මන්දිරවල ළැග්ග පාතාළේ කොනක ඉඳලා සුද්ද කරනවා…! – ඇමති සමන්ත විද්‍යාරත්න
පාතාළ ක්‍රියාකාරකම් ඉහළ ගියේ වර්තමානයේ පමණක් නොවන බවත් අරලියගහ මන්දිරය, ජනාධිපති මන්දිරය පාතාළයේ නවාතැන්පොළවල් වූ බවත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි. රටේ හරිහමන් පාලනයක් තිබිණි නම් පාතාළයක් නොහැදෙන බවත් ඒ තුල පරණ දේශපාලනය ඇති බවත් ගැටුම්වලින් මිය යන්නේ සාක්ෂි බවත් හෙතෙම ප්‍රකාශ කරයි. පාතාළයේ වැල පමණක් එළියට පෙනුණ ද දේශපාලනය, ව්‍යාපාර, පොලිසිය, හමුදාව, බන්ධනාගාරය දක්වා විහිදුනු අලයක්…
