එක්සත් ජාතික පක්ෂයේ අලුත් සංවිධායකවරු

එක්සත් ජාතික පක්ෂයේ අලුත් සංවිධායකවරු

එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක ධුර කිහිපයක් පිරිනමා තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා, අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයෙක් ලෙස පත් කර ඇති බවයි එක්සත් ජාතික පක්ෂය සඳහන් කළේ. මීට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, පී.හැරිසන් මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.බී.ඒකනායක මහතා අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායකයින් ලෙස පත්වීම් ලිපි භාරගෙන තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික් සංවිධායකවරයෙක් ලෙස…

පාස්පෝර්ට් කන්තෝරුවේ පාස්පෝර්ට් ඉතුරු දවස් 43කට විතරලු

පාස්පෝර්ට් කන්තෝරුවේ පාස්පෝර්ට් ඉතුරු දවස් 43කට විතරලු

ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතුව මේ වනවිට ඉතිරිව ඇත්තේ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර 44,200ක පමණ තොගයේ බව වාර්තා වේ. විද්‍යුත් ගමන් බලපත්‍ර ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමට යෝජිත බැවින් විදේශ ගමන් බලපත්‍ර අලුතින් මුද්‍රණය නොකිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කර තිබිණි. එහෙත් එම වැඩසටහන දිගින් දිගටම ප්‍රමද විය. ඒ අනුව ගමන් බලපත්‍ර සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමට දෙපාර්තමේන්තුව…

සිරිකොතේ දැන් එල්ලලා තියෙන්නේ මලකඩ කාපු ගෑස් සිලින්ඩරයක් – තිස්ස

සිරිකොතේ දැන් එල්ලලා තියෙන්නේ මලකඩ කාපු ගෑස් සිලින්ඩරයක් – තිස්ස

මෙරට මීළඟ ජනාධිපතිවරයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පත් වන බව සෑම සමීක්ෂණයකින්ම තහවුරු වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ, නාවලපිටිය පැවති සමඟි ජන බලවේගයේ ජන රැලියක් අමතමින්. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, “අද වෙනකොට මේ රටේ හැම සමීකෂණයකින්ම කියවෙන කතාවක් තියෙනවා. ඒ තමයි ඊළඟ ජනාධිපතිවරයා හැටියට…

රනිල්ගේ ගෑස් සිලින්ඩරය ගැන මැතිවරණ කොමිසම තීරණයක් ගනී.!

රනිල්ගේ ගෑස් සිලින්ඩරය ගැන මැතිවරණ කොමිසම තීරණයක් ගනී.!

ජනාධිපතිවරණය අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදී ඇති ගෑස් සිලින්ඩරය ලකුණ සම්බන්ධයෙන් එල්ල වන විරෝධතා ප්‍රතික්ෂේප කරන බව මැතිවරණ කොමිසම සදහන් කරයි. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සදහන් කළේ, “පළාත් පාලන මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය බොහෝ දෙනෙක් ඉල්ලලා තියෙනවා. වෙන්කරපු සලකුණ තියෙන්නේ දේශපාලන පක්ෂ සඳහා පමණයි. අනෙක් ඒවා ඕනම කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. එනිසා බොරු දේවල්…

ජනපතිගෙන් මනූෂට ලොකු තනතුරක්.!

ජනපතිගෙන් මනූෂට ලොකු තනතුරක්.!

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති උපදේශක තනතුරු ලබාදී ඇත. ඒ අනුව කම්කරු හා විදේශ රැකියා ජනාධිපති උපදේශක තනතුර මනූෂ නානායක්කාරට ලබාදී ඇති අතර ඊට අදාළ ලිපිය ජනාධිපතිවරයා විසින් යොමු කර ඇත. පසුගියදා අධිකරණය විසින් ලබාදුන් තීන්දුවකට අනුව මනූෂ නානායක්කාරගේ අමාත්‍ය ධුරය අහිමි විය.

කයියනායකලගේ රැලි ඉවරයි… මුළු රටම සජිත් වටේ එකතු වෙලා..! – අජිත් පී. පෙරේරා

කයියනායකලගේ රැලි ඉවරයි… මුළු රටම සජිත් වටේ එකතු වෙලා..! – අජිත් පී. පෙරේරා

තම පක්ෂය දේශපාලනය නොකර විවේකයෙන් සිටි කාලයේ කයියනායකලා රට පුරා කයිය ගසමින් ඇවිද්ද බව සමගි ජන බලවේගයේ අජිත් පී. පෙරේරා පවසයි. එහෙත් අද වන විට ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන මේ රටේ සියලු ජාතීන් සජිත් ප්‍රේමදාස වටා එකතු වී ඇතැයි හෙතෙම පෙන්වා දෙයි. අජිත් පී. පෙරේරා මේ බව ප්‍රකාශ කළේ බණ්ඩාරගම පැවැති ජන රැලියක් අමතමිනි.

අනුර දැනටමත් දිනලා ඉවරයි…. 21 මැකොගෙන් සහතිකේ ගන්නවා..! – ටිල්වින්

අනුර දැනටමත් දිනලා ඉවරයි…. 21 මැකොගෙන් සහතිකේ ගන්නවා..! – ටිල්වින්

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා නාමයෝජනා භාරදෙන මොහොත වන විටත් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර අවසාන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. “මේ සැරේ ජනාධිපතිවරණය අපට හොඳ දේශපාලන පාඩම් උගන්නලා තියෙන්නෙ. මොනවද ? 2019 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළේ ගෝඨාභය රාජපක්ෂනෙ. අද වෙලා තියෙන්නෙ මොකක්ද ? අද පොහොට්ටුවක් නෑ. නටුව විතරයි…

ලංකාව බංගලාදේශයක් නොවෙන්න නම් සජිත් ජනාධිපති කරන්න…- චම්පික

ලංකාව බංගලාදේශයක් නොවෙන්න නම් සජිත් ජනාධිපති කරන්න…- චම්පික

දුෂණය නවත්වන බවට පවසමින් ෆයිල් රැගෙන අනුර දිසානායක ඇතුළු පිරිස රට පුරා පච වපුරමින් ගියද ඔවුන් කිසි දිනෙක දුෂණය නවතා දැමීමට ක්‍රියාකර නැති බවත් ඖෂධ ජාවාරමට කෙහෙළිය හිරේ යැවීමට හෝ VFS ගනුදෙනුව නවතා දැමීම වෙනුවෙන් ජාතික ජනබලවේගයේ නායකයන් කිසි දිනක තම සහයෝගය ලබාදී නොමැති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා…

රට බංකොලොත් කළ ඇමැති මණ්ඩලේ රනිල්ගේ ගුණ වයනවා..! – තිස්ස කුට්ටිආරච්චි

රට බංකොලොත් කළ ඇමැති මණ්ඩලේ රනිල්ගේ ගුණ වයනවා..! – තිස්ස කුට්ටිආරච්චි

රට බංකොලොත්වන විට රටේ පෝලිම් ඇති වන විට කැබිනට් ඇමැති ධූර දැරුවේ පවිත්‍රා වන්නිආරච්චි, මහින්දානන්ද අලුත්ගමගේ, මහින්ද අමරවීර ඇතුළු පිරිස බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසයි. එලෙස කැබිනට් ඇමැතිකම් දැරූ පිරිස රනිල් වික්‍රමසිංහ ළඟට ගොස් පෝළිම් යුගය අවසන් කළේ ඔබතුමා යැයි ප්‍රකාශ කරන බවයි, මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ. පොහොර ප්‍රතිපත්තිය වෙනස් කොට එය සාර්ථක…

මං ජනාධිපති වුනාම විප්ලවයක් කරලා තරුණයන් කෘෂිකර්මාන්තයට දානවා – නාමල්

මං ජනාධිපති වුනාම විප්ලවයක් කරලා තරුණයන් කෘෂිකර්මාන්තයට දානවා – නාමල්

තමන් ජයග්‍රහණය කිරීමෙන් පසුව මේ රටේ තාක්ෂණික විප්ලවයක් ඇති කරන බවත් මෙරට විරැකියාවට තිත තබන බවත් තරුණයන් කෘෂිකාර්මික ව්‍යවසායකයන් බවට පත් කිරීමේ වැඩසටහනක් දියත් කරන බව පොදු පෙරමුණු ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසයි. තම රජයක් යටතේ විරැකියාවට තිත තබන බවත් තාක්ෂණික විප්ලවයක් මෙරට තුළ ස්ථාපිත කරන බවත් තරුණ ව්‍යසායකයින් ගොඩනැගීමේ වැඩසටහනක් ක්‍රියාත්මක…