මිනිස්සු නැති වෙඩි වැදිච්ච කාර් එකත් ගෙනාපු ඡන්ද රැස්වීම ගැන ෆොනී කතාකරයි

මිනිස්සු නැති වෙඩි වැදිච්ච කාර් එකත් ගෙනාපු ඡන්ද රැස්වීම ගැන ෆොනී කතාකරයි

ජන සහභාගීත්වය අඩු මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ප්‍රතිචාර දක්වා ඇත. ඔහු පවසන්නේ තමාගේ ප්‍රචාරක වැඩසටහන සත්‍යවාදී බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමින් සමගි ජන බලවේගයේ හිටපු සභාපතිවරයා පවසන්නේ, තම ජන රැලිය සඳහා ප්‍රවාහන පහසුකම් සපයා නොමැති බවත්, මත්පැන් හෝ ආහාර දී ජනතාව බස්…

අද එළියට යන්න කලින් මේක බලලා යන්න

අද එළියට යන්න කලින් මේක බලලා යන්න

බස්නාහිර, සබරගමුව,දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිරසහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එහි සඳහන්. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ…

ගෝඨාභය එලවන සටනේ මහ මොළකරු රනිල්.. අගමැති ධුරය ගන්න ගහපු ගේම වමාරයි.!

ගෝඨාභය එලවන සටනේ මහ මොළකරු රනිල්.. අගමැති ධුරය ගන්න ගහපු ගේම වමාරයි.!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වෙන තුරුම රටේ ජනතාව රවට්ටමින් ගෝඨාභය එලවන තත්ත්වයකට රට පත් කළේ රනිල් වික්‍රමසිංහ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා සදහන් කරයි. රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය භාරගත් දිනයේ සිට කටයුතු කළේ ගෝඨාභය රාපක්ෂව ජනපති ධුරයෙන් පන්නා දැමීමට බවත් අරගලය ආරම්භ කළේ රනිල් වික්‍රමසිංහ බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා සදහන් කරයි….

මාලිමාව රජයෙන් රුපියල් 10,000ක දීමනාවක්.!

මාලිමාව රජයෙන් රුපියල් 10,000ක දීමනාවක්.!

රුපියල් දස දහසක දීමනාවක් තම රජය යටතේ අඩු ආදායම් ලාභී පවුල් සදහා ලබාදෙන බවත් ග්‍රාමීය ආර්ථිකය, කෘෂිකර්මාන්තය, කුඩා කර්මාන්ත දියුණු කිරීමට වැඩපිළිවෙලක් ඇති බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සඳහන් කරයි. සෞඛ්‍ය ආහාර හා අධ්‍යාපනයට අදාළ වැට් බදු ඉවත් කරන බවත් අඩු මිලට දේපළ ඇපකරයකින් තොරව ණය ලබාදීමට සංවර්ධන බැංකුවක් හදුන්වා දෙන බවද අපේක්ෂක අනුර…

පාර්ලිමේන්තු පිල් මාරුව ඇරඹෙයි.. පොහොට්ටුවේ ප්‍රබලයෙක් සජිත්ට එක්වෙයි.!

පාර්ලිමේන්තු පිල් මාරුව ඇරඹෙයි.. පොහොට්ටුවේ ප්‍රබලයෙක් සජිත්ට එක්වෙයි.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මාතර දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු අද (21) දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂයට එක්විය. රටේ අනාගතය වෙනුවෙන් හා රටේ ආර්ථිකය වෙනුවෙන් ලබන ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කරන බවට සදහන් කරමින් විපක්ෂයට එක්විය. පොදුජන පෙරමුණ පක්ෂය නියෝජනය කරමින් මාතර දිස්ත්‍රික්කයෙන් තරග කළ කරුණාදාස මනාප 114,319ක් ලබාගනිමින් පසුගිය…

තලතා අතුකෝරල පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අතහරී

තලතා අතුකෝරල පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අතහරී

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ තලතා අතුකෝරල අද (21) පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වී තිබෙනවා. ඇය විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ද සමගි ජන බලවේගය පක්ෂයෙන් ද ඉවත් වන බවය. 2004 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ සහකාර නායකයකු වූ ගාමිණී අතුකෝරලගේ නැගණියය. ගාමිණි අතුකෝරලගේ අභවප්‍රාප්ත වු පසු ඇය දේශපාලනය පිවිසියේය. ඇය…

සජිත් 48% යි, අනුර 28%යි, රනිල් 18% යි, නාමල් 8%යි.. ගණන් පෑමට ගොස් සේනසිංහ හා ගනී.!

සජිත් 48% යි, අනුර 28%යි, රනිල් 18% යි, නාමල් 8%යි.. ගණන් පෑමට ගොස් සේනසිංහ හා ගනී.!

ඊයේ (20) පස්වරුවේ සමගි ජන බලවේගය විසින් සංවිධානය කළ මාධ්‍ය සාකච්ඡාවක් සඳහා සහභාගී වෙමින් එම පක්ෂයේ සුජීව සේනසිංහ මහතා පවසා සිටියේ මෙවර ජනාධිපතිවරණයේදී වමේ දේශපාලන පක්ෂ කොටස් තුනකට බෙදී තිබීම සමගි ජන බලවේගයේ ජයග්‍රහණය සඳහා මූලික වශයෙන් බලපානු ඇති බවයි. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ 1948න් පසු වමේ දේශපාලනය තුනට බෙදූනු පළමුවැනි අවස්ථාව මෙය බවත් රනිල්…

තැපැල් ඡන්ද සඳහා සුදුසුකම් ලැබූ අය

තැපැල් ඡන්ද සඳහා සුදුසුකම් ලැබූ අය

2024 ජනාධිපතිවරණය සඳහා ඡන්දදායකයින් 736,589 දෙනෙකු තැපැල් ඡන්ද සඳහා ඉල්ලුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම ඉල්ලුම් පත්‍ර ප්‍රමාණයෙන් 24,268ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි එම කොමිසම සඳහන් කළේ. ඒ අනුව තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා 712,321 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා. එළැඹෙන 26 වැනිදා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අදාළ පත්‍රිකා අදාළ ආයතන වෙත යොමුකෙරෙන…

“නාමල් අනිවාර්යයෙන් පරදිනවා” පොහොට්ටුවේ ප්‍රබලයෙක් ප්‍රසිද්ධියේ කියයි.!

“නාමල් අනිවාර්යයෙන් පරදිනවා” පොහොට්ටුවේ ප්‍රබලයෙක් ප්‍රසිද්ධියේ කියයි.!

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බලයට ගෙන ඒමට තමා රට වටේ ගිය කෙනෙක් බවත් තමන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ගේන්න එපා කියපු කෙනෙක් බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග සදහන් කරයි. නාමල් රාජපක්ෂ පරදින බවත් පරදින බව දැන දැනම එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඇති බවත් දිනන අපේක්ෂකයෙකුට උදව් කර රටේ පවතින ආර්ථික අර්බුධයෙන් ගොඩගන්න සහයෝගය දිය යුතු බවද අමාත්‍යවරයා…

පස්වැනි දිනටත් මහ රෑ පන්දම් දල්වා ජනපති කරන්න එපා කියන මෝඩයා කව්ද.?

පස්වැනි දිනටත් මහ රෑ පන්දම් දල්වා ජනපති කරන්න එපා කියන මෝඩයා කව්ද.?

සිවිල් ක්‍රියාකාරී තරුණ සංවිධානයක් එක්ව බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් රාත්‍රීයේ පන්දම් එළි දල්වා “මෝඩයෙකු ජනාධිපති කරවන්නට එපා” යන සටන් පාඨය සහිත පුවරු අතැතිව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ‍යෙදී සිටිති. එම වැඩසටහනේ පස්වෙනි අදියර ලෙස මහරගම නගරයේදී එම තරුණ පිරිස එක්ව නිහඬ දැනුවත් කිරීමේ වැඩසටහන සංවිධානය කර තිබිණි. එහිදී සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වන සංජය හෙට්ටිමුල්ල…