සුද්දාගේ දංගෙඩියට යන්න කැමති රණවිරුවෝ මාලිමාවට කතිරේ ගහන්න…! – දිලිත්

සුද්දාගේ දංගෙඩියට යන්න කැමති රණවිරුවෝ මාලිමාවට කතිරේ ගහන්න…! – දිලිත්

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාම යුද සමයේ පාර්ලිමේන්තුවේ සිටිමින් යුද විරෝධී මතවාදය නියෝජනය කළ බව සර්වජන බලය ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර පවසයි. ඔහු අවධාරණය කළේ, 2008 අයවැය පරාජය කිරීම සඳහා ඔවුන් දියත් කළ කුමන්ත්‍රණය සාර්ථක විනි නම් අද අප ජීවත් වන්නේ තවමත් යුද වදින නැත්නම් දෙකඩ වූ රටක බවත් මේ තිදෙනාට ම ඇඳුමක් ඇඳගෙන රණවිරුවන්…

ප්‍රදේශ රැසකට අද වැසි

ප්‍රදේශ රැසකට අද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (04) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ…

මාලිමාවේ ජයග්‍රහණය වලක්වන කුමන්ත්‍රණයක් ගැන අනුර හෙළිකරයි.!

මාලිමාවේ ජයග්‍රහණය වලක්වන කුමන්ත්‍රණයක් ගැන අනුර හෙළිකරයි.!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස අතර බෙදීමක් තිබුණද ඔවුන්ගේ යටි පෙළ අතර එකතුවීමේ සාකච්ඡා පැවැත්වෙමින් ඇතැයිද ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සදහන් කරයි. දෙපාර්ශවය බෙදී තරග කිරීමේදී දෙපාර්ශ්වයටම අවාසි බවත් ජාතික ජන බලවේගයට වාසි සහගත බවත් එනිසා එක්විය යුතු බවට මොවුන් සාකච්ඡා කරමින් සිටින බවද අපේක්ෂක අනුර කුමාර දිසානායක සදහන් කරයි. ජනාධිපතිවරණයේදී ජාතික ජන…

රටේ තරුණ තරුණියන්ට රජයෙන් මුදල්.!

රටේ තරුණ තරුණියන්ට රජයෙන් මුදල්.!

සිය වැඩසටහන යටතේ රටේ තරුණ තරුණියන් 50,000කට මුදල් ලබාදෙන බවත් තමන් කැමති වෘත්තීය විෂයක් තෝරාගෙන විදෙස් රැකියාවක් සදහා පුහුණුවෙන ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි. මේ වනවිට විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පවතින තදබදය කඩිනමින් විසඳීමට කටයුතු කරන බවත් විදේශ ගමන් බලපත්‍රය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ අත්නොහරින බවද ජනාධිපතිවරයා සදහන් කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් සදහන්…

දේශපාලන ස්ටිකර් වාහනයේ ඇලවීම තහනම්.. පොලීසිය අනතුරු අඟවයි.!

දේශපාලන ස්ටිකර් වාහනයේ ඇලවීම තහනම්.. පොලීසිය අනතුරු අඟවයි.!

දේශපාලන ප්‍රචාරණ දැන්වීම් වාහනවල ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී තිබෙන බවට මැතිවරණ කොමිෂන් සභාව විසින් පොලිසිය දැනුම්වත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සදහන් කරයි. දේශපාලන පක්ෂවල ප්‍රචාරණ දැන්වීම් වාහනයේ අලවාගෙන සිටීම නීතිය ඉදිරියේ වරදක් බවත් එවන් දැන්වීම් අලවා තිබෙන වාහන පරීක්ෂාකර ගලවා ඉවත් කරන බවත් එම දැන්වීම් තදින්…

ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන දෙමින් සමිත දුලාන් ලෝක වාර්තාවක් තියයි.!

ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන දෙමින් සමිත දුලාන් ලෝක වාර්තාවක් තියයි.!

2024 පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීම (F64) ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක සමිත දුලාන් කොඩිතුවක්කු සමත්ව ඇත. පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමක් ලබාගැනීම පහසු කටයුත්තක් නොවන අතර දුලාන් ලෝක වාර්තාව බිඳ හෙළමින් ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන ඒමට සමත් විය. ක්‍රීඩක සමිත දුලාන් කොඩිතුවක්කු මීටර 67.03ක පුද්ගලික හොඳම දුරක් සමඟින්…

අනුරගේ ආරක්ෂාව වැඩි කරා.. හරිනිගෙන් මාධ්‍යට පිළිතුරු.!

අනුරගේ ආරක්ෂාව වැඩි කරා.. හරිනිගෙන් මාධ්‍යට පිළිතුරු.!

ජනාධිපති ධූර අපේක්ෂක අනුර දිසානායක මහතා ගමන් බිමන් සඳහා ප්‍රාඩෝ වර්ගයේ රථ භාවිත කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය අදහස් පළ කළාය. සුඛෝපභෝගී වාහන භාවිත කිරීම සම්බන්ධයෙන් මේ දිනවල දිසානායක මහතා වෙත විරුද්ධ පාර්ෂවයන්ගෙන් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඇය කියා සිටියේ අනුර දිසානායක මහතාගේ ආරක්ෂාව ගැන සලකා බලා ඇතැම් තීරණ කිහිපයක්…

කරුණාරත්න පරණවිතාන දිවුරුම් දෙයි: තලතාගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට

කරුණාරත්න පරණවිතාන දිවුරුම් දෙයි: තලතාගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට

කරුණාරත්න පරණවිතාන මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (03) දිවුරුම් දුන්නා. තලතා අතුකෝරාළ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ඔහු මෙලෙස පත්වී තිබෙනවා. කරුණාරත්න පරණවිතාන 2015 යහපාලන ආණ්ඩුව කාලයේදී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.

අනුර දිසානායක පුංචි අම්මාගේ පෙට්ටගමේ තිබුනු ඩොලර් මැතිවරණට ලැබුණා කියා පිලිගත්තා… – ප්‍රසන්න

අනුර දිසානායක පුංචි අම්මාගේ පෙට්ටගමේ තිබුනු ඩොලර් මැතිවරණට ලැබුණා කියා පිලිගත්තා… – ප්‍රසන්න

‘දූෂණය ගැන කතා කරන අනුර කුමාර දිසානායක මහතා පසුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ එතුමාගේ පුංචි අම්මාගේ පෙට්ට ගමේ තමයි ඩොලර් ටික තිබුණේ. ඒක එතුමා පිළිගත්තා. ඔහු මාධ්‍යයට ඇවිල්ලා කිව්වේ පුංචි අම්මාගේ පෙට්ටගමේ තිබුණ ඩොලර් නෝට්ටු ටික මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ලැබුණා කිව්වා’ යයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. අරගලයෙන් ප්‍රචන්ඩත්වය ඇති කළ නායකයකුට මේ රට භාර ගෙන කටයුතු…

මේක වෙනස් වුනොත් රජයේ සේවක වැටුප් වැඩි වෙන්නෑ… – රාජිත

මේක වෙනස් වුනොත් රජයේ සේවක වැටුප් වැඩි වෙන්නෑ… – රාජිත

එළැඹෙන ජනාධිපතිවරණයේදී රාජ්‍ය සේවකයන් සිය තැපැල් ඡන්දය භාවිත කිරීමේදී බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත්, වත්මන් රජයේ වැඩපිළිවෙළ යම් හෙයකින් වෙනස්වීමකට ලක්වුවහොත් ලබන වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට සියලුම රාජ්‍ය සේවකයන්ට හිමිවීමට නියමිත වැටුප් වැඩිවීම අහිමිවී යෑමේ පැහැදිලි අවදානමක් පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අවධාරණය කළේය. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ, මල් පාරේ…