අගෝස්තු මාසයේ සිට තවත් පිරිසකගේ දීමනාව ඉහළට
එළඹෙන අගෝස්තු මාසයේ සිට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සිසුන්ගේ දීමනාව රුපියල් 8000ක් දක්වා වැඩි කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව සීමා වාසික පුහුණුව ලබන සහ මේ වනවිට දෙවැනි වසරේ සිටින සිසුන්ට වැඩි කළ දීමනාව එළඹෙන අගෝස්තු මාසයේ සිට ලබාදීමට නියමිතව ඇත. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ නවක සිසුන් සඳහා එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට එම දීමනාව ගෙවීමට…
