නව පත් කිරීම් 10කට නිර්දේශ ලබාදෙයි.!
මහ කොමසාරිස්වරයෙක්, අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙක්, නව තානාපතිවරුන් 06 දෙනෙක්, ව්‍යවස්ථාපිත ආයතන සභාපතිවරයෙක් පත්කිරීමට පාර්ලිමේන්තු උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ නිර්දේශය ලබාදී ඇත. පරිසර අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස බී.කේ.පී. චන්ද්‍රකීර්ති පත් කිරීමට සහ කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් එස්. වීරසිංහ පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ නිර්දේශය ලබාදී ඇත. නවසීලන්තයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස…
