වසර 10කට පසුව රනිල්ට නඩු.!
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බැඳුම්කර වංචාවට වගඋත්තරකරුවකු කිරීමට කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සදහන් කරයි. බැඳුම්කර වංචාව සම්බන්ධ නීතිමය කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑම සදහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට රැගෙන ඒම වැදගත් වන බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි. විවාහ මංගල උත්සවයකට අර්ජුන් මහේන්ද්‍රන්…
