මෙතෙක් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ වසන්තගේ බිරිඳ වසන්ත මියගිය බව දැන සිට නෑ

මෙතෙක් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ වසන්තගේ බිරිඳ වසන්ත මියගිය බව දැන සිට නෑ

පසුගිය 8 වැනිදා අතුරුගිරිය වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ කැරොකි වසන්තගේ බිරිඳ වන මැණික් විජේවර්ධන මහත්මිය වන විට යම් සුවයක් ලබා තම නිවසට රැගෙන ගොස් ඇත. මෙවන විට ඇගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇති බව සඳහන්. කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කෙරුණු ඇය සැත්කම් තුනකට මුහුණ දී ඇති අතර ඇගේ පපු ප්‍රදේශයේ තිබූ වෙඩි…

දුප්පතාට 150/= යි, පෝසතාට 400/= යි.. ස.ජ.බ ආණ්ඩුවෙන් තෙල් බෙදන හැටි හර්ෂ කියයි

දුප්පතාට 150/= යි, පෝසතාට 400/= යි.. ස.ජ.බ ආණ්ඩුවෙන් තෙල් බෙදන හැටි හර්ෂ කියයි

සමගි ජන බලවේගයේ දේශපාලන හමුවක් අමතමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියේ ඇතැම් පිරිස් බලයට පත්වීමෙන් පසු රුපියල් 150ට පෙට්‍රල් ලබාදෙන බවට පැවසීම මිථ්‍යාවක් බවයි. එමෙන්ම වත්මන් ජනාධිපතිවරයා කිසිවෙකුට සහනාධාර ලබා නොදිය යුතුයි යන ස්ථාවරයේ සිට කටයුතු කිරීමද ස.ජ.බ විසින් බැහැර කරනා බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා සමාජයේ දුප්පත් පොහොසත් පිරිස වෙන්…

රාජිතට ඇපත් නැතිවන ලකුණු – බේරුවල සජබ ක්‍රියාකාරීන් රාජිතගේ රෙදි ගලවයි

රාජිතට ඇපත් නැතිවන ලකුණු – බේරුවල සජබ ක්‍රියාකාරීන් රාජිතගේ රෙදි ගලවයි

ඊයේ (13) පස්වරුවේ සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පළාත් පාලන ආයතන වල දේශපාලන නියෝජිතයින් සහ ක්‍රියාකාරීන් එක්ව මාධ්‍ය හමුවක් පවත්වමින් රාජිත සේනාරත්න මහතා සමගි ජන බලවේගයෙන් ඉවත්ව ගොස් රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරි මැතිවරණ ව්‍යාපාරය සමඟ එක්වීම සම්බන්ධයෙන් අදහස් පළ කළහ. එහිදී හිටපු පළාත් සභා මන්ත්‍රී වත්මන් සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් සංවිධායක එම්. අම්ජාද් මහතා…

නාමල් ජනපති සටනින් ඉවතට.? අගමැතිකම දෙන්න රනිල් එකඟයි

නාමල් ජනපති සටනින් ඉවතට.? අගමැතිකම දෙන්න රනිල් එකඟයි

පාර්ලිමේන්තු මන්ත්‍රී SB දිසානායක මහතා ඊයේ (13) දිනයේ රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් පවසා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන හිටපු ජනාධිපති පුත් නාමල් රාජපක්ෂ මහතා අවසන් මොහොතේ නාම යෝජනා භාර නොදී එම සටනෙන් ඉවත්වීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇති බවයි. මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේ මේ වනවිට ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය සඳහා…

නාමල් වෙනුවෙන් සාගර පෙරට එයි

නාමල් වෙනුවෙන් සාගර පෙරට එයි

2024 පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය වෙනුවෙන් නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප තැන්පත් කර තිබේ. ඒ පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසිනි.

නාමල් දිනවන්න මොණරාගල ශෂීන්ද‍්‍රගේ හම යයි.. ඔහු තනිකර සියල්ල රනිල්ට පනිති

නාමල් දිනවන්න මොණරාගල ශෂීන්ද‍්‍රගේ හම යයි.. ඔහු තනිකර සියල්ල රනිල්ට පනිති

මොනරාගල දිස්ත්‍රික්කයේ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරු එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කරති. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මොණරාගල සිලැන්රිච් හෝටලයේ පැවැති සාකච්ඡාවකදී එම පක්ෂවල මහජන නියෝජිතයෝ මෙම තීරණයට එළඹුණහ. සාකච්ඡාව සඳහා මොනරාගල දිස්ත්‍රික්කය නියෝජනය…

අපේ සංවිධානය මාධ්‍යට ඕනෙ විදියට නටවන්න බැරි බව හොඳින් මතක තබාගන්න.! අනුරගෙන් මාධ්‍යට සැර පිළිතුරක්.!

අපේ සංවිධානය මාධ්‍යට ඕනෙ විදියට නටවන්න බැරි බව හොඳින් මතක තබාගන්න.! අනුරගෙන් මාධ්‍යට සැර පිළිතුරක්.!

ඊයේ (13) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී රූපවාහිනී නාලිකාවක මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා පවසා සිටියේ, ජාතික ජන බලවේගය යනු මෙරට මාධ්‍ය ආයතනයන්ට ඕනෑ ආකාරයෙන් නැටවිය හැකි සංවිධානයක් නොවන බවයි. දිසානාය මහතා එසේ පිළිතුරු ලබාදුන්නේ, මාලිමා රජයක් යටතේ පොලිස් අමාත්‍ය ධූරය කේ.ඩී ලාල් කාන්ත මහතාට…

ටින් අංක දුන් මිලියන 5 කින් 4.8 ක් නොදැනුවත්ව ඔටෝ ලියාපදිංචි කරලා

ටින් අංක දුන් මිලියන 5 කින් 4.8 ක් නොදැනුවත්ව ඔටෝ ලියාපදිංචි කරලා

වයස අවුරුදු 18 වැඩි මිලියන 05ක් සඳහා ටින් අංකය ලියාපදිංචි කර ඇති බව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.කෙසේ වෙතත් එලෙස ලියාපදිංචි කර ඇති බවට දැනුවත්ව ඇත්තේ එම පිරිසෙන් කොටසක් පමණක් බව එහිදී අනාවරණය විය.ඒ අනුව නිවැරදි වැඩපිළිවෙළක් සකස් කර ටින් අංකය හිමි පුද්ගලයන් දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසක්‍රම සහ විධි පිළිබඳ කාරක…

මත්පැන් බලපත්‍ර 200ක් ලබාදීමේ සූදානමක් ගැන පැමිණිල්ලක්

මත්පැන් බලපත්‍ර 200ක් ලබාදීමේ සූදානමක් ගැන පැමිණිල්ලක්

ජනාධිපතිවරණ පැවැත්වෙන ප්‍රකාශ කර ඇති කාලය තුළ නීතිවිරෝධී ලෙස මත්පැන් බලපත්‍ර 200ක් පමණ ලබාදීමේ සූදානමක් පවතින බවට පවසමින් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙනවා. ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍ර හිමියන්ගේ සංගමය විසින් මැතිවරණ කොමිෂන් සභාවට එම පැමිණිල්ල ඉදිරිපත් කළා. එම සංගමයේ උප සභාපති ප්‍රසන්න විතානගේ මහතා පැවසුවේ බලපත්‍ර 6ක් පමණ මේ වනවිට නිකුත් කර ඇති බවයි.

ජනාධිපතිවරණය කියා මෙරටට එන ගුවන් මගීන් වැඩිවීමක් නෑ

ජනාධිපතිවරණය කියා මෙරටට එන ගුවන් මගීන් වැඩිවීමක් නෑ

ජනාධිපතිවරණය පැවැත්වෙන සැප්තැම්බර් 21 වන දක් දින දක්වා මෙරටට පැමිණෙන ගුවන්යානාවල සැලකිය යුතු වැඩිවීමක් හෝ අඩුවීමක් මෙතෙක් වාර්තා නොවන බව ගුවන් තොටුපොළ ගුවන් ගමන් පාලන මධ්‍යස්ථාන නිලධාරියකු සඳහන් කළේය. කිසිදු ගුවන් සමාගමක් මේ දක්වා තම සමාගමේ අමතර ගුවන් යානා ශ්‍රී ලංකාවට යොමු කිරීමක් සම්බන්ධයෙන් මෙතෙක් දැනුවත් කිරීමක් සිදු කර නැති බවද හෙතෙම පැවසීය. කෙසේ වෙතත්…