අරගලකරුවන්ගේ නියමයෙන් නොබෙල් සාම ත්‍යාගලාභියෙක් බංග්ලාදේශයේ ප්‍රධානියා බවට පත් කරයි

අරගලකරුවන්ගේ නියමයෙන් නොබෙල් සාම ත්‍යාගලාභියෙක් බංග්ලාදේශයේ ප්‍රධානියා බවට පත් කරයි

බංග්ලාදේශයේ ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන්, එරට හමුදා නායකයින් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම් ප්‍රධානීන් අතර සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව එරට අන්තර්වාර රාජ්‍ය මෙහෙයවීම සඳහා නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යුනුස් පත් කර ඇති බව වාර්තාවේ. අඛන්ඩ රාජ්‍ය විරෝධී කැරලි හමුවේ බංග්ලාදේශය අගමැති ශෙයික් හසීනා සිය ධූරයෙන් ඉවත් වී රටින් පලා ගොස් දිනකට පසුව මෙම පත්කිරීම සිදුකර ඇත. කෙසේවෙතත්,…

අත තුනට කඩා පොහොට්ටුව හාන්සි කළ රනිල්ගේ අවසන් අරමුණ හෙළිවේ.. ධම්මිකත් රනිල්ගේ සහය නලුවෙක්ලු.!

අත තුනට කඩා පොහොට්ටුව හාන්සි කළ රනිල්ගේ අවසන් අරමුණ හෙළිවේ.. ධම්මිකත් රනිල්ගේ සහය නලුවෙක්ලු.!

වර්තමානය වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනා මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු කණ්ඩායම ජනාධිපති අපේක්ෂකයා වශයෙන් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමත්, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පල කිරීමත්, දයාසිරි ජයසේකර මහතා සමගි ජන බලවේගයේ අපේක්ෂකයාට සහය දීමට තීරණය කිරීමත් හේතුවෙන් බණ්ඩාරනායක…

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා එළියට

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා එළියට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නාමල් රාපක්ෂ නම් කර තිඛෙනවා. ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරියේ පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් විසින් එම ජනපති අපේක්ෂකයාගේ නම මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

අරගලේ පාර්ලිමේන්තුව දෙසට හරවන වැඩේ අසාර්ථක වුණා…! – ලාල්කාන්ත

අරගලේ පාර්ලිමේන්තුව දෙසට හරවන වැඩේ අසාර්ථක වුණා…! – ලාල්කාන්ත

ගෝල්ෆේස් අරගලයෙන් ගෝඨාභය නෙරපූ පසු එය හැරවිය යුතුව තිබුණේ පාර්ලිමේන්තුව දෙසට බව ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි. ඒ සඳහා තමන් පැමිණිය ද අරගලයේ ඇතැම් නායකයන් එය වැළැක්වූ බවයි, ඔහු සඳහන් කළේ. ඊට පසු ඉතිරි වූ පාර්ලිමේන්තුවෙන් බිඳ වැටුණු කුලුන නැවත ගොඩනැඟූ බව ද හෙතෙම පෙන්වා දෙයි. එහෙයින් අරගලයෙන් ගෝඨභය නෙරපීමෙන් සත පහක…

යෝෂිත රාජපක්ෂට බර අවි ප්‍රහාරයක්.. ප්‍රසිද්ධියේම අධ්‍යාපන සුදුසුකමත් හෙළි කරයි.!

යෝෂිත රාජපක්ෂට බර අවි ප්‍රහාරයක්.. ප්‍රසිද්ධියේම අධ්‍යාපන සුදුසුකමත් හෙළි කරයි.!

නාවික හමුදා කැඩෙට් නිලධාරියෙක් බඳවා ගැනීමේ මූලික අධ්‍යාපන සුදුසුකම වනුයේ අ.පො.ස උසස් පෙළ විභාගය ගණිත හෝ විද්‍යා විෂය ධාරාවන්ගෙන් පෙනී සිට සමත් වීම සහ අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී ඊට අදාළ සා.පෙළ විශයන්ගෙන් සමත් වී තිබීම වුවත් 2006 වසරේ 45 වන ඛාණ්ඩය සඳහා බඳවා ගැනීමේදී මෙම නිර්ණායක වෙනුවට සාමාන්‍ය පෙළ සාමාන්‍ය සාමාර්ථ සහිතව වැඩ 6ක් සමත්වීම…

බැංකු පොලී අනුපාත සම්බන්ධයෙන් විශේෂ තීරණයක්

බැංකු පොලී අනුපාත සම්බන්ධයෙන් විශේෂ තීරණයක්

වර්තමානය වන විට 8.5% දක්වා වූ අවම මට්ටමක පවතින ජේෂ්ඨ පුරවැසි ස්ථාර තැන්පතු ගිණුම් සඳහා වන පොලී අනුපාතය ඉහල දැමීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගෙන ඇත. බැංකු පද්ධතිය පවසන්නේ ස්ථාවර තැන්පත් ගිණුම් සඳහා ගෙවන අවම පොලී අනුපාතය හේතුවෙන් ජේෂ්ඨ පුරවැසියන් වැඩි පිරිසක් තම ස්ථාවර තැන්පතු ගිණුම් අවලංගු කර ඇති බවයි. කෙසේවෙතත් කැබිනට් මණ්ඩලය තීරණය…

ජනාධිපතිතුමා අපිට හොදට කළගුණ සැලකුවා – පොහොට්ටුවේ ලේකම් කියයි

ජනාධිපතිතුමා අපිට හොදට කළගුණ සැලකුවා – පොහොට්ටුවේ ලේකම් කියයි

 රනිල් වික්‍රමසිංහ  ජනාධිපතිතුමාට නැවත  එජාපය  හැදිමට  අවශ්‍ය නම්  කිරිමට  තිබුණේ සමගිජනබලවේගය කඩා එජාපය හදන එක බවත්  නමුත් ජනාධිපතිතුමා කළේ පොහොට්ටුව  කඩා එජාපය  ගොඩනැගිමේ  කටයුතු සිදුකිරිම බව ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නිතිඥ සාගර කාරියවසම් මහතා පවසයි. ජනාධිපතිතුමා ඉතාම  හොදට  ශ්‍රි ලංකා පොදුජනපෙරමුණට  කළගුණ සැලකුවා. යැයිද  සාගර කාරියවසම් මහතා සදහන් කළේය. ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ රත්ගම ආසන බල…

අතරමැදි පන්තිවලට ළමුන් ඇතුළත් කිරීම අවසන්

අතරමැදි පන්තිවලට ළමුන් ඇතුළත් කිරීම අවසන්

2024 වර්ෂය සඳහා ජාතික පාසල්වල අතරමැදි පන්තිවලට චක්‍රලේඛය අනුව ළමුන් ඇතුළත් කිරීම අවසන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. 2024-07-26 දින ජනාධිපති මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ළමුන් ඇතුළත් කිරීමට ලිපි නිකුත් කිරීම හෝ නිලධාරීන් ස්ථාන මාරු කිරීම අත්හිටුවා ඇති බවයි එම අමාත්‍යාංශය පවසන්නේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයෙකු බව කියා ගන්නා…

ජනාධිපතිවරණය සඳහා වන මාධ්‍ය උපමාන නිකුත් කරයි.!

ජනාධිපතිවරණය සඳහා වන මාධ්‍ය උපමාන නිකුත් කරයි.!

පැවැත්වීමට නියමිත 2024 ජනාධිපතිවරණය සඳහා වන මාධ්‍ය උපමාන මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ. මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරණයේදී ප්‍රවෘත්ති වාර්තා කිරීම්, සෙසු වාර්තා වැඩසටහන්, දේශපාලන වැඩසටහන් සහ ප්‍රචාරණ කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබදව මෙමඟින් දැනුවත් කර ඇත. විද්‍යුත් මාධ්‍ය ආයතන, අන්තර්ජාල වෙබ්…

අන්තිමට පොහොට්ටුවට ඉතිරි වුණේ මන්ත්‍රීලා 12යි.. එයින් 05ක් ම රාජපක්ෂලා…! – විමල්

අන්තිමට පොහොට්ටුවට ඉතිරි වුණේ මන්ත්‍රීලා 12යි.. එයින් 05ක් ම රාජපක්ෂලා…! – විමල්

ජනාධිපතිවරණ සඳහා නාමයෝජනා කැඳවූ පසු ග්‍රහ මාරු වීම් සිදුවෙමින් තිබෙන අතර ඉදිරියේදී තවත් ග්‍රහ මාරු කිහිපයක්ම සිදුවීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. “ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවූවාට පසුව දැන් ග්‍රහ මාරුවීම් සිදුවෙමින් තිබෙනවා. පොහොට්ටුව දෙස බලන්න. අද එතැන මොකද වෙන්නේ? බැසිල් රාජපක්ෂලා පොහොට්ටුව ගැන හිතලා ළඟ තියාගෙන හිටපු ‘ඇච්චො- බැච්චො ටික’ මහින්ද අප්පොච්චිගේ…