මෙවර කිසිවෙකුට 50%ක් නෑ… දෙවන මනාපය ගණින්න සූදානම්…!

මෙවර කිසිවෙකුට 50%ක් නෑ… දෙවන මනාපය ගණින්න සූදානම්…!

මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් අනතුරුව දෙවන මනාපය ගණන් කිරීම සඳහා ද සූදානම් වන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව දිවයිනේ සියලුම තේරීම්භාර නිලධාරීවරුන්ට දැනුම්දී ඇත. පළමු ඡන්ද ගණන් කිරීමෙන් අනතුරුව, කිසිදු අපේක්ෂකයකුට සියයට 50 ක ඡන්ද ප්‍රතිශතයක් නොතිබුණහොත් දෙවන මනාපය ගණන් කිරීමට සිදුවන බැවින්, ඒ සඳහා නිලධාරීන් සූදානම්කර තබාගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබේ. මැතිවරණ කොමිෂන්…

මහ බැංකු ලොක්කා කලකිරෙයි.. දැඩි තීරණයක.!

මහ බැංකු ලොක්කා කලකිරෙයි.. දැඩි තීරණයක.!

ආර්ථික ක්‍ෂෙත‍්‍රයේ වෘත්තිකයන්ගේ හමුවකදී සිදු කරන ලද අදහස් දැකීවීමක් සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ එල්ලවන චෝදනා මත ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ නිලධාරියකු මේ වන විට දැඩි සිත් තැවුලකට පත්ව ඇති බව වාර්තා වේ. රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ඉහළ නිලධාරියා එහිදී අදහස් දක්වා ඇති අතර ජනාධිපතිවරණය ආසන්නයේදී එවන් ප්‍රකාශයක් කිරීම ගැන ඇතැම් දේශපාලඥයන් ඔහුට ප්‍රහාර එල්ල කිරීම…

සෑම පවුලකම මාසික ආදායම රු. ලක්ෂයක් කරනවා…! – දිලිත්

සෑම පවුලකම මාසික ආදායම රු. ලක්ෂයක් කරනවා…! – දිලිත්

සර්වජන සන්ධාන ආණ්ඩුවක් යටතේ රටේ සෑම පවුලකම මාසික ආදායම රු. ලක්ෂයක් බවට පත්කරන බව එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර පවසයි. එය හුදු දේශපාලන පොරොන්දුවක් නොව එය සිදුකරන ආකාරය දින වකවානු සහිතව සිය උපායමාර්ගික වැඩපිළිවෙළ තුළ ඇතුළත් කොට ඇති බවයි, ඔහු පෙන්වා දෙන්නේ. අසතුටින් වෛරයෙන් පිරුණු අනෙකාගේ ගේ ගිනි තබන මිනිසුන් සමග යම ලොවට මිස…

අද කාලගුණ වාර්තාව මෙන්න

අද කාලගුණ වාර්තාව මෙන්න

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (02) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි…

කැට හොල්ලන්නේ නැති ජවිපෙට සල්ලි කොහෙන්ද? බංගලිදේශය වට්ටපු කට්ටියම තමයි ජවිපෙට සල්ලි දෙන්නේ – මනූෂ

කැට හොල්ලන්නේ නැති ජවිපෙට සල්ලි කොහෙන්ද? බංගලිදේශය වට්ටපු කට්ටියම තමයි ජවිපෙට සල්ලි දෙන්නේ – මනූෂ

ඉතා සාර්ථක ආර්ථික වර්ධනයක් සහිතව ඉදිරියට යමින් සිටි බංග්ලාදේශය මාසයක් ඇතුළත බංකොළොත් රාජ්‍යක් බවට පත්කරන්නට එරට අරගලකරුවෝ සමත්වූ බවත්, ශ්‍රී ලංකාව එම අවසනාවන්ත ඉරණමෙන් අන්තිම පැය විසිහතරේදී බේරාගන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමත්වූ බවත් විදේශ රැකියා පිළිබඳ ජනාධිපති උපදේශක මනුෂ නානායකකාර පැවැසීය . මීට මාස දෙකකට පෙර බංග්ලාදේශ ආර්ථිකය විනාශ කරන්නට අරමුදල් සැපයූ විදේශීය රටවල් වර්තමානයේ…

ඉලංගෙයි තමිල් අරසු කච්චි සහාය සජිත්ට

ඉලංගෙයි තමිල් අරසු කච්චි සහාය සජිත්ට

එළබෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා ඒ බව පැවසුවා. වව්නියාවේ පැවති එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙන බවට වාර්තා වනවා.

පූජ්‍ය බොරැල්ලේ කෝවිද හිමි අපවත් වෙයි – ආදාහන පූජෝත්සවය ලබන අඟහරුවාදා

පූජ්‍ය බොරැල්ලේ කෝවිද හිමි අපවත් වෙයි – ආදාහන පූජෝත්සවය ලබන අඟහරුවාදා

කොලොන්නාව ශ්‍රි බෝධි විහාරාධිපති විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය බොරැල්ලේ කෝවිද හිමියන්, අපවත් වී තිබෙනවා. ඒ, කලක් රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයී. අපවත් වන විට උන්වහන්සේගේ වයස අවුරුදු 48 යි. දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය, ලබන අඟහරුවාදා පස්වරු 4.00 ට කොළොන්නාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත අතර දේහය මහජන ගෞරවය සඳහා…

සජබ කෝටිපති නෙමෙයි, පොඩි මිනිහා රකින ආණ්ඩුවක් හදනවා…! – සජිත්

සජබ කෝටිපති නෙමෙයි, පොඩි මිනිහා රකින ආණ්ඩුවක් හදනවා…! – සජිත්

රටේ බහුතරයක් ජනතාව ආණ්ඩුවේ දුර්වල ප්‍රතිපත්ති නිසා අසරණ වී ඇති පසුබිමක ජනතාව පැත්තකට දමා ආණ්ඩුව කෝටි ප්‍රකෝටිපතියන් රකිමින් ඇතැයි සමගි ජනබලවේග ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. වත්මන් රජයට ගොවියාගේ වගා ණය කපා දමන්න බැරි වුණත් සමගි ජන බලවේග රජයක් තුළ එම වගා ණය කපා දමන බවයි, විපක්ෂ නායකයා සඳහන් කළේ. රජයේ බැංකුවලට…

දින 66කට පසුව මහ මැතිවරණයක්.. මැකොගෙන් දැනුම්දීමක්.!

දින 66කට පසුව මහ මැතිවරණයක්.. මැකොගෙන් දැනුම්දීමක්.!

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් දින 66කට පසුව මහ මැතිවරණයක් පැවැත්වීමේ වැඩි ඉඩ කඩක් ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සදහන් කරයි. රටේ පත්වන නව ජනාධිපතිවරයා තමන්ට සුදුසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොමැති බව සිතන්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ වැඩි ඉඩක් පවතින බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කළහොත් සති 5ක් 7ක් ඇතුළත…

මන්කිෆොක්ස් රටට ඇතුළුවීම නවත්වන්න වැඩපිලිවෙලක් නෑ

මන්කිෆොක්ස් රටට ඇතුළුවීම නවත්වන්න වැඩපිලිවෙලක් නෑ

වඳුරු උණ රෝගය දිවයිනට ඇතුළු වීම වැලැක්වීම සඳහා අවශ්‍ය පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා පැවසීය. යම් සැකකටයුතු රෝගියෙකු දිවයිනට පැමිණියහොත් ඔවුන් හඳුනා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බව පැවසීය. මේ වනවිට රටතුළ ඒ සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් නොමැති බව පැවසීය. එහෙත් ඊට අවශ්‍ය උපකරණ සෞඛ්‍ය අමාත්‍යංශය සතුව ඇතිබව…