රනිල් අනුර නාමල් ඇත්ත නොකියන බවට දිවුරුම් ප්‍රකාශයක් දුන්නා…! – දිලිත්
ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයන් සියලු දෙනා සිය වත්කම් පිළිබඳ ව්‍යාජ තොරතුරු දිවුරුම් ප්‍රකාශ මගින් ඉදිරිපත් කර ඇතැයි සර්වජන බලය ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර පවසයි. “අපේ බබාට තියෙන්නේ මෝටර් සයිකලයක් විතරයි. ඔහුගේ ආදායම ලක්ෂ 03යි. ජනාධිපතිතුමාගේ ආදායම ලක්ෂ දෙකහමාරයි. එතුමාට විශ්‍රාම වැටුපක් මම දෙන්න පොරොන්දු වුණා. සජිත් ප්‍රේමදාස විශාල ණයක් අරන් තියෙනවා. මාසෙට ලක්ෂ තුනක්…
