“රෑ නාමල් දවල් රනිල්” පොහොට්ටු ඇමතිගේ පිල් පැනිල්ල.!

“රෑ නාමල් දවල් රනිල්” පොහොට්ටු ඇමතිගේ පිල් පැනිල්ල.!

එළඹෙන ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත තීරණය කර ඇත. රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පොදුජන පෙරමුණ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂට සහාය පළ කිරීමට තීරණය කර තිබුණද අද දිනයේ ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට තීරණය කර ඇත. ඊයේ (20) දින අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය…

සජබ මන්ත්‍රීවරයාගේ වටිනාකම කෝටි සියයයි.!

සජබ මන්ත්‍රීවරයාගේ වටිනාකම කෝටි සියයයි.!

ජනාධිපතිවරයාට සහාය ලබාදෙන ලෙසට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක්ට රුපියල් කෝටි සීයක ලන්සුවක් ඉදිරිපත් වී ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් සදහන් කරයි. රටේ සෑම තැනකම, දකින හමුවන සෑම ශ්‍රී ලාංකිකයෙකුම සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත් වීම පිළිබඳ අපේක්ෂාවෙන් තම පක්ෂය වටා රොක් වෙමින් සිටින බවද මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් සදහන් කරයි. පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන්…

රංජන්ට මාලිමාවෙන් පාර්ලිමේන්තු වරමක්.?

රංජන්ට මාලිමාවෙන් පාර්ලිමේන්තු වරමක්.?

ඊයේ (20) උදෑසන ජාතික ජන බලවේගයේ මහර ආසනයේ සුරිය පාළුව උතුර මැතිවරණය කාර්යාලය විවෘත කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සහභාගී විය. එහිදී මාධ්‍යවේදීන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාගෙන් විමසා සිටියේ පසුගියදා නාමයෝජනා භාරදීම සඳහා ජනාධිපති අපේක්ෂකයින් මැතිවරණ කොමිසමට පැමිණි අවස්ථාවේදී අනුර දිසානායක මහතා නාමල් රාජපක්ෂ මහතාට අතට අත දෙමින්…

වලංගු හැදුනුම්පතක් නැතිනම් ඡන්දය දාන්න බෑ

වලංගු හැදුනුම්පතක් නැතිනම් ඡන්දය දාන්න බෑ

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් තිබීම අනීවාර්‍ය බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. ඒ අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ජාතික හැඳුනුම්පත ,වලංගු රියදුරු බලපත්‍රය ,වලංගු ගුවන් ගමන් බලපත්‍රය,සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන වැඩිහිටි හැඳුනුම්පත ,විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන විශ්‍රාම හැදුනුම්පත,පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පුජ්‍ය පක්ෂය…

සැත්කමෙන් පසු ගත් ඹෟෂධ නිසා අන්ධ වූ රෝගීන් වන්දි ඉල්ලයි

සැත්කමෙන් පසු ගත් ඹෟෂධ නිසා අන්ධ වූ රෝගීන් වන්දි ඉල්ලයි

ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කමක් සිදු කිරීමෙන් පසුව රෝහලින් ලබා දුන් ඖෂධ භාවිත කිරීම හේතුවෙන් ඇස් පෙනීම අහිමි වූ බව පවසමින් වන්දි ඉල්ලා පුරවැසියන් තිදෙනෙකු විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු ගොනුකර තිබේ.  කඳපොළ ප්‍රදේශයේ පදිංචි එම්. රාජරත්නම් ඇතුළු තිදෙනෙකු විසින් මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇත. පැමිණිකරුවන් ඉල්ලා ඇත්තේ තමන්ට සිදුවූ හනිය වෙනුවෙන් එවක සෞඛ්‍ය…

අද කාලගුණ වාර්තාව මෙන්න

අද කාලගුණ වාර්තාව මෙන්න

බස්නාහිර, සබරගමුව,දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව සඳහන්. එමෙන්ම නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වල සවස් කාලයේ හෝ…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් “සිරස සටනේ” මරා ගනී.. ගුටි කෑ මන්ත්‍රීවරයා කඩිනමින් රෝහලට.!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් “සිරස සටනේ” මරා ගනී.. ගුටි කෑ මන්ත්‍රීවරයා කඩිනමින් රෝහලට.!

දිගම්බරම් සහ වේලුකුමාර් යන මන්ත්‍රීවරු දෙදෙනා සිරස ටී.වී දේශපාලන වැඩසටහනක් අතරතුර පහරදීමක් සිදුකරගෙන ඇත. දිගම්බරම් මන්ත්‍රීවරයා ක්ෂණිකව අසුනෙන් නැගිට ගොස් වේලුකුමාර් මන්ත්‍රීවරයාට නොකඩවා පහරදීමට පටන් ගන්නා අයුරු එම වීඩියෝ රූපරාමු වල දැක්වේ. එහිදී වැඩසටහනේ නිවේදකයින් සහ කාර්යමණ්ඩලය එක්ව ගැටුම සමථයකට පත් කිරීමට උත්සාහ ගත්තද එකිනෙකා පටලාගෙන සිටි මන්ත්‍රීවරුන් දෙදෙනා වෙන් කිරීමට විනාඩි කිහිපයක කාලයක් ගත…

මනුෂ සජබ මන්ත්‍රීවරුන්ගේ හොර වැඩ වමාරයි.!

මනුෂ සජබ මන්ත්‍රීවරුන්ගේ හොර වැඩ වමාරයි.!

සමගි ජන බලවේග පක්ෂයේ සමබර මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සිටින බව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර සදහන් කරයි. මනූෂ නානායක්කාර තවදුරටත් සදහන් කළේ, “සමගි ජන බලවේගය කියන්නේ පට්ට සමබර කණ්ඩායමක්. විල්පත්තුව කපපු රිෂාඩ් බදියුදීන් ඉන්නවා. විල්පත්තුව කපනවාට විරුද්ධ වුණ පොහොට්ටුවේ මන්ත්‍රීවරුත් ඉන්වා. බැඳුම්කර මගඩියට පොත් ලියපු සුජීව සේනසිංහ එතන ඉන්නවා. එතකොට මහ දවල් කොල්ල කාලා කියලා කෑ ගහපු…

පියාණන්ගේ යුගය යළි අරඹන හැටි සජිත් කියද්දී නාමල් පියා නැවතූ තැනින් පටන් ගන්නා හැටි කියයි.!

පියාණන්ගේ යුගය යළි අරඹන හැටි සජිත් කියද්දී නාමල් පියා නැවතූ තැනින් පටන් ගන්නා හැටි කියයි.!

ඊයේ (19) සමගි ජන සංවිධානය විසින් නාවලපිටිය නගරයේ සංවිධානය කළ විජයග්‍රහණයේ ජන රැලිය අමතමින් ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ, මැතිවරණයට පසු දින එනම් සැප්තැම්බර් 22 සිටම රට පුරා ගම් නියම් ගම්හි නව කර්මාන්තශාලා ආරම්භ කිරීමට පටන් ගන්නා ලෙස තමා ආයෝජකයන්ට උපදෙස් දී ඇති බවයි. එමෙන්ම ඔහු පැවසූවේ මෙරටට එන දහස් ගනනින් පැමිණෙන…

සජිත්ගේ ප්‍රබල මන්ත්‍රීවරුන් 5ක් රනිල්ට එක්වෙයි.!

සජිත්ගේ ප්‍රබල මන්ත්‍රීවරුන් 5ක් රනිල්ට එක්වෙයි.!

ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීම සදහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 14 දෙනෙකු දැනටමත් එක්ව ඇති බව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර සදහන් කරයි. ඉදිරි දින කිහිපයේදී සමගි ජන බලවේග පක්ෂයේ ප්‍රබලයින් හතරක් පහක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහාය පළ කිරීම සදහා එක්වන බවද හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර සදහන් කරයි. හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර තවදුරටත් සදහන්…