මාස දහයකට මනුෂ්‍ය ඝාතන 488ක්
මනුෂ්‍ය ඝාතන 488ක් පසුගිය වසරේ මුල් මාස දහයේදී වාර්තා වී ඇති බවත් ඉන් මනුෂ්‍ය ඝාතන 52ක් සිදුවී ඇත්තේ වෙඩි තැබීම් වලින් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. තංගල්ල, නුගේගොඩ, ගම්පහ, රත්නපුර හා ඇල්පිටිය යන පොලිස් කොට්ඨාස පහේ පිළිවෙළින් 32, 27, 24, 24, 20 වශයෙන් මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාවක් වාර්තාවී තිබූ බවද ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම…
