වාහන ආනයනයට සූදානම්… ඊට පෙර වාහන ආනයන බදු විශාල ලෙස ඉහල දමයි

වාහන ආනයනයට සූදානම්… ඊට පෙර වාහන ආනයන බදු විශාල ලෙස ඉහල දමයි

ඉදිරි කාලසීමාවේදී වාහන ආනයනය කිරීම් ආරම්භ කිරීමත් සමඟ වාහන ආනයන බදු ද ඉහල දැමීමට රජය තීරණය කර තිබේ. මෙරට ජීවන වියදම සලකා බලමින් වාහන ආනයන බදු සංශෝධනය කිරීමටත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග මේ වන විටත් රජය එකඟ වී සිටී. මෙම බද්ද සංශෝධනය කරනු ලබන්නේ ආර්ථික වර්ධනය හා උද්ධමන අනුපාතයන් ගලපමිනි. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය වාහන පමණක්…

රුපියල් 3000ක විශ්‍රාම දීමනාව ගැන රජය ගත් තීරණය

රුපියල් 3000ක විශ්‍රාම දීමනාව ගැන රජය ගත් තීරණය

රජයේ සියලුම විශ්‍රාමිකයන් සඳහා අතුරු දීමනාව ඔක්තෝබර් මාසයේ සිට ලබා දීමට නියමිතව තිබෙනවා. ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන දේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති බව සඳහන්. එම මාසයේ දී සැප්තැම්බර් මස දීමනාව ද ලබා දෙන බවටයි එහි දක්වා ඇත්තේ. චක්‍රලේඛයේ පිටපත්, මැතිවරණ කොමිෂන් සභාව, මහා භාණ්ඩාගාරය සහ විශ්‍රාම…

සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයන්ට රජයෙන් නිවාස

සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයන්ට රජයෙන් නිවාස

සිවිල් ආරක්‍ෂක බලකායේ නිවසක් නොමැති සාමාජිකයන්ට නිවසක් ඉදිකර ගැනිමටත්, පවතින නිවාසවල අලුත්වැඩියා කටයුතු සිදුකර ගැනීමටත්, අවශ්‍ය කරන ශ්‍රම දායකත්වය සිවිල් ආරක්‍ෂක බලකාය වෙත ලබා දීමට රජය තීරණය කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. සිවිල් ආරක්‍ෂක බලකායට අයත් සාමාජිකයන්ගේ සුභසාධනය වෙනුවෙන් රජය විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් මාලාවේ තවත් පියවරක් ලෙස මෙය සිදු කරනු ලබනවා. මෙහි පළමු…

සිංහලයන්ගේ හමෙන් සපත්තු මහන්න ගිය වෙල්ලාල ආධිපත්‍යය බිදින්න දිලිත් ජනපති කරන්න

සිංහලයන්ගේ හමෙන් සපත්තු මහන්න ගිය වෙල්ලාල ආධිපත්‍යය බිදින්න දිලිත් ජනපති කරන්න

වෙල්ලාල කුලයේ ආධිපත්‍යය බිඳ දමා, සැබෑ දමිළ ජනයාගේ හඬ පාර්ලිමේන්තුවේ රැව් පිළිරැව් දෙන අනාගත දවස කඩිනමින් උදාකර ගතයුතු බවත් ඒ සඳහා සිංහල, දමිළ, මුස්ලිම් සැබෑ සමගිය වෙනුවෙන් කැපවුණු ලකුණ ‘තරුව’, මෙවර ජනාධිපතිවරණයේදී අප කාගේත් ලකුණ බවට පත්කර ගනිමින් ඊට මුල පිරිය යුතු බවත් සර්වජන බලය විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ…

ඩෙංගු අවදානම ඉහළට.!

ඩෙංගු අවදානම ඉහළට.!

පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ ඩෙංගු රෝගය ඉහළ යාමේ අවදානමක් හටගෙන ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය ප්‍රකාශ කරයි. මෙම වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 34,906 ක් වාර්තා වී ඇති අතර බස්නාහිර පළාතෙන් පමණක් රෝගීන් 14.248 ඒ අතර වෙයි. එමෙන්ම ඩෙංගු රෝගය වැළඳීමෙන් වසරේ මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 16 ක් මරණයට පත්ව…

සිරිකොතේ ඩී.එස්.ගේ අලියා ගෑස් සිලින්ඩරයට මාරු කරයි

සිරිකොතේ ඩී.එස්.ගේ අලියා ගෑස් සිලින්ඩරයට මාරු කරයි

පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතේ මෙතෙක් කල් පැවති එම පක්ෂ ලාංඡනය වන අලියා ලකුණ ඉදිරිපිට ගෑස් සිලින්ඩරය ලකුණ එල්ලා තිබේ. ඒ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ගෑස් සිලින්ඩරය ලකුණෙන් තරග වැදීම හේතුවෙනි. කෙසේ වෙතත් එම පක්ෂ මූලස්ථානය අලියා ලකුණ වසා ගනිමින් වෙනත් ලකුණක් මෙසේ ප්‍රදර්ශනය කෙරෙන්නේ ප්‍රථම…

අදත් ප්‍රදේශ රැසකට වැසි

අදත් ප්‍රදේශ රැසකට වැසි

දිවයිනේ නිරිත දිග ප්‍රදේශ සඳහා අද (19) දිනයේදීත් සවස් කාලයේ මිලිමීටර 75 ඉක්මවූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහයෝගය ලබා දෙන අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශ කරයි.!

ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහයෝගය ලබා දෙන අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශ කරයි.!

ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා මෙවර ජනාධිපතිවරණයේදි එම පක්ෂයේ සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දිමට තීරණය කළ බව නිල වශයෙන් සඳහන් කළේය. හැටන් කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යය ජිවන් තොණ්ඩමන් මහතා ඒ බව පැවසීය. සිදුකළ සාකච්ඡාවේදී පක්ෂයේ ජාතික සභාවේ සියළුම සමාජිකයන් ඒකමතිකව ජනාධිපති අපෙක්ෂක රනිල්…

ජීවන්ගේ සහය ජනපති රනිල්ට

ජීවන්ගේ සහය ජනපති රනිල්ට

හිටපු අමාත්‍යවරයෙක් මෙන්ම රංගන ශිල්පියෙකු වන ජීවන් කුමාරතුංග මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා. ඔහු ඊයේ (17) අනුරාධපුරයේ පැවැති ජන රැළියට එක්වෙමින් මේ බව තහවුරු කළ බව සඳහන්. මේ අතර පසුගිය 14 වැනිදා පොදුජන එක්සත් පෙරමුණ පිහිටුවීමේ අවස්ථාවට ද ඔහු එක්ව සිටියා.

ලොකු තනතුරක් සමඟ ජැක්සන් ඇන්තනීගේ බිරිඳ සජිත් ලඟට

ලොකු තනතුරක් සමඟ ජැක්සන් ඇන්තනීගේ බිරිඳ සජිත් ලඟට

ප්‍රවීන නළු, අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනීගේ බිරිඳ වන කුමාරි මුණසිංහ, 2024 ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්වී තිබෙනවා. ඇය සමගි ජන බලවේගයට එක්වීමෙන් අනතුරුව ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයට පත් කිරීමට විපක්ෂ නායකවරයා කටයුතු කර තිබෙනවා.