රනිල් දිනවා අගමැති වෙන්න පහක් පොරකති

රනිල් දිනවා අගමැති වෙන්න පහක් පොරකති

ඉදිරි ජනාධිපතිවරයෙන් පසු පිහිටුවන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන කණ්ඩායම් අතර ප්‍රතිවිරෝධතා මතුවෙමින් ඇත. දැනටමත් අග්‍රාමාත්‍ය ධුරය බලාපොරොත්තුවෙන් ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරුන් පස් දෙනකු පමණ සිටින බවද වාර්තා වෙයි. එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨයෙකුද අග්‍රාමාත්‍ය ධුරය බලපොරොත්තුවෙන් සිටින අය අතර වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ඇමති නිමල් සිරිපාලද සිල්වා ඇතුළු…

එන්නං එන්නං කියමින් SJB මන්ත‍්‍රී පිරිසක් ජනපතිගේ කණෙන් රිංගා වැඩ කරගෙන

එන්නං එන්නං කියමින් SJB මන්ත‍්‍රී පිරිසක් ජනපතිගේ කණෙන් රිංගා වැඩ කරගෙන

කුරුණෑගල සජබ මන්ත්‍රිවරයකු ඇතුළු විපක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් දිනපතාම ජනාධිපතිවරයා හමුවී ඔහුගෙන් ප්‍රයෝජනය ගත්තද තවමත් ජනාධිපතිවරයාට සහාය දැක්වීමට නොපැමිණි බවත්, ඊට හේතුව ඔවුන්ගේ කොන්ද පණ නැතිකම බවත් හිටපු ඇමැති මනූෂ නානායක්කාර පැවසීය. එම පිරිස ආදරය කරන්නේ ජනතාවට නොව තනතුරුවලට බවද හෙතෙම කීවේය. ‘ගිනිගත් දේශය නිවීමට ජනපතිට යෝධ ශක්තියක්වූ අපේ ඇමැති’ නමින් කුරුණෑගලදී පැවැති උත්සවයකදී ඔහු මේ…

අද කාලගුණ වාර්තාව මෙන්න

අද කාලගුණ වාර්තාව මෙන්න

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල ඇතැම් ප්‍රදේශවලට අද (14) මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බවය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල…

STARLINK සේවා සැපයීමට බලපත්‍රය නිකුත් කෙරේ

STARLINK සේවා සැපයීමට බලපත්‍රය නිකුත් කෙරේ

ශ්‍රී ලංකා තුළ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයීම සඳහා STARLINK ලංකා පෞද්ගලික සමාගමට අදාළ බලපත්‍රය නිකුත් කර තිබේ. විදුලි සංදේශ නියාමන කොමිසම පැවසුවේ, එම සමාගමට විදුලි සංදේශ සේවා සැපයීමේ බලපත්‍රය අගෝස්තු 12 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කළ බවය.

මෙරට ඉදිරි සංවර්ධන කටයුතු ගැන සාකච්ඡාවකට ආසියානු සංවර්ධන බැංකුවේ පිරිසක් අනුර හමුවට.!

මෙරට ඉදිරි සංවර්ධන කටයුතු ගැන සාකච්ඡාවකට ආසියානු සංවර්ධන බැංකුවේ පිරිසක් අනුර හමුවට.!

ඊයේ (12) පස්වරුවේ පැලවත්ව ජනතා විමුක්ති පෙරමුණු කාර්යාලයේදී ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිත ටකාෆුමී කැඩෝනෝ මහතා ඇතුළු නියෝජිතයන් කණ්ඩායමක් අනුර දිසානායක මහතා හමුවී සාකච්ඡාවක් සිදු කර තිබේ. ආසියානු සංවර්ධන බැංකුව මගින් මෙරට තුළ සිදු කෙරෙනා සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සමාලෝචනයත් එම සාකච්ඡාවේදී සිදු කළ බව වාර්තාවේ. එමෙන්ම ඉදිරියේදී මෙරටට ආධාර කිරීම සම්බන්ධව ආසියානු සංවර්ධන බැංකුව…

බස් එලෙව්වට ගියර් දාන්න බැරි සජිත්ට 18 වංගුව පදවන්න දෙන්න එපා.!

බස් එලෙව්වට ගියර් දාන්න බැරි සජිත්ට 18 වංගුව පදවන්න දෙන්න එපා.!

ඊයේ (12) දිනයේ මහියංගනය ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසා සිටියේ සජිත් ප්‍රේමදාස යනු අගමැතිකම අතට භාරදී ප්‍රතික්ෂේප කළ බියගුළු නායකයෙකු බවයි. මන්ත්‍රී ධූර 75ක් තමා සතුව තබාගෙන නිකං ලබාදුන් අගමැති ධූරය භාර නොගත් සජිත් ප්‍රේමදාස කිසිවිටෙකත් ජනාධිපති කරවීමට සුදුසු නොමැති බව මන්ත්‍රීවරයා පවසා සිටියේය. පසුගිය දිනවල සජිත් ප්‍රේමදාස සමඟ…

ෆේස්බුක් සහ වට්ස්ඇප් ජාවාරමක් ගැන ජනතාවට අනතුරු අඟවයි.!

ෆේස්බුක් සහ වට්ස්ඇප් ජාවාරමක් ගැන ජනතාවට අනතුරු අඟවයි.!

මේ දිනවල ෆේස්බුක් (Facebook) ආධාර කණ්ඩායම් ලෙස පෙනී සිට පුද්ගලයින්ගේ පෞද්ගලික දත්ත සොරකම් කිරීමේ ජාවාරමක් වට්ස්ඇප් (WhatsApp) සහ එස්.එම්.එස් පණිවුඩ යොමු කරමින් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුගල සදහන් කරයි. යම් හෙයකින් ෆේස්බුක් (Facebook) පිටුව තාවකාලිකව අත්හිටුවීමට හෝ අක්‍රියවීමට ලක් වුණොත් කිසිම විටක වට්ස්ඇප් (WhatsApp) හරහා…

ජල ගාස්තු පහලට.!

ජල ගාස්තු පහලට.!

ගෘහස්ථ පරිභෝජන කාණ්ඩයට අදාළ ජල ගාස්තුව පහත දැමීමට අදාල යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ගෘහස්ථ කාණ්ඩය සඳහා 10% ද, අනෙකුත් කාණ්ඩ සඳහා 5.6%, 5.9% ජල ගාස්තුව පහළ දැමෙනු ඇති. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම අනුව එම මිල සංශෝධනය සිදුකළ…

නුවන් බෝපගේ ඇප තියයි.!

නුවන් බෝපගේ ඇප තියයි.!

ජනාධිපති අපේක්ෂකත්වය සඳහා නීතිඥ නුවන් බෝපගේ මහතා වෙනුවෙන් ජන අරගල සන්ධානයේ නියෝජිතයින් අද අප මුදල් තැන්පත් කරන ලදී. ජන අරගල සන්ධානයේ විධායක කමිටු සාමාජික ධර්මසිරි ලංකාපේලි මහගා ඇතුළු පිරිසක් මැතිවරණ කොමිසමට පැමිණ අද ඇප මුදල් තැන්පත් කළහ.

දිලිත් ජනපතිවරණයට ඇප මුදල් තැන්පත් කරයි

දිලිත් ජනපතිවරණයට ඇප මුදල් තැන්පත් කරයි

2024 ජනාධිපතිවරණය සදහා ව්‍යාපාරික දිලිත් ජයවීර ඇප මුදල් තැන්පත් කර තිඛෙනවා. ඒ අනුව සඳහා සර්වජන බලය එකමුතුවේ අපේක්ෂකයා ලෙස ඔහු මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.