ජනපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සිදු වූ දේ
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරිමත් සමඟ ගාල්ල නගරයේ ප්‍රදර්ශනය කර තිබූ දැවැන්ත කටවුට් සහ ධජ අද (26) දහවල් ඉවත් කිරිමට පියවරගෙන තිබුණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (27) දිනයේ ගාල්ල නගර ශාලාවේ පැවැත්වෙන එක්ව ජයගමු රැලියට සහභාගි වීමට නියමිත අතර එම රැළිය වෙනුවෙන් මෙම සැරසිලි සිදුකොට තිබුණි. මෙසේ නගරයේ වටරවුම්වල සහ මාර්ග දෙපස සවිකර තිබූ සියලු කටවුට්…
