සජිත් ප්‍රධාන රැළි 100ක් අමතන්න සුදානම්.. ආරම්භය කුරුණෑගලදී.!

සජිත් ප්‍රධාන රැළි 100ක් අමතන්න සුදානම්.. ආරම්භය කුරුණෑගලදී.!

නාමයෝජනා භාර දීමෙන් අනතුරුව 2024 ජනාධිපතිවරණයට අදාළව එළඹෙන (16) වැනිදා සමඟි ජන සන්ධානයේ මංගල රැළිය කුරුණෑගලදී පැවැත්වීමට තීරණය කර ඇත. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම රැළියත් සමඟ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතුවලට අදාළව ප්‍රධාන රැළි 100ක් සහ මධ්‍යම ප්‍රමාණයේ රැළි 400ක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

මාලිමාව ආණ්ඩුවේ ඇමති ධුර 25 ගැන අනුර කියයි.!

මාලිමාව ආණ්ඩුවේ ඇමති ධුර 25 ගැන අනුර කියයි.!

ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ උපරිම අමාත්‍ය ධුර ප්‍රමාණය 25ක් දක්වා සීමා කරන බවත් රාජ්‍ය අමාත්‍යවරුන් කිසිවෙකු පත් නොකරන බවද ජාතික ජන බලවේග නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක සඳහන් කරයි. ආණ්ඩුවේ අමාත්‍ය ධුර 25 සදහා අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පමණක් නම් කරන බවත් රාජ්‍ය ආයතන පාලනය සඳහා විවිධ ස්ථානයන්හි සිටින සුදුසුකම් සහිත පුද්ගලයන්ට ඒවා බාර…

පොහොට්ටුවට රිදෙන්න රනිල් අනුරාධපුරෙන් සටන අරඹයි.. නාමල්ගේ පොහොට්ටුව පරවෙයි.!

පොහොට්ටුවට රිදෙන්න රනිල් අනුරාධපුරෙන් සටන අරඹයි.. නාමල්ගේ පොහොට්ටුව පරවෙයි.!

ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළඹෙන සෙනසුරාදා (17) දින අනුරාධපුරයේදී මංගල රැළිය පවත්වමින් ජනපති සටන අරඹන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සදහන් කරයි. මංගල ජන රැළිය අනුරාධපුර සල්ගාදු පිටියේදී සෙනසුරාදා පස්වරු 2.00ට පැවැත්වීමට නියමිත බවත් ජනාධිපතිවරයා රට බාර ගැනීමෙන් පසු දේශපාලන වශයෙන් පවත්වන පළමු ජන රැළිය මෙය බව රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි….

පාසල් ඩිජිටල්කරණය සිදුවන්නේ මෙහෙමයි

පාසල් ඩිජිටල්කරණය සිදුවන්නේ මෙහෙමයි

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඩිජිටල්කරණය යනු පාසලේ කළුලෑල්ල වෙනුවට ‘ස්මාර්ට් බෝඩ් හෙවත් සුහුරු පුවරු ලබා දීම නොවන බවත් එයට ඊට වඩා බෙහෙවින් පුළුල් වූ අර්ථයක් හා දැක්මක් සහිත ක්‍රියාවලියක් බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය. ඒ මහතා මේ බව පැවසුවේ පාසල් ඩිජිටල්කරණ ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යාපන නිලධාරීන් දැනුම්වත් කිරීම වෙනුවෙන් පැවති වැඩසටහනකට සහභාගි වෙමිනි….

මහින්දට කොකා පෙන්වා පොහොට්ටුවේ අයිතිය රනිල්ගේ කණ්ඩායමට.!

මහින්දට කොකා පෙන්වා පොහොට්ටුවේ අයිතිය රනිල්ගේ කණ්ඩායමට.!

ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයිතිකාරයන් වන්නේ තම කණ්ඩායම බවත් දැනටමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 100ක් ඉක්මවූ පිරිසක් ජනාධිපතිවරයාට සහාය පළ කරමින් සිටින බවද පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන සඳහන් කරයි. පොදුජන පෙරමුණ පක්ෂයේ සුළුතරයක් පක්ෂයේ අයිතිය තබාගෙන සිටීම වැරදි බවත් එළඹෙන ජනාධිපතිවරණයෙන් පසුව පක්ෂයේ නීත්‍යානුකූල අයිතිය ලබා ගන්නා බවද පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන සඳහන්…

බොරු ප්‍රචාර පැතිරුණාට මත්පැන් මිල බහින්නේ නෑ

බොරු ප්‍රචාර පැතිරුණාට මත්පැන් මිල බහින්නේ නෑ

මත්පැන් මිල අඩු කරන බවට ඇතැමුන් ප්‍රචාරයන් ගෙන ගියත් එවැනි මිල අඩු කිරීමක් සිදුනොවන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා පවසයි. මත්පැන් නිෂ්පාදකයන් සමග පැවති සාකච්ඡාවකදී නීති විරෝධී මත්පැන් (කසිප්පු) භාවිතය අඩු කිරීමට රජයේ අනුමත මත්පැන් මිලෙහි අඩු කිරීමක් සිදුකළ හැකිදැයි තමා විමසූ විට බදු මුදල් අඩු කරනවා නම් මිල අඩු කළ හැකි බව…

යන්න හිතාගෙන ඉන්නව නම් ඊට කලින් දැනගන්න වෙයි.. අද වෙන දෙය මෙන්න

යන්න හිතාගෙන ඉන්නව නම් ඊට කලින් දැනගන්න වෙයි.. අද වෙන දෙය මෙන්න

ඊයේ (12) සහ අද යන දිනයන්වල දී සියලු රාජකාරී වලින් ඉවත් වන බවත් දීපව්‍යාප්ත විරෝධතා සතියක් ආරම්භ කරන බවත් ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය සඳහන් කළේ ය. මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළඹීමට හේතුව ගැසට් කරන ලද ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාවට සිය යෝජනා ඇතුළත් නොකිරීම වේ. එමෙන්ම, අද පෙරවරුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිට නිහඬ විරෝධතා ව්‍යාපාරයක නිරත…

ඉදිරි සතිය තීරණාත්මකයි.. රනිල් දෙස බලාගෙන ඉන්න.!

ඉදිරි සතිය තීරණාත්මකයි.. රනිල් දෙස බලාගෙන ඉන්න.!

ඉදිරි සතියේදී රටේ දේශපාලන පක්ෂ 86න් බහුතරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ ඉදිරි සතියේ සන්ධානගත වීමට නියමිතව ඇති බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සදහන් කරයි. සන්ධානගත වීමට නියමිතව ඇති නිසා ඉදිරි සතිය වඩාත් තීරණාත්මක සහ මාධ්‍ය අවධානය වැඩි වශයෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙසට හැරෙන බවද මන්ත්‍රී වජිර අබේවර්ධන සදහන් කරයි. ගාල්ල…

මැතිවරණ පැමිණිලි මේ අංකවලට දැනුම් දෙන්න

මැතිවරණ පැමිණිලි මේ අංකවලට දැනුම් දෙන්න

නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් මැතිවරණ කොමිසමට සහයවීම පිණිස පැෆ්රල් සංවිධානය මෙවරත් ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ රටේ සිදුවන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ අපේක්ෂකයාට හෝ පාක්ෂිකයාට අගතිගාමී වන සිදුවීම්, ප්‍රචණ්ඩ ක්‍රියාවක් හෝ සිදුවීමක් වන්නේ නම් ඒ පිළිබඳව සක්‍රියව මැදිහත් වෙමින් නිදහස් හා සාධාරණ…

පොහොට්ටුවෙන් ගියපු අය ආයෙත් එනවා.. නාමල් පළමු වෙඩිල්ල පත්තු කරයි.!

පොහොට්ටුවෙන් ගියපු අය ආයෙත් එනවා.. නාමල් පළමු වෙඩිල්ල පත්තු කරයි.!

එළඹෙන ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මංගල රැලිය ලබන (21) වනදා අනුරාධපුරයේදී පැවැත්වීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කරයි. පොදුජන පෙරමුණ පක්ෂයේ නායකයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ එක්වුවද රටේ ජනතාව එලෙස කටයුතු නොකරන බව මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහායට බිම් මට්ටමින් සහය දැක්වීමට කටයුතු කළ සියලු…