ජාතික කොඩිය තහනම්.. දේශපාලනඥයින් ගෙන්වන්න බෑ.!

ජාතික කොඩිය තහනම්.. දේශපාලනඥයින් ගෙන්වන්න බෑ.!

ජාතික කොඩිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා යොදා ගැනීම තහනම් කරමින් නීතියක් ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන්  ශ්‍රී  රත්නායක මහතා කොළඹ දි පැවසීය. ඔහු ඒ බව සඳහන් කළේ කොළඹ දී පැවති ජනාධිපතිවරණය පිළිබඳ ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරිමේ වැඩසටහනකට සහභාගි වෙමිනි. පැෆරල් සංවිධානය විසින් එම වැඩමුළුව සංවිධානය කර තිබූ ඇතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස්…

සජිත් බලයට ආවම තලවතුගොඩ SPA ඉවත් කරනවා.!

සජිත් බලයට ආවම තලවතුගොඩ SPA ඉවත් කරනවා.!

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා පවසන්නේ සජිත් ප්‍රේමදාස ආණ්ඩුවක් යටතේ තලවතුගොඩ ප්‍රදේශයේ පොලිස් ස්ථානයක් ස්ථාපිත කරනා බවයි. එම ප්‍රදේශයේ වර්ග කිලෝමීටරයක් ඇතුලත සම්භාහන මධ්‍යස්ථාන 73ක් පිහිටා ඇති බව පෙන්වාදුන් මන්ත්‍රීවරයා ඒවා වහාම ඉවත්කර දැමිය යුතු බවද පවසයි. ඒ පිළිබඳ ආසන්න පොලිස් ස්ථාන දෙකේම ස්ථානාධිපති වරු දෙදෙනාගෙන් තමා විමසූ විට දෙදෙනාම එම…

ඡන්ද ඉල්ලා ගමට එන උන්ට අසූචි ප්‍රහාර.. ගම්වාසීන් අසූචි මලු රැගෙන පාර රකිති.!

ඡන්ද ඉල්ලා ගමට එන උන්ට අසූචි ප්‍රහාර.. ගම්වාසීන් අසූචි මලු රැගෙන පාර රකිති.!

මාතලේ – නාඋල , අදාවල ගම්මානයේ ගම්වාසීන් එක්ව මෙවර ජනාධිපතිවරණට ඡන්දය ඉල්ලා ගමට පැමිණෙන පිරිසට අසුචි ප්‍රහාර එල්ල කිරීමට සැරසී සිටිති. ඒ බව දන්වමින් දැන්වීමක්ද ප්‍රදර්ශනය කර ඇත. ගම්වාසින් කියා සිටින්නේ වසර ගණනාවක් තිස්සේ සිය ගම්මානයට පැමිණි දේශපාලකයින් විවිධ බොරු පොරොන්දු ලබාදෙමින් කටයුතු කල බවත් මේ වන තෙක් ඔවුන් ලබාදුන් පොරොන්දු ඉටුවී නැති බැවින් සියලුම ගම්වාසීන්…

රනිල්ට එක්වු පොහොට්ටු මන්ත්‍රීන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි.!

රනිල්ට එක්වු පොහොට්ටු මන්ත්‍රීන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය ඉදිරිපත් කළ ජනාධිපති අපේක්ෂකයාට සහාය නොදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දීමට එක්වු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 92කගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට කටයුතු කරන බව එහි ලේකම් නීතිඥ සාගර කාරියවසම් සදහන් කරයි. පොදුජන පෙරමුණ පක්ෂයට එරෙහි වු සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ ආරම්භ කිරීමට තීරණය කළ බවත් විනය ක්‍රියාමාර්ග වලින් පසු…

ඡන්දය මුදලට විකිණෙන්න බෑ.! – මැතිවරණ කොමසාරිස් ජනරාල්

ඡන්දය මුදලට විකිණෙන්න බෑ.! – මැතිවරණ කොමසාරිස් ජනරාල්

ජනාධිපතිවරයා තෝරාගන්නා මැතිවරණයේදී රටේ ඡන්දදායකයන්ව පාරිභෝගිකයන් බවට පත් කිරීමට ඉඩ නොතැබිය යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සදහන් කරයි. මැතිවරණ වියදම් නියාමනය කිරීමේ නීතියේ අඩංගු කරුණු කොමිෂන් සභාව බලාපොරොත්තු වූ ආකාරයෙන්ම සිදුවී නොමැති බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි. මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා තවදුරටත් සදහන් කළේ, “අපි පටන් ගත්තු තැන සිතපු දේවල්. සිතූ ආකාරයට…

රාජපක්ෂලාගේ පුත්තු හිතන් ඉන්නේ 69 ලක්ෂය එයාලගේ කියලා.! – චාමර

රාජපක්ෂලාගේ පුත්තු හිතන් ඉන්නේ 69 ලක්ෂය එයාලගේ කියලා.! – චාමර

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හිමිවු 69 ලක්ෂය කාටවත් ලියලා දිපු එකක් නොවන බවත් 69 ලක්ෂයේ අයිතිකාරයෝ තමන් ඇතුළු පුද්ගලයින් බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක සදහන් කරයි. රාජපක්ෂලාගේ පුත්තු හිතාගෙන ඉන්නේ 69 ලක්ෂය එයාලගේ කියලා බවත් ඔවුන්ට 69 ලක්ෂය අයිති නැති බවත් ඔවුන්ට ඇත්තේ ගෙදර සහ පවුලේ ඡන්ද පමණක් බව රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි. 69…

රජයෙන් රුපියල් 3000ක දීමනාවක්.!

රජයෙන් රුපියල් 3000ක දීමනාවක්.!

රුපියල් 3000ක අතුරු දීමනාවක් රජයේ සියලුම විශ්‍රාමිකයින් සඳහා ලබාදීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇත. එළඹෙන සැප්තැම්බර් මස දීමනාව සමග ඔක්තෝබර් මාසයේ සිට එම අතුරු දීමනාව ලබාදෙන බව එම අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයේ සදහන් වේ. එම චක්‍රලේඛයේ පිටපත්, මැතිවරණ කොමිෂන්…

ඉදිරියේදී සුභ ආරංචියක් අසන්නට ලැබෙයි.! – රනිල්

ඉදිරියේදී සුභ ආරංචියක් අසන්නට ලැබෙයි.! – රනිල්

රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම ඉලක්ක කර ගනිමින් උසස් අධ්‍යාපන ක්‍රමයේ පරිවර්තනයක් සිදු කිරීම සඳහා වන පුළුල් ප්‍රතිසංස්කරණ සැලැස්මක් ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි. නව විශ්වවිද්‍යාල ඇති කිරීමට සැලසුම් කරමින් සිටින බවත් මේ වන විටත් තිබෙන විශ්වවිද්‍යාල පුළුල් කිරීමට කටයුතු කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත්…

ජනාධිපති අපේක්ෂකයන්ට අලුත් නීතියක්.. වසර තුනකට ඡන්ද අයිතිය අහෝසියි.!

ජනාධිපති අපේක්ෂකයන්ට අලුත් නීතියක්.. වසර තුනකට ඡන්ද අයිතිය අහෝසියි.!

සාධාරණ මැතිවරණයක් සඳහා වූ පැෆරල් සංවිධානය අද කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බොහෝ සෙසු අපේක්ෂකයින් වෙනත් පටු අරමුණු මූලික කරගෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බවට පැහැදිලි වන බවත් මෙලෙස ඉදිරිපත් වන බොහෝ අපේක්ෂකයින් වෙනත් ප්‍රධාන අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය උදෙසා ඉදිරිපත් වන යටි අරමුණක් සහිත නාමික අපේක්ෂකයින් බවත්ය. ජනාධිපතිවරණය සඳහා යම්කිසි අපේක්ෂකයෙක්…

“මහින්ද රාජපක්ෂ මැතිවරණ වේදිකාවට එන්න එපා”

“මහින්ද රාජපක්ෂ මැතිවරණ වේදිකාවට එන්න එපා”

රට හදන සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කරනවා වෙනුවට බැසිල් චින්තනය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂට හිමිවු 69 ලක්ෂයම රාජපක්ෂ පවුලත් සමග වෛරයෙන් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සදහන් කරයි. ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ අපේක්ෂක නාමල් රාජපක්ෂට 3%ට ඉක්මවා ඡන්දය ලබාගන්නේ කොහොමද කියන අභියෝගය මේ වනවිට තිබෙන බවද මන්ත්‍රී උදය ගම්මන්පිල සදහන් කරයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සමාජයේ…