අද සිට මේක නම් අනිවාර්යයි
අනිවාර්යයෙන් පාන් ගෙඩියක් රුපියල් 130ක මුදලකට අලෙවි කළ යුතු බව පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ ය. ඒ පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු වීමත් සමගයි. එහි වැටලීම් අංශයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ පැවසුවේ වෙළෙඳපොළේ පවතින අඩු බර පාන් අලෙවි කරන වෙළන්දන් සම්බන්ධයෙන් ද දැනුවත් කරන ලෙසයි. මේ අතර, පාරිභෝගික පෙරමුණේ සභාපති එන්. පී. කේ. වනිගසිංහ සඳහන් කළේ පාන්…
