අද සිට රජයෙන් ඉන්ධන සහනාධාර.!

අද සිට රජයෙන් ඉන්ධන සහනාධාර.!

අද (22) දිනයේ සිට ඩීසල් සහ භූමිතෙල් සඳහා රුපියල් 25ක සහනාධාරයක් ධීවරයින්ට ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. තවද අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි තේ වගාකරුවන් සඳහා රුපියල් 4,000ක පොහොර සහනාධාරයක් ලබාදීමට ද කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ආණ්ඩුව වැඩ පෙන්නලා තියෙද්දි ට්‍රයි කරන්න කවුරුත් නියඟලා අල කන්නේ නෑ – මනූෂ

ආණ්ඩුව වැඩ පෙන්නලා තියෙද්දි ට්‍රයි කරන්න කවුරුත් නියඟලා අල කන්නේ නෑ – මනූෂ

ඇතැමුන් ජනාධිපතිවරණය කල් තියා දිනා සිටියද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජයග්‍රහණය කරන්නේ සැප්තැම්බර් 21 වැනිදා බවත්, උත්සාහ කර බැලීමට කියා කිසිවෙකු නියඟලා අල නොකන බවත්, කම්කරු හා විදේශ රැකියා පිළිබඳ ජනාධිපති උපදේශක මනූෂ නානායක්කාර පැවසීය . ඔහු මේ බව පැවසූවේ අද (22) කම්කරු රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේශ් එම ධුරයේ වැඩ බාර ගැනීමේ අවස්ථාවට සහභාගි වෙමිනි ….

“තිස්සට කොන්දක් තියෙනවා නම් පෙන්නන්න” හරිනිගෙන් අභියෝගයක්.!

“තිස්සට කොන්දක් තියෙනවා නම් පෙන්නන්න” හරිනිගෙන් අභියෝගයක්.!

තිස්ස අත්තනායක මන්ත්‍රීවරයාට කොන්දක් තියෙනවානම් ⁣තමන් නුවර පෙරහැර නවත්වන බවට ප්‍රකාශ කළේ කවදා ද.? කොතනද.? කියා පෙන්නන ලෙසට අභියෝග කරන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී, ආචාර්ය හරිනි අමරසූරිය සදහන් කළාය. ජාතික ජන බලවේගය බලයට පත්වු විට නුවර පෙරහැර නවත්වන බවටත් එම ප්‍රකාශය කළේ තමන් බවට තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පසුගියදා වේදිකාවක නැග ප්‍රකාශයක් කළ බව…

තිස්ස කුට්ටිට එරෙහි බිලියන 10ක අපහාස නඩුවට ලැබුණු අධිකරණ තීන්දුව.!

තිස්ස කුට්ටිට එරෙහි බිලියන 10ක අපහාස නඩුවට ලැබුණු අධිකරණ තීන්දුව.!

තමන්ට සිදු කළ අපහාසය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි මහතා ඇතුළු දෙදෙනෙකුගෙන් රුපියල් බිලියන දහයක වන්දියක් ඉල්ලා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ගොනු කළ නඩුව ජනවාරි මස 21දා කැඳවීමට කොළඹ දිසාධිකරණය අද දින නියම කළේය. මෙම නඩුව අද කොළඹ දිසා අධිකරණය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ඊට අදාළ විරෝධතා…

වැඩේ දෙන්නේ මෙහෙමයි.. කොළඹ ගම්පහ කුරුණෑගල ආව කියන්නේ ගේම ශුවර්.. අනුර කියයි.!

වැඩේ දෙන්නේ මෙහෙමයි.. කොළඹ ගම්පහ කුරුණෑගල ආව කියන්නේ ගේම ශුවර්.. අනුර කියයි.!

ජයග්‍රාහී ජන රැලි මාලාවේ පඬුවස්නුවර මහ රැලියට එක්වෙමින් ජාතික ජන බලවේගය නායක ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට හිමිවූ ඡන්ද ලක්ෂ 69 සතුව පවතින්නේ පාරම්පරික ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හෝ පොදුජන පෙරමුණේ ඡන්දන් පමණක් නොවන බවයි. එම ජනාධිපතිවරණයේදී සමාජයේ පැවැති වාතාවරණය අනුව නීතිඥයන්, වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන් විශාල ප්‍රමාණයක්…

ළමයින් අනතුරේ.. මාස්ක් පළදින්න.. සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.!

ළමයින් අනතුරේ.. මාස්ක් පළදින්න.. සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.!

මේ වනවිට වෛරස් උණ කිහිපයක් පැතිර ගොස් ඇති බැවින් කැස්ස, හෙම්බිරිසාව, උණ තියෙනවා නම් දරුවන්ව ගෙදර තියා ගන්නා ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සදහන් කරයි. විශේෂයෙන් ඉහළ ස්වසන මාර්ගයේ වෛරස් උණ පැතිරිලා තිබෙන බවත් එම තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බැවින් එම රෝග ලක්ෂණ තිබෙන දරුවන් මාස්ක් එකක් පලදින ලෙසද…

වහාම අද සිට රජයෙන් ලැබෙන පුදුම හිතෙන සහන මෙන්න

වහාම අද සිට රජයෙන් ලැබෙන පුදුම හිතෙන සහන මෙන්න

අද (22) දින සිට ක්‍රියාත්මක වන පරිදි ධීවරයින්ට සහ තේ වගාකරුවන්ට සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ධීවරයින්ට ඩීසල් සහ භූමිතෙල් සඳහා රුපියල් 25ක සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.  එයට අමතරව තේ වගාකරුවන් සඳහා ද රුපියල් 4,000ක පොහොර සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත. මේ අතර, වගා හානි වන්දි මුදල අක්කරයකට…

කුසේ වැඩුණු රනිල්ගේ එකම දරුවා.. ජීවවිද්‍යාත්මක වෙනස ගම්මන්පිල හෙළි කරයි.!

කුසේ වැඩුණු රනිල්ගේ එකම දරුවා.. ජීවවිද්‍යාත්මක වෙනස ගම්මන්පිල හෙළි කරයි.!

ජනාධිපති අපේක්ෂකයින් හෙරු අල්ලන බව සදහන් කළද මෙවර ජනපතිවරණයේදී හොරකම නැවැත්වීමට ප්‍රායෝගික යෝජනාවක් ගෙනැවිත් තිබෙන්නේ සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල සදහන් කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල තවදුරටත් සදහන් කළේ, “සජිත් ප්‍රේමදාස මැතිතුමාත් අනුර දිසානායක මැතිතුමාත් මන්තරයක් වගේ මතුරන දෙයක් තමයි මම ජනාධිපති වුණාම හොරු අල්ලනවා කියනවා ඒක. ඒ මහත්වරු…

“ඔහෙලට එපානම් මටත් එපා” ජනතා හූ හඬ මැද මහින්ද අඩි හප්පයි.!

“ඔහෙලට එපානම් මටත් එපා” ජනතා හූ හඬ මැද මහින්ද අඩි හප්පයි.!

අනුරාධපුර නගරයෙන් ආරම්භ වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මංගල ජනරැළිය අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ පටු වාසි තකා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉවත්ව ගිය මන්ත්‍රීවරුන් යම් කිසි දිනක ඔව්න් ගත් තීරණය පිළිබඳ පසුතැවිලි වනු ඇති බවයි. ඔවුන් නැවතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පැමිණීම සඳහා විමසීම් කරනු ඇති බව පැවසූ මහින්ද…

මඟ බලාන සිටි තරඟකාරී විභාගයකට දින නියම වෙයි

මඟ බලාන සිටි තරඟකාරී විභාගයකට දින නියම වෙයි

විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ගුරු විද්‍යාල අවසාන විභාගය – 2021/2022 (2024) උපාධිධාරී නොවන නුපුහුණු ගුරුවරුන් සඳහා වන පුහුණු පාඨමාලා විභාගය – 2023(2024) සම්බන්ධයෙන් ය. එය අගෝස්තු මස 26 දින සිට 2024.09.01 දින දක්වා පැවැත්වීමට නියමිත ය. එම විභාගයට අදාල (ප්‍රායෝගික පරීක්ෂණ ද ඇතුළුව) පැවැත්වීමට නියමිත බව එම නිවේදනයෙන් දක්වා තිබෙනවා. ගුරු…