රිතු, ටීනා, අමල් හා නිරෝෂා රනිල් ප්‍රචාරණයේ

රිතු, ටීනා, අමල් හා නිරෝෂා රනිල් ප්‍රචාරණයේ

මෙවර ජනපතිවරණයේ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රකට කලාකරුවන් කිහිපදෙනෙකුම සිය ප්‍රචාරක සහයෝගය ලබාදී ඇත. ඒ අය අතර රංගන ශිල්පිණියන් වන රිතූ ආකර්ෂා හා ටීනා ෂනෙල්  රනිල්වික්‍රමසිංහගේ අගය දක්වමින් සමාජ මාධ්‍ය වෙත වීඩියෝ ක්ලිප් කිහිපයක් මුදාහැර සිය සහය පළකර තිබෙන අතර පසුගිය සතියේ නුගේගොඩ පැවති රනිල් වික්‍රමසිංහ රැළියේ ප්‍රශස්ති ගීතයක් ගායනා කිරීමට ප්‍රකට ගායක අමල්…

විජයදාස රනිල්ට – සජිත්ට – අනුරට අභියෝග කරයි.!

විජයදාස රනිල්ට – සජිත්ට – අනුරට අභියෝග කරයි.!

ජනාධිපති අපේක්ෂකයින් 37 දෙනා එක පැත්තක තබා තමන් බණ්ඩාරනායක ප්‍රතිපත්ති මත විවාදයකට සූදානම් බවත් සියලු අපේක්ෂකයින්ට අභියෝගයක් කරන බවද ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ සදහන් කරයි. අපේක්ෂක විජයදාස රාජපක්ෂ සදහන් කළේ, “මැතිවරණ වියදම් නියාමන පනත අපි ඇති කළත් මැතිවරණ කොමිෂන් සභාව රටේ ජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කළා කියා අප තව වතාවක් උසාවේ යනවා. ජනාධිපතිවරණයට කෝටි 186…

රනිල් තුරුම්පුවක් එළියට අදී.. රාජ්‍ය පාලනය වෙනස් කරයි.!

රනිල් තුරුම්පුවක් එළියට අදී.. රාජ්‍ය පාලනය වෙනස් කරයි.!

දියුණු වන තාක්ෂණික ලෝකයත් සමග ඉදිරියට යාමට අවශ්‍ය ඩිජිටල් දැනුම සහ පන්නරය තරුණ පරපුර වෙත ලබාදීමට තමන් කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි. නව පරපුරේ කතිකාව (Gen Z Dialogue) ඇති කරමින් නව පරපුරේ එම අදහස් රාජ්‍ය පාලනයට ලබා ගැනීමට කටයුතු කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි. ඒ වෙනුවෙන් පළාත් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින්…

රාජ්‍ය සේවකයින්ට අනුරගෙන් පොරොන්දුවක්.. වැටුප් වැඩි කරන්නේ මෙහෙමයි.!

රාජ්‍ය සේවකයින්ට අනුරගෙන් පොරොන්දුවක්.. වැටුප් වැඩි කරන්නේ මෙහෙමයි.!

සියලුම රාජ්‍ය සේවකයින්ට සෑම මාස හයකට වරක් ජීවත්වීමට සරිලන වැටුප් වැඩි වීමක් ලබාදීමේ වැඩපිළිවෙළක් අරඹන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සදහන් කරයි. රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් ප්‍රශ්නය මතුවෙලා තිබෙන බැවින් විශ්‍රාම වැටුප නැවත ප්‍රශ්නයකින් තොරව ලබාදීමට ජාතික ජන බලවේග ආණ්ඩුව කටයුතු කරන බවද අපේක්ෂක අනුර කුමාර දිසානායක සදහන් කරයි. අපේක්ෂක අනුර කුමාර දිසානායක සදහන්…

චින්තන ප්‍රතිපත්තිය එළියට.. නාමල්ට 35%ක ඡන්ද ප්‍රතිශතයක්.!

චින්තන ප්‍රතිපත්තිය එළියට.. නාමල්ට 35%ක ඡන්ද ප්‍රතිශතයක්.!

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් 35%ක ඡන්ද ප්‍රතිශතයක් ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ලබාගන්නා බව රාජ්‍ය ඇමැති ඩී.වී. චානක සදහන් කරයි. හිටපු ජනාධිපතිවරයාගේ “මහින්ද චින්තන” ප්‍රතිපත්තිය සමඟ රටේ ජනතාව 35%ක් නිශ්චිතවම රැඳී සිටින බවත් එම ප්‍රමාණය නාමල් රාජපක්ෂට හිමිවන බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි. කිසිදු අපේක්ෂකයෙක් 50%ට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමට නොහැකි වන බවත් 35%ක් ලබාගන්නා අපේක්ෂකයාට…

ඡන්දය ප්‍රකාශ කිරීමේ පිළිවෙල පිළිබඳ දැනුම්දීමක්

ඡන්දය ප්‍රකාශ කිරීමේ පිළිවෙල පිළිබඳ දැනුම්දීමක්

මෙවර ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයින් තිදෙනෙකුට වැඩි සංඛ්‍යාවක් තරග කරන බැවින්, ඡන්දය ප්‍රකාශ කිරීමේ පිළිවෙල පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම්දීමක් සිදු කර තිබෙනවා ඒ අනුව, එක් අපේක්ෂකයෙකුට ඡන්දයත්, වෙනත් අපේක්ෂකයින් දෙදෙනෙකුට දෙවැනි මනාපය සහ තුන්වැනි මනාපයත් ඡන්ද පත්‍රිකාවේ ලකුණු කිරීමේ හැකියාව පවතිනවා. ඊට අදාළ නිවේදනය පහතින්

රණවිරුවන් පාවා දෙන කොමිසම පරදන්න සියල්ල කරනවා…! – දිලිත් ජයවීර

රණවිරුවන් පාවා දෙන කොමිසම පරදන්න සියල්ල කරනවා…! – දිලිත් ජයවීර

ත්‍රස්තවාදය පරාජය කොට රට එක්සේසත් කළ රණවිරුවන් රැක ගැනීම සඳහා සිය ජීවිත කාලය ත තුළ කළ හැකි සියල්ල කරන බව සර්වජන බලය ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පටු දේශපාලන වාසි උදෙසා ජාතියේ පවට උපන් දේශපාලන කණ්ඩායම් එම රණවිරුවන්ට සුද්දන් ලවා දඬුවම් කරවීමට සූදානම් වන බවයි. සැබවින්ම සත්‍ය සෙවීමට කොමිසමක් අවශ්‍ය වන්නේ සිය…

හස්ත රේඛාවලට අනුව සැප්තැම්බර් 21 වෙනිදා නව ජනපති වෙන්නේ කවුද?..රනිල්, සජිත්, අනුර, නාමල් අතරේ සිවිකොන් සටනක්

හස්ත රේඛාවලට අනුව සැප්තැම්බර් 21 වෙනිදා නව ජනපති වෙන්නේ කවුද?..රනිල්, සජිත්, අනුර, නාමල් අතරේ සිවිකොන් සටනක්

එළැඹෙන සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට සැළසුම් කර තිබෙන ජනාධිපතිවරණය මේ වනවිට උණුසුම් මුහුණවරක් ගෙන තිබෙන බව රට පුරා හැමෝම දන්න කාරණයක්. ඊට හේතුව කරට කර ප්‍රබල අපේක්ෂකයින් රැසක්ම මෙවර ජනපතිවරණය සඳහා තරග වැදීමයි. ඉතින් මේ අපේක්ෂක ලැයිස්තුවේ සිටින අයගෙන් හස්ත රේඛාවට අනුව කවුද එළැඹෙන සැප්තැම්බර් 21 වැනිදායින් පසු රටේ නායකයා එහෙමත් නැත්තම් නව ජනාධිපති ධූරයට…

කට වහගෙන වැඩ කරනු… මාලිමාව මහ බැංකු අධිපතිට දැනුම් දෙයි

කට වහගෙන වැඩ කරනු… මාලිමාව මහ බැංකු අධිපතිට දැනුම් දෙයි

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ආර්ථිකය සම්බන්ධ ප්‍රකාශ සිදු කරනු ලබන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උවමනාවට බවට ජාතික ජන බලවේගය චෝදනා කරයි. එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දෙන්නේ මහ බැංකු අධිපතිවරයා විෂය ප‍්‍රවීණයෙකු ලෙස දේශපාලනඥයන්ට අවශ්‍ය පරිදි ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී සිටිය යුතු බවයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතා…

ලෝක වෙළඳපොළට ඉන්ධන අලෙවි කරන රටක් හදනවා..! – අනුර

ලෝක වෙළඳපොළට ඉන්ධන අලෙවි කරන රටක් හදනවා..! – අනුර

තිරිකුණාමලයේ මළකඩ කමින් තිබෙන තෙල් ටැංකි 99 ලබා ගෙන තෙල් පිරිපහදුවක් ආරම්භ කර ජාත්‍යන්තර වෙළඳපොළට ඉන්ධන අලෙවි කරන බව ජාතික ජන බලවේග ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක පවසයි. “ත්‍රීකුණාමලයේ තිබෙනවා තෙල් ටැංකි 99ක්. එක ටැංකියක මෙට්‍රික් ටොන් 10,000ක් ගබඩා කරන්න පුළුවන්. ආසන්න වශයෙන් මෙට්‍රික් ටොන් ලක්ෂ දහයක් ගබඩා කරන්න පුළුවන්. ඕකෙ තෙල් අපට වැඩියි. තෙල් පිරිපහදුව…