අපි රනිල් ගෙනවිත් අරගලකරුවන්ගේ පිටවල් පලා පන්නා දැම්මා.. ජොනී කියයි.!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික්කයේ පැවති රැස්වීමක් අමතමින් හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ ගෝඨාභය රාජපක්ෂ යනු යහපාලන රජයෙන් පීඩාවට පත්ව සිටි ජනතාවට බඩු මිල අඩු කර සහන ලබාදුන් නායකයා බවයි. අරගලකරුවන් බඩු අඩුකළ නායකයා එපා කියූ බැවින් බඩු වැඩි කරන නායකයෙක් ජනාධිපති කළ බව ඔහු පැවසීය. අරගලය විසින්ම ඉල්ලූ රනිල් වික්‍රමසිංහ ජනාධිපති…
