හෙද විරෝධතාව තහනම්.. ගියොත් දැඩි ක්‍රියාමාර්ග.!

හෙද විරෝධතාව තහනම්.. ගියොත් දැඩි ක්‍රියාමාර්ග.!

මෙවර අයවැයෙන් තමන්ට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද (6) විරෝධතාවක නිරත වීමට සැලසුම් කර තිබෙනවා. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසන්නේ මෙතෙක් මූලික වැටුපට 1/160 අනුපාතයක් ලෙස ගෙවූ අතිකාල දීමනාව 1/200 දක්වා පහත දැමීම, මූලික වැටුපට අනුව දෙවැනි ශ්‍රේණියේ සිට ඉහළට රජයේ නිවාඩු දින දීමනා හා සති විවේක…

අධ්‍යාපන පරිවර්තනයට රජයෙන් අලුත්ම වැඩක්.!

අධ්‍යාපන පරිවර්තනයට රජයෙන් අලුත්ම වැඩක්.!

වත්මන් රජය විසින් අධ්‍යාපනයේ පරිවර්තනයක් උදෙසා “අධ්‍යාපන කවුන්සිලයක්” පිහිටුවීමට සූදානම් බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සදහන් කළාය. එම “අධ්‍යාපන කවුන්සිලයක්” පිහිටුවීමේ මූලික අරමුණු දෙක වන්නේ, අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය භාවය සහ ගුණාත්මක භාවය සංවර්ධනය කිරීම බවද අග්‍රාමාත්‍ය, අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සදහන් කළාය. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සදහන් කළේ, “අධ්‍යාපනය වගේ…

ලිංගික දර්ශන හුවමාරු කර ගැනීමට පාසල් දරුවන් සමාජ මාධ්‍ය ජාලයක් හදාගෙන.!

ලිංගික දර්ශන හුවමාරු කර ගැනීමට පාසල් දරුවන් සමාජ මාධ්‍ය ජාලයක් හදාගෙන.!

ජනප්‍රිය පාසලක සිසුන් පිරිසක විසින් තවත් පාසල් කීපයක සිසුන් එකතු කරගෙන සකසා ගත් සමාජ මධ්‍ය ජාලයක් ඔස්සේ විවිධ විෂමාචාර ක්‍රියා සිදු කරගෙන යන බවට තොරතුරු හෙළි වී තිබේ. ඉංග්‍රීසි භාෂාවේ අක්ෂර තුනකින් සමන්විත එම සමාජ මාධ්‍ය ජාලයට යාපනයේ පාසල්වල 10 හා 11 යන ශ්‍රේණිවලට අයත් සිසුන් පමණක් නොව සිසුවියන් ද විශාල ප්‍රමාණයක් සිටින බව යාපනයේ…

රිලවු වඳුරෝ ගමට පැනලා භවභෝග විනාශ කරන්නේ ජවිපෙ නිසායි..! – සජබ මහ ලේකම්

රිලවු වඳුරෝ ගමට පැනලා භවභෝග විනාශ කරන්නේ ජවිපෙ නිසායි..! – සජබ මහ ලේකම්

අතීතයේ ගොවි ජනතාවට සිය වගාව ආරක්ෂා කර ගැනීමට තුවක්කු ලබා දී තිබූ බව සමගි ජන බලවේග මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසයි. එම තුවක්කු 1971-72 සහ 1988-89 කාලයේ ජනතා විමුක්ති පෙරමුණ මෙම තුවක්කු එකතු කරගත් බවයි, ඔහු සඳහන් කළේ. වන සතුන් ඉහළ යෑමට එය හේතුවක් වූ බවත් සතුන් සිදුකරන වගා හානියට ජවිපෙ වගකිව යුතු බවත් රංජිත්…

පොලීසියට අති නවීන ඇමරිකානු Gun බෙදා දෙයි.!

පොලීසියට අති නවීන ඇමරිකානු Gun බෙදා දෙයි.!

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, අධ්‍යක්ෂ රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර මනෝජ් රණවල මහතා පැවසූවේ අමෙරිකාවේ නිෂ්පාදනය කරන ලද නවීන තාක්ෂණයෙන් යුත් SPEED GUN උපාංග තොගයක් ශ්‍රී ලංකා පොලීසිය වෙත ලැබී ඇති බවයි. රාත්‍රී කාලයේදී ද ඉතා සාර්ථක ලෙස භාවිත කළ හැකි මෙම උපාංගය තුළින් කිලෝමීටර් 1යි මීටර් 200ක් දුර දී වුවද මෝටර් රථයක් ග්‍රහණය…

ජනපති ටිකක් සැර වෙයි.. දැඩි නීති.!

ජනපති ටිකක් සැර වෙයි.. දැඩි නීති.!

ජනාධිපති අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරීන් සමඟ 2025 අයවැය සහ ආයතන ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ජාවක් පැවැත්වින. මෙහිදී යුගයට ගැළපෙන ආයතනික ව්‍යුහයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව තුළ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි. රේගුවේ පවතින අකාර්යක්ෂමතාව, වංචා දූෂණ සහ ජනතාව තුළ පවතින අප්‍රසාදය පිළිබඳවද සාකච්ඡා…

අතරමැදි මුදල් ගනුදෙනු නවතයි.!

අතරමැදි මුදල් ගනුදෙනු නවතයි.!

ඉතාම සාධාරණ මුදලකට, කෙටි කාලයකින් කොරියන් E8 වීසා පලමු කණ්ඩායම රජයේ මැදිහත්වීමෙන් එරටට යැවීමට කටයුතු කරන බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ සදහන් කරයි. කොරියන් E8 වීසා සදහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බවත් අතරමැදි මුදල් ගනුදෙනු මින් ඉදිරියට සිදු නොවන බවත් මහජනතාවට පැන නැගුණු ගැටලු වලට සෘජුව සම්බන්ධ වෙමින් විසඳුම් සොයන…

ප්‍රදේශ කිහිපයකට අද සවස් කාලයේදී තද වැසි

ප්‍රදේශ කිහිපයකට අද සවස් කාලයේදී තද වැසි

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට අද (06) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව ය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්…

සිපෙට්කෝ අත් හැරීමට තීරණයක්.!

සිපෙට්කෝ අත් හැරීමට තීරණයක්.!

සියයට තුනේ කොමිස් මුදල සම්බන්ධයෙන් ඛණිජ තෙල් සංස්ථාව තමුනට සාධාරණ විසදුමක් ලබා නොදුනහොත් ඉදිරියේදී තීරණයක් ගන්නා බව ඉන්ධන බෙදුම් කරුවන්ගේ සංගමය පවසයි. ඔවුන් පවසන්නේ චීන ඛනිජ තෙල් හා රසායනික සංස්ථාව (සිනොපෙක්) සහ ඉන්දියානු තෙල් සමාගම (අයිඕසී) සමග ඉන්ධන බෙදාහැරීම සඳහා එක්ව තම ව්‍යාපාර සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි. මේ වන විට ඔවුන් සමඟ කටයුතු කිරීමට වාචිකව…

වත්මන් රජයේ කල් ක්‍රියාව ගැන ඇමරිකාව ප්‍රමුඛ රටවල් 5කින් වාර්තාවක්.!

වත්මන් රජයේ කල් ක්‍රියාව ගැන ඇමරිකාව ප්‍රමුඛ රටවල් 5කින් වාර්තාවක්.!

(03) දිනයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58 වන සැසිවාරයට සමගාමීව එක්සත් රාජධානිය ප්‍රමුඛ කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව යන රටවල් ඒකාබද්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. එම වාර්තාව මඟින් පසුගිය වසරේ පැවති සාමකාමී මැතිවරණ සම්බන්ධයෙන් සහ වත්මන් රජයේ ක්‍රියා කලාපය මෙම වාර්තාව මඟින් ඇගයීමට ලක්කර තිබේ. ඉඩම් ආපසු ලබාදීම,‍…