ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය රනිල්ට
ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදීමට තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපතිවරයා හමුවී මේ බව දැනුම්දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදීමට තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපතිවරයා හමුවී මේ බව දැනුම්දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
අගෝස්තු මාසය සඳහා ගෑස් මිල වෙනස් නොවන බව ලිට්රෝ සමාගම පවසනවා. ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් ඒ බව දැනුම් දුන්නා. පසුගිය ජුලි 02 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල පහළ දමනු ලැබුවා. ඒ අනුව, කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රු….
එළැඹෙන ජනාධිපතිවරණයේ දී තමා සහාය දක්වන්නේ කවුරුන්ට ද යන්න පිළිබඳව ප්‍රසන්න රණතුංග මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දැනුම්දී තිබෙනවා. එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස නැවත පත්කිරීමෙන් මිස පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් රැකගත හැකි වෙනත් විකල්පයක් මේ මොහොතේ තමන්ට නොපෙනෙන බවයි. එනිසා හෘද සාක්ෂියට එකඟව රට ගැන සිතා තමා…
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසු ජනාධීපතිවරයාට මන්ත්‍රීවරුන් 92කගේ සහාය හිමිව ඇති බවට පළව ඇති වාර්තා සම්බන්ධයෙන් පොහොට්ටුව විසින් අභ්‍යන්තර විමර්ශනයක් සිදු කොට තිබේ. එම විමර්ශනයට අනුව ඊයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට මැතිඇමැතිවරු 80ක් සහභාගී වී ඇති බව වාර්තා වී තිබේ. එම ප්‍රමාණයෙන් 58 දෙනෙක් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සිට ඇති අතර අනෙක් පිරිස…
රට පුරා ඉන්ධන පිරවුම්වල රැසක මේ වන විට ඉන්ධන හිඟයක් ඇති වී තිබෙන බව වාර්තා වෙනවා. ඒ අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩුවෙනු ඇතැයි ඉන්ධන හල් හිමියන් ඉන්ධන ඇනුම් නොකිරීම හේතුවෙන්. කෙසේ වෙතත් අද ඉන්ධන මිල සංශෝධනය නොකරන බවත් ඉන්ධන පිරවුහ් හල් හිමියන්ට දැනුම් දීමට තෙල් සංස්ථාව පියවර ගෙන ඇත. කෙසේ වෙතත් පැතිර යන…
ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදී වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ගත් තීරණයත් සමඟ එම පක්ෂය දෙකඩවීමෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුවී ඇත. මේ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගත් තීරණයත් සමග රාජපක්ෂ පවුල හැර පක්ෂයේ සෙසු සියලු ම ප්‍රබල චරිත පාහේ රනිල් වික්‍රමසිංහට…
සමගි ජන බලවේගයේ මහලේකම්, රංජිත් මද්දුමබණ්ඩාර මහතා එහි නායක, සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් 2024 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ.
මන්නාරම දිස්ත්‍රික් රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා 27 හැවිරිදි තරුණ මවක් මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස මියගිය තරුණ කාන්තාවගේ මව සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කොට තිබේ. දරු ප්‍රසූතියෙන් පසු සිදුවන අධික රුධිර වහනය නොසලකා හැර සිහි සුන්ව මැරෙන්නට අත්හල බව කියන මේ තරුණ මව මන්නාරමේ තම්පනායීකුලම් ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ උපාධි ධාරණියකි. දරු…
දුම්රිය දෙපාර්තමේන්තුවේ ආසන වෙන් කිරීමේ කටයුතු ලබන සැප්තැම්බර් මස 1 වන දින සිට පෙරවරු 10.00 ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. ආසන වෙන් කිරීමේ කටයුතු මේ වන විට රාත්‍රී 07.00 ට ආරම්භ වන අතර නැතවත් පෙර පරිදි පෙරවරු 10.00 ට ආරම්භ කිරීමට වේලාව සංශෝධනය කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් විශේෂ හමුවක් සාකච්ඡාවක් පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. මේ වන විට ඉරානයට ගොස් සිටින කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ රටට ආපසු පැමිණි පසු මෙම සාකච්ඡාව පැවැත්වෙයි. කතානායකවරයාත් අග්‍ර විනිශ්චකාරවරයාත් මෙම ගැටලුව සම්බන්ධයෙන් එක්ව විසඳුමකට පැමිණි පැමිණිය යුතු බව ජනාධිපතිවරයා මීට පෙර සඳහන් කරන…