ටිරාන් පාස්පෝට් එකටත් අත තියලා

ටිරාන් පාස්පෝට් එකටත් අත තියලා

ගුවන්ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙම වසරේ ඔක්තෝබර් මාසයේ සිට නව මුහුණුවරක යටතේ එම බලපත්‍ර නිකුත් කිරීමට නියමිතයි. ‍‍‍‍ සාමාන්‍ය, නිල සහ රාජ්‍ය තාන්ත්‍රික ලෙස නිකුත් කෙරෙන ගුවන්ගමන් බලපත්‍ර සඳහා එකිනෙකට වෙනස් වර්ණ තුනක් භාවිත කිරීමට සැලැසුම් කර ඇති බව, අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසා…

ප්‍රදේශ රැසකට අදත් වැසි – එළියට යන්න කලින් මේක බලලම යන්න

ප්‍රදේශ රැසකට අදත් වැසි – එළියට යන්න කලින් මේක බලලම යන්න

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බදුල්ල , අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොණරාගල…

රත්නපුර පොහොට්ටුවන් පවිත‍්‍රා නිවස වටලති

රත්නපුර පොහොට්ටුවන් පවිත‍්‍රා නිවස වටලති

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ පැල්මඩුවලේ පිහිටි නිවසටම මේ වන විට අති විශාල පාක්ෂිකයන් සහ පළාත් පාලන නියෝජිත පිරිසක් පැමිණ සිටී. පක්‍ෂය බෙදී වෙන් නොවී එක්ව කටයුතු කල යුතු බවටද ඔවුන් අති බහුතරගේ අදහස වී ඇත. සියළු දෙනා එක්ව තීන්දුවක් ගත යුතු බවටත් ඔවුන් දැඩිව බල කරති.

පොලිස් පරිපාලන අංශයේ ප්‍රධානියාගේ වැඩ ආවරණයට ලලිත් පතිනායක පත් කෙරේ

පොලිස් පරිපාලන අංශයේ ප්‍රධානියාගේ වැඩ ආවරණයට ලලිත් පතිනායක පත් කෙරේ

පොලිස් පරිපාලන අංශයේ ප්‍රධානියාගේ ධුරයේ වැඩ බැලීම සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පත්කර තිබෙනවා. අද (01) රැස් වූ පොලිස් කොමිසම මඟින් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ. ලලිත් පතිනායක දැනට මධ්‍යම පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරනු ලබනවා. ඔහු මේවන විට පොලිසියේ සිටින ජ්‍යේෂ්ඨතම නිලධාරියා ද වෙනවා.

ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු අල්ලයි

ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු අල්ලයි

ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටී නැමැත්තා බෙලරූස්හී දි ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. අප කළ විමසීමක දී මෙරට ආරක්ෂක අංශ නිලධාරියෙක් ඒ බව නිල වශයෙන් තහවුරු කළේය.

විජයදාසත් ඇප තියයි

විජයදාසත් ඇප තියයි

ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ඇප තැන්පත් කර තිබේ. ඒ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට පැමිණීමෙන් අනතුරුවය

පොහොට්ටුවේ තවත් පලුවක් රනිල්ට එකතු වෙයි

පොහොට්ටුවේ තවත් පලුවක් රනිල්ට එකතු වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීම සඳහා පොදුජන පෙරමුණ පක්ෂයේ ඉතිරි වී සිටින සුළු පිරිසෙන් තවත් කණ්ඩායමක් ඉදිරි දින කිහිපයේදී එක්වන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සදහන් කරයි. පොදුජන පෙරමුණ පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට ගත් තීරණය රට ගැන සිතා ගත් තීරණයක් බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සදහන් කරයි. “එක්ව ජයගමු”…

වෛද්‍ය ෂාෆිගේ නිවසෙන් අභිරහස් මළ සිරුරක් හමුවෙයි

වෛද්‍ය ෂාෆිගේ නිවසෙන් අභිරහස් මළ සිරුරක් හමුවෙයි

කලාවැව, බලලු වැව ප්‍රදේශයෙහි පිහිටි වෛද්‍ය ෂාෆිට අයත් යැයි කියන නිවසක තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ. ගල්කිරියාගම පොලිසියට ලැබුණු තොරතුරක් මත අදාළ සිරුර සොයාගත් බව පොලිස් මූලස්ථානය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි මෝමඩ් නිදාම් නැමැති මුස්ලිම් ජාතික පුද්ගලයෙක් බව වාර්තා වන අතර මිය ගිය පුද්ගලයා මීට මාස…

ආණ්ඩුවට දැන් සල්ලි තියෙනවා – රනිල්

ආණ්ඩුවට දැන් සල්ලි තියෙනවා – රනිල්

වර්තමානය වන විට රජය සතුව යම් මුදල් ප්‍රමාණයක් තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා බාල දක්ෂිකා සංගමයේ සාමාජිකාවන්ට ජනාධිපති පදක්කම් පිරිනැමීම වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (31) පැවති උත්සවයට එක් වෙමින්. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, “බාලදක්ෂ ව්‍යාපාරය පිළිබඳ මට හොඳ අවබෝධයක් තිබෙනවා. මගේ පවුලේ කිහිප…