුජන එක්සත් නිදහස් පෙරමුණ” නමින් නව පෙරමුණ එළිදැක්වුණ අතර එහි ලේකම් ලෙස අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පත් කර ඇත.