පොහොට්ටුවේ වාචාලයින් දෙන්නා නිසයි අපි ඉවත් වුණේ.!
නෙළුම් මාවතේ සිටින වාචාලයින් දෙදෙනා නිසා ශ්රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් විශාල පිරිසක් ඉවත්ව ජනාධිපති රනිල් වික්රමසිංහට සහාය දැක්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්රී එස්. එම් චන්ද්රසේන සදහන් කරයි. එහෙත් කිසිම දිනක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විවේචනය නොකරන බවත් එය කිරීමට තමාට නොහැකි බවද පාර්ලිමේන්තු මන්ත්රී එස්. එම් චන්ද්රසේන සදහන් කරයි. ශ්රී පොදුජන පෙරමුණ පක්ෂය…
