පුද්ගල ආදායම් බද්දට සහනයක්.!
පුද්ගල ආදායම් බද්ද සඳහා සහනයක් ලබාදීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මහා භාණ්ඩාගාරය විසින් මේ වනවිටත් ඉදිරිපත් කර ඇති යෝජනා දෙකක් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවද ජනාධිපතිවරයා සදහන් කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් සදහන් කළේ, “ශ්‍රි ලංකාව අපනයනය ඉලක්ක කරගත් සහ තරගකාරී ආර්ථිකයක් බවට පත්…
