මහරගම හෙද සමුළු චෝදනාවට අනුර පිළිතුරු දෙයි
මහරගම දී පසුගියදා පැවති ජාතික හෙද සමුළුවට සහභාගි වීමෙන් මැතිවරණ නීති උල්ලංඝනය වී නොමැති බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි. හෙදියන් ඔවුන්ගේ නිල ඇඳුමෙන් සමුළුවට සහභාගී වීම සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ ආයතන කිහිපයක් විසින් මතු කරන ලද අවධානය පිළිබඳ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිසානායක ප්‍රතිචාර දක්වා තිබිණි. ජනතා විමුක්ති පෙරමුණට…
