ජාතික ජනබලවේග ආණ්ඩුවක් යටතේ ගුරු පත්වීම් 33,000 ක්
රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටළුවට ජාතික ජනබලවේග ආණ්ඩුවක් යටතේ නිසි විසඳුම් ලබාදෙන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. එය වර්තමානයේ විශාල ගැටළුවක් බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා අනාවරණ කළේ දැනට රැකියා විරහිත උපාධිධාරීන් 35,000කට ආසන්න ප්‍රමාණයක් සිටින බවයි. ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා රැකියා විරහිත උපාධිධාරීන් සමග ඊයේ (08)…
