විදුලි ගාස්තු 1/3කින් අඩු කරනවා.. සුලං විදුලිය ගිගාවොට් 40 හදනවා – අනුර

විදුලි ගාස්තු 1/3කින් අඩු කරනවා.. සුලං විදුලිය ගිගාවොට් 40 හදනවා – අනුර

ඉදිරි ජනාධිපතිවරණයෙන් ජය ගැනීමෙන් පසු විදුලි ගාස්තු වසර එකහමාරක් තුළ තුනෙන් එකකින් අඩු කිරීමට කටයුතු කරන බව ජාතික ජන බලවේග ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි. එම පක්ෂයේ ජනාධිපතිවරණ ජන රැලියක් අමතමින් හෙතෙම මෙසේ පැවසුවේය. ‘අවුරුදු එකහමාරක්, දෙකක් වැනි කාලයක් ඇතුළත විදුලි බිල 1/3කින් අඩු කරන්න පුළුවන්. අනාගතයේ 85%ක් පමණ බලය උපදවන්නේ පුනර්ජනනීය…

රනිල් – සජිත් එක්වී අනුරට අභියෝග කරයි.? තීරණාත්මක සාකච්ඡා අරඹයි.!

රනිල් – සජිත් එක්වී අනුරට අභියෝග කරයි.? තීරණාත්මක සාකච්ඡා අරඹයි.!

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ශවයන් එක් කිරීම සඳහා තීරණාත්මක උත්සාහයක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් ඇති බව වාර්තා වේ. මෙම ජනාධිපතිවරණයේදී කිසිවෙකුට 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙමින් ඇති බව සමීක්ෂණ ගණනාවකින් හෙළිවීම මත එම දෙපාර්ශවය සමග කටයුතු කරන ප්‍රබලම ව්‍යාපාරිකයන් හා දේශපාලඥයන් කිහිප දෙනෙකු ඒ සදහා…

මැතිවරණ කොමිසම අනතුරු අඟවයි.. වහාම අත්අඩංගුවට ගන්න නියෝග.!

මැතිවරණ කොමිසම අනතුරු අඟවයි.. වහාම අත්අඩංගුවට ගන්න නියෝග.!

පැවැත්වීමට නියමිත 2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ වනවිට උපකාරක පන්ති හා සමාජ මාධ්‍යය ඔස්සේ විවිධ සමීක්ෂණ කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සදහන් කරයි. එනිසා උපකාරක පන්ති, සමාජ මාධ්‍යය ඔස්සේ කරන විවිධ සමීක්ෂණ ගැන සොයා බලා අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නැයි පොලිසියට උපදෙස් ලබාදී ඇති බවද සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සදහන් කරයි.

රාජ්‍ය සේවයේ වැටුප් වැඩි වෙන්නේ මෙහෙමයි

රාජ්‍ය සේවයේ වැටුප් වැඩි වෙන්නේ මෙහෙමයි

2025 ජනවාරි සිට රාජ්‍ය සේවයේ මූලික වැටුප අවමය 24% සිට 50% දක්වා අගයකින් ඉහළ දැමීම සඳහා වන යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා. ඒ අනුව, කාර්යාල කාර්ය සහායක සේවයේ තුන්වන ශ්‍රේණියේ වැටුප රුපියල් 5,450කින්, දෙවන ශ්‍රේණිය සඳහා රුපියල් 8,760ක් හා පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 10,950කින්…

වෘශ්චික නම් අනුර, වෘෂභ නම් සජිත්..!  අනාගත ජනාධිපතිවරයා ගැන ජෝතීර්වේදීන්ගේ මතය මෙන්න

වෘශ්චික නම් අනුර, වෘෂභ නම් සජිත්..!  අනාගත ජනාධිපතිවරයා ගැන ජෝතීර්වේදීන්ගේ මතය මෙන්න

රනිල් වික්‍රමසිංහ සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ට ඉදිරි ජනාධිපතිවරණය ජයගැනීමට නොහැකි වනු ඇති බව පාරම්පරික ගුප්ත ශාස්ත්‍ර රොෂාන් චානක තිසේරා මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ, පෞද්ගලික Youtube නාලිකාවක පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. නාමල් රාජපක්ෂ මහතාගේ කේන්දරයට අනුව සඳුගේ මහදසා උදාවී ඇති බව සඳහන්. ඒ අනුව ප්‍රධාන ජනාධිපතිධුර අපේක්ෂකයන්ගේ දුර්වලම කේන්දරය ඇත්තේ, ඔහුට බවයි…

අපේ යට ඇඳුම් දිරලා හිල්වෙලා…හෝදලා වැලක දාන්න බෑ…! – හඳුන්නෙත්ති

අපේ යට ඇඳුම් දිරලා හිල්වෙලා…හෝදලා වැලක දාන්න බෑ…! – හඳුන්නෙත්ති

අපි උඩට හොඳ ඇඳුම් ඇන්දත් යටට අඳින ඇඳුම් දිරා ගොස් හිල්ව ඇතැයි ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි. එහෙයින් එම යට ඇඳුම් වේලෙන්නට වැලක දැමිය නොහැකි බවත් මෙය යට ඇඳුම් පෙන්විය නොහැකි රටක් බවත් හෙතෙම ප්‍රකාශ කරයි. කමිසය සෝදා වියළෙන්නට එළියේ දැමුවත් යට ඇඳුම් සෝදා කාමරය තුළ දමන බව ද හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි. කින්නියාවේ…

අදත් වැසි

අදත් වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (03) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ…

ශිෂ්‍යත්ව විභාගයට අදාළ කාලසටහන නිකුත් කරයි.!

ශිෂ්‍යත්ව විභාගයට අදාළ කාලසටහන නිකුත් කරයි.!

මෙම වසරේ පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. සැප්තැම්බර් මස (15) වන ඉරිදා දින උදෑසන 9.30 සිට 10.45 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රය පැවැත්වෙන අතර උදෑසන 11.15 සිට දහවල් 12.15 දක්වා පළමු ප්‍රශ්න පත්‍රය පැවැත්වීමට නියමිතව ඇත. අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛනය අදාළ පාසල් විදුහල්පතිවරුන් වෙත මේ වනවිට තැපැල් මඟින් යවා ඇති අතර මෙතෙක් එම…

රනිල්ට තවත් බාධාවක්.. මහජන රැළි 30ක් අවලංගුයි.!

රනිල්ට තවත් බාධාවක්.. මහජන රැළි 30ක් අවලංගුයි.!

ජනාධිපතිවරණය වෙනුවෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සූදානම් කර තිබූ ප්‍රචාරක රැස්වීම් 30ක් මැතිවරණ වියදම් නියාමන පනතට අනුව වියදම් සීමා කිරීමට සිදුවීම හේතුවෙන් අඩු කිරීමට කටයුතු කර ඇත. ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීම් 90ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගි වීමට සංවිධානය කර තිබූ නමුත් මේ වනවිට ජනාධිපතිවරයාගේ දැනුම් දීම මත එම ප්‍රමාණය 60 දක්වා අඩු කර ඇති අතර ගම්…

නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දකී – ‘නාමල් දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය

නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දකී – ‘නාමල් දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස තරග කරන නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මීට සුළු මොහොතකට පෙර එළිදැක්වූවා. එය ‘නාමල් දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය නමින් නම් කර තිබෙනවා.