ස්වාධීන පොලිසිය අත්අඩංගුවට ගන්න යද්දි දේශබන්දු හැංගිලා…! – නි. ඇමති වටගල

ස්වාධීන පොලිසිය අත්අඩංගුවට ගන්න යද්දි දේශබන්දු හැංගිලා…! – නි. ඇමති වටගල

අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ විසින් නියෝග කර ඇති හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ වන විට සැඟව සිටින බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි. අයවැය කාරක සභා අවස්ථා විවාදයේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සිදුකළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ හිටපු…

දේශබන්දුගෙන් ඓතිහාසික වාර්ථා 5ක් .!

දේශබන්දුගෙන් ඓතිහාසික වාර්ථා 5ක් .!

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු නිලධාරීන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ගෙන සැකකරුවන් ලෙස නම් කරන්නැයි මාතර මහෙස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝ කළේය. ඒ 2023 වසරේ දෙසැම්බර් 31වනදා මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේ W 15 හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමට අදාළවයි. කෙසේවෙතත් මේ වනවිට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අතුරුදන්ව ඇති අතර ඔහු…

වැස්ස වැඩි වෙයි.. ඇතැම් ප්‍රදේශ මි.මී. 75 ඉක්මවයි.!

වැස්ස වැඩි වෙයි.. ඇතැම් ප්‍රදේශ මි.මී. 75 ඉක්මවයි.!

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද (03) දිනයේ නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. උතුරු පළාතේත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් එම…

ජලය සැපයීම මුර ක්‍රමයට.. ජනතාවට දැනුම්දීමක්.!

ජලය සැපයීම මුර ක්‍රමයට.. ජනතාවට දැනුම්දීමක්.!

අධික උෂ්ණාධික කාලගුණය හමුවේ ජල පරිභෝජනය සැලකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇති බැවින් ඇතැම් ප්‍රදේශවලට මුර ක්‍රමයට ජල සැපයීම කරන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය සදහන් කරයි. ජල මුලාශ්‍රයන්හි ජල මට්ටම් පහළ අගයක පවතින බැවින් අත්‍යවශ්‍ය කටයුතු වලදි ජලය ඉතා අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි, ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය ජනතාවට දැනුම්දීමක් කරයි….

ඥානසාර හිමිගෙන් ජනපතිට ආණ්ඩුවට බරපතළ ත්‍රස්තවාදී චෝදනාවක්.!

ඥානසාර හිමිගෙන් ජනපතිට ආණ්ඩුවට බරපතළ ත්‍රස්තවාදී චෝදනාවක්.!

බන්ධනාගාරගතව සිට පසුගියදා ඇප මත නිදහස් වීමෙන් පසු මාධ්‍යහමුවක් අමතමින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසන්නේ ලංකාවේ භයානකම ත්‍රස්ත කල්ලිය අදටත් සිටින්නේ වත්මන් ජනාධිපති අනුර කුමාර මහතා සමඟ බවයි. වර්තමාන ආණ්ඩුවේ බොහෝ දෙනා මුස්ලිම් අන්තවාදය පෝෂණය කිරීමට බොහෝ විශාල දායකත්වයක් දැරූ බව පැවසූ උන්වහන්සේ ලංකාවේ ක්‍රියාත්මක ඉස්ලාමීය අන්තවාදී කල්හි රැසක්…

ශ්‍රී ලංකාවේ තදියමෙන් ජපානයේ වාහන මිල සීග්‍රයෙන් ඉහළට.!

ශ්‍රී ලංකාවේ තදියමෙන් ජපානයේ වාහන මිල සීග්‍රයෙන් ඉහළට.!

ශ්‍රී ලාංකීය වාහන ආනයනකරුවන් විසින් මේ දිනවල සිදුකරනු ලබන තරඟකාරී වැඩි ලන්සු තැබීම් හේතුවෙන් ජපානයේ වෙන්දේසි වල වාහන මිල ගණන් ඉතා වේගයෙන් ඉහළමින් ඇති බව වාර්තා වෙයි. ඇතැම් ජනප්‍රිය වාහන වර්ග කිහිපයක්ම මේ වන විට වෙන්දේසි වල සොයා ගැනීමට පවා නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවද වාර්තා වෙයි. මෙම තත්වය හමුවේ පසුගිය මාසයේ රුපියල් ලක්ෂ…

ප්‍රසන්න රණතුංග ප්‍රමුඛ සංවිධායකවරුන්ගේ ගැහිල්ල.. වියදම විතරක් ලක්ෂ 3773යි.!

ප්‍රසන්න රණතුංග ප්‍රමුඛ සංවිධායකවරුන්ගේ ගැහිල්ල.. වියදම විතරක් ලක්ෂ 3773යි.!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ පාලනය පැවැති මාස 49ක කාලය සදහා ආණ්ඩු පක්ෂයේ සංවිධායක කාර්යාලයේ වැටුප් හා දීමනා වියදම රුපියල් ලක්ෂ 3773ක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි. පසුගිය ආණ්ඩු සමයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ප්‍රසන්න රණතුංග, නියෝජ්‍ය ප්‍රධාන සංවිධායකවරුන් ලෙස සාගල රත්නායක සහ ජයන්ත කැටගොඩ, සහාකාර සංවිධායකවරු…

තවත් පෙරළියක් අත ළගයි.. ජනපති අනුරට ජපානයෙන් ඇරයුම්.!

තවත් පෙරළියක් අත ළගයි.. ජනපති අනුරට ජපානයෙන් ඇරයුම්.!

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමතා අකියෝ අතර ජනාධිපති කාර්යාලයේදී ඊයේ (27) පැවැති හමුවේදී ශ්‍රී ලංකාව තුළ වරාය ආශ්‍රිත ව්‍යාපෘති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට ජපාන රජය එකඟතාව පළ කර ඇත. ජපාන රජය මෑතකදී ආරම්භ කළ ආරක්ෂක සහයෝගීතා ආධාර වැඩසටහනට ශ්‍රී ලංකාව ඇතුළත් කරගැනීමට කටයුතු කර ඇති බවද ඉසොමතා අකියෝ…

මහ බැංකුවෙන් මහජනතාවට තරයේ අවවාදයක්.!

මහ බැංකුවෙන් මහජනතාවට තරයේ අවවාදයක්.!

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් ව්‍යාපාර පනත සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවට තරයේ අවවාද කර තිබේ. එම නිවේදනයේ සඳහන් වන්නේ 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 10(2) උප වගන්තියට අනුව, මුදල් සමාගමක් හෝ පනතේ 10(6) උප වගන්තියෙහි නිශ්චිතව සඳහන් වන ආයතනයක් හැර, වෙනත් තැනැත්තකු විසින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතිය…

ඇමති හේවගේ පරණ ලංගම බස් රථයක් විවෘත කරයි

ඇමති හේවගේ පරණ ලංගම බස් රථයක් විවෘත කරයි

අම්බලන්ගොඩ ඩිපෝවේ ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථයක් සේවකයන් එක්වී නැවත ධාවනය සඳහා එක් කර තිබේ. ඒ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ගාල්ල දිස්ත‍්‍රික්කයේ සිදු කරන වැඩසටහනට සමගාමීවයි. එම බස් රථය විවෘත කිරීමේ අවස්ථාවට නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා එක්විය.