තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් අවසන්
2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් (05) අවසන් වන බව මැතිවරණ කොමිසම පවසනවා. ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12ට පෙර එම අයදුම්පත් නියමිත දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වලට ලැබිය යුතු අතර, අද දිනයේ අයදුම්පත් තෑපෑලට භාර දීම එම අයදුම්පත් පිලිගැනීම සඳහා හේතුවක් නොවන බව මැතිවරණ කොමිසම වැඩිදුරටත් පවසනවා. 2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වන…
