ෆොන්සේකා ඇප තැම්පත් කරයි
ස්වාධීන අපේක්ශකයෙකු ලෙස ජනාධිපතිවරණයේ තරඟ කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි.
ස්වාධීන අපේක්ශකයෙකු ලෙස ජනාධිපතිවරණයේ තරඟ කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි.
ලොව වේගවත්ම මිනිසා බවට පත්වෙමින් මෙවර පැරිස් ඔලිම්පික් උලෙළේ මීටර 100 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ඇමරිකාවේ නෝවා ලයිල්ස් සමත් විය. පිරිමි මීටර 100 ඉසව්වේ අවසන් තරගය මෙරට වේලාවෙන් ඊයේ (04) රාත්‍රියේදී පැවති අතර, එහිදී නෝවා ලයිල්ස් තරගය අවසන් කිරීම සඳහා තත්පර 9.79ක කාලයක් වාර්තා කළේය. එය ඔහුගේ පෞද්ගලික හොඳම කාලයද විය. කෙසේ නමුත් මෙහි රිදී…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන හෂාන් තිලකරත්න මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා සමගි ජන බලවේගය හා එක්විය. තිලකරත්න මහතා බංග්ලාදේශයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් පුහුණුකරු ලෙස ද කටයුතු කරනු ලබයි. තිලකරත්න මහාතට අමතරව ඔහුගේ බිරිඳ වන අප්සාරි තිලකරත්න මහත්මියද සමගි ජන බලවේගයට සහාය පළ කිරීමට…
රටේ අප්‍රසන්න දේශපාලනය අවසන් කළ යුතු බවත් දේශපාලන පක්ෂ තුළ පවතින අප්‍රසන්න බව හේතුවෙන් රටේ ජනතාව නව දේශපාලන වෙනසක් අපේක්ෂා කරන බවද ජාතික ජන බලවේග නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සදහන් කරයි. ජාතික ජන බලවේග ආණ්ඩුව නගරවල සතිය, දෙක තුන එකට සියලුම ආගම්වල ජනතාවගේ සංස්කෘතික අවස්ථා නිර්මාණය කරන බවත් ඒවා රසවිඳින්න රටේ ජනතාවට අවස්ථාව…
අපි නිදහසෙන් පසු ඇහැට පේන, ඇඟට දැනෙන විශාල සංවර්ධනයක් කළේ මහින්ද රාජපක්ෂ බවත් ගම්පහට සංවර්ධනයක් කළේ බැසිල් රාජපක්ෂ බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සදහන් කරයි. පොහොට්ටුවේ විශාල පිරිසක් ප්‍රතිපත්ති සියල්ල පාවාදී ඔවුන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ සමග එක්වී සිටින බවද රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සදහන් කරයි. රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර තවදුරටත් සදහන් කළේ, ”…
ඉරානයට සහාය දක්වන සටන්කාමී කණ්ඩායම් විසින් දැනටමත් විශාල පිරිසකට බාධා ඇති කරමින් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමට ආරම්භ කිරීමත් සමග ඊශ්‍රායලයේ ආරක්ෂාව අවිනිශ්චිත තත්ත්වයකට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරානය සහ හිස්බුල්ලා සටන්කාමීන්ගේ පළිගැනීමක් අපේක්ෂාවෙන් ජාත්‍යන්තර ගුවන් සමාගම් ගණනාවක් ඊශ්‍රායලයට සහ ඉන් පිටතට ගුවන් ගමන් අත්හිටුවා ඇති අතර ඒ හේතුවෙන් ඊශ්‍රායල ජාතිකයන් දස දහස්…
ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වැළැක්වීමට නොහැකි බවට සංඥාවක් බුද්ධි අංශ විසින් රජයට වාර්තා කර ඇතැයි ජාතික ජන බලවේගය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සඳහන් කරයි. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් නැගිටීම සහ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරින්ගේ සහායද ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය සහතික කරන බවට බුද්ධි අංශ මේ වනවිට වාර්තා කර ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර…
සතර මහා දේවාලයන්හි සුබ නැකතට කප්සිටුවීමෙන් අද (05) මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ වෙයි. අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාල පරිශ්‍රයෙන් පෞරාණික චාරිත්‍රානුකූලව කපා ගත් පල නොදැරූ පණස වෘක්ෂයක කඳ කොටස (කප) අලි ඇතුන් සහිත පෙරහැරකින් මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලය වෙත වැඩම කරවීම ඊයේ (04) සිදු කෙරුණි. එලෙස රැගෙන ආ කප මහනුවර විෂ්ණු දේවාල පරිශ්‍රයේ ඇති දැඩිමුණ්ඩ…
රෝහිත අබේගුණවර්ධන මහතා පවසා සිටියේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත වතාවක් ජනාධිපති කරවීමේ සටන කළුතර දිස්ත්‍රික් ජනතාවගෙන් ආරම්භ කරන බවයි. එමෙන්ම දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා මැතිවරණය කරන වගකීම බාරගන්නා බව පැවසූ එතුමා අකමැත්තෙන් හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා යෑමට තීරණය කළේ ජනතාවගේ දැඩි ඉල්ලීම නිසා බව සිහිපත් කළේය. වැඩිදුරටත් අදහස් දක්වමින්…
ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාදුක්ක අරුක්වත්ත ප්‍රදේශයේ දී පැවති ජන හමුවක් අමතමින් කියා සිටියේ, තමා කිසිම වෙලාවක රනිල් වික්‍රමසිංහ මහතා මහ බැංකු හොරකම කළ බවට පවසා නොමැති බවයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත් කරපු අය නිසා තමයි ඒක වුණේ. මම පත් කරපු කෙනෙක් වැරැද්දක් කළාට ඒකට මම පලි නෑනේ, එවැනි…