ලංසා – මහින්දානන්ද – ප්‍රසන්න – චොකා මල්ලී – රත්තරං එක්වූ නව සන්ධානය
පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසා සිටින්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පයාගල ප්‍රදේශයට ගොස් “රත්තරං මන්ත්‍රීතුමාගෙන් අවසරයි” යනුවෙන් රෝහිත අබේගුණවර්ධන ගෙන් අවසර ගැනීම ඉතාම හිරිකිත කාරණාවක් බවයි. එමෙන්ම 1977 ජේ.ආර්.ගේ කණ්ඩායම මෙන් කණ්ඩායමක් තමා සතු බව පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා සතුව සිටින චරිත වනුයේ ලංසා – මහින්දානන්ද – ප්‍රසන්න – චොකා මල්ලී –…
