මා ජනපති වූ පසුත් IMF ගිවිසුම සමග ඉදිරියට යනවා..- අනුර
ඉතිරි ජනාධිපතිවරණයෙන් තමන් ජයගැනීමෙන් පසුවද වර්තමානයේ ක්‍රියාත්මක ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන වැඩපිළිවෙල ඉදිරියටම පවත්වාගෙන බව ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා පවසයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනට ගියේ රට ආර්ථික වශයෙන් කඩා වැටීමෙව් පසුව බවත් එනිසා එය ඉදිරියටම පවත්වාගෙන යා යුතුව ඇති බවත් හෙතෙම සඳහන් කරයි. කෙසේ නමුත් ඒ හැර වෙනත් විකල්පයක් තිබූ බව…
