පාසල් ළමුන් සම්බන්ධයෙන් ඇහෙන භයානක කතාව
දැනුම්දීමක් කලින් කලට ඇසෙන පාසල් සිසුන් ඉලක්ක කරගත් මත් ජාවරම් ගැන නම් හැමදාමත් ඇහෙනවා. පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් ජාවාරමේ යෙදී සිටි කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් පසුගියදා වාර්තා වුණා. එවැනි පසුබිමක මේ දිනවල පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබදව දිගින් දිගටම වාර්තා වන බව පැවසෙනවා. පොලිස්පතිවරයා ඉවත්…
