වැඩි කරන්නැයි ඉල්ලා විපක්ෂය කෙඳිරිගායි.!

වැඩි කරන්නැයි ඉල්ලා විපක්ෂය කෙඳිරිගායි.!

පාර්ලිමේන්තු කාරක සභාවල විපක්ෂයේ සංයුතිය වැඩි කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කළ ඉල්ලීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විශේෂ පක්ෂ නායක රැස්වීම කැඳවා තිබුණේය. කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමකදී පාර්ලිමේන්තු කාරක සභාවල වැඩි නියෝජනයක් ලබාදෙන්නැයි විපක්ෂය කළ ඉල්ලීම පිළිබඳ සාධනීව සළකා බැලීමට ආණ්ඩු පක්ෂය එකඟතාව පළ කර ඇත. විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පිළිබඳ ආණ්ඩුවේ…

ජනප්‍රිය නිළි රිතූ ආකර්ෂා පාර්ලිමේන්තුවට කැඳවයි.!

ජනප්‍රිය නිළි රිතූ ආකර්ෂා පාර්ලිමේන්තුවට කැඳවයි.!

මේ වනවිට ජාතික තරුණ සේවා සභාව (NYSC) සහ ඊට අනුබද්ධ ආයතන විසින් පසුගිය ජනාධිපතිවරණ කාලසීමාව ඉලක්ක කරගනිමින් සිදුකළ මහා පරිමාණයේ මූල්‍ය අවභාවිතයන් සහ අක්‍රමිකතාවන් රැසක් හෙළිදරව් වෙමින් පවතී. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ දිනවල පාර්ලිමේන්තුවේ පැවැත්වෙන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) මෙම කරුණු විමර්ශනය කිරීම සඳහා විශේෂ අනුකමිටුවක්ද පත් කිරීමට තීරණය…

අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් ගැන අගමැතිනිය කියයි.!

අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් ගැන අගමැතිනිය කියයි.!

අනිවාර්යයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ විශේෂ අවශ්‍යතා සහිත පාසල් දරුවන්ගේ අධ්‍යාපන ක්‍රමය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සදහන් කළාය. රජය විසින් දීර්ඝකාලීන සැලැස්මක් ලෙස අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් සදහා අදාළ ප්‍රතිපත්ති 2025 වර්ෂයේ සකස් කරමින් පවතින බවත් 2026 වසරේ එය ක්‍රියාත්මක කිරීමට පටන් ගන්නා බවද අග්‍රමාත්‍යවරිය සදහන් කළාය. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සදහන්…

හැමෝටම සතුටු වෙන්න පුළුවන්, මාලිමාණ්ඩුවේ හතර වෙනි අයවැය එද්දි…! – නාමල් කරුණාරත්න

හැමෝටම සතුටු වෙන්න පුළුවන්, මාලිමාණ්ඩුවේ හතර වෙනි අයවැය එද්දි…! – නාමල් කරුණාරත්න

එදා ඇමතිවරුන් යන යන විට පසුපසින් ගිය රිය පෙරහැරවල් අද දක්නට නැති බව නියෝජ්‍ය ඇමති නාමල් කරුණරත්න මහතා සඳහන් කරයි. තම ආණ්ඩුවේ අමාත්‍යවරු කිසිවෙකු නිල නිවාස භාවිත නොකරන බව ද වර්තමාන ආණ්ඩුවේ පහළම සිටින මන්ත්‍රීවරයා දක්වා අසීමිත වරප්‍රසාද කප්පාදුවකට ලක් කර ඇති බවද ඔහු පෙන්වා දෙයි. වර්තමාන ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ගියා නොව තමන්…

සිලින්ඩරේට ගිය පොහොට්ටු මග නසී… පොහොට්ටු සැලොන් දොරට ඉබ්බෙක්…!

සිලින්ඩරේට ගිය පොහොට්ටු මග නසී… පොහොට්ටු සැලොන් දොරට ඉබ්බෙක්…!

පසුගිය ජනාධිපතිවරණයේ දී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමග එක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මැති ඇමැතිවරුන් කිහිපදෙනකු යළිත් එම පක්ෂයට එක්වීමට ඉල්ලීම් කර ඇතැයි වාර්තා වෙයි. කෙසේ වුව ද ඔවුන් යළි පක්ෂයට බඳවා නොගත යුතු යැයි එම පක්ෂයේ ප්‍රබලයකු දැඩි මතයක සිටින බව එහි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පවසයි. එසේ ගිය කිහිප දෙනකුට අවශ්‍ය වූයේ පක්ෂය…

මම කිව්වේ අවුරුදු 10කින් අඩුවට vitz දෙනවා කියලා… අපි අවුරුදු 25ක් ආණ්ඩු කරනවා…! – නි. ඇමති හේවගේ

මම කිව්වේ අවුරුදු 10කින් අඩුවට vitz දෙනවා කියලා… අපි අවුරුදු 25ක් ආණ්ඩු කරනවා…! – නි. ඇමති හේවගේ

තමන් vitz කාර් ගැන සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ බොරු බේගල් ඇදබාමින් ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පවසයි. තම ප්‍රකාශය අන්තර්ජාලයේ ඇති බවත් එහි දී තමා සඳහන් කළේ, වසර 10කින් සෑම නිවසකට වාහනයක් ගත හැකි ආර්ථිකයක් ගොඩනඟන බව යැයි නි. ඇමතිවරයා අවධාරණය කරයි. ඉදිරි වසර 05 ඇතුළත තම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ විට ඉදිරි වසර 25ට…

පොලීසිය පෙම්වතුන්ගෙන් තොරතුරු ඉල්ලයි.!

පොලීසිය පෙම්වතුන්ගෙන් තොරතුරු ඉල්ලයි.!

ශ්‍රී ලංකා පොලිසිය සිය නිල ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් දැනුම් දී ඇත්තේ තම පෙම්වතා හෝ පෙම්වතියගේ අපරාධ වැරදි ගැන තොරතුරු දන්නේ නම්, එම තොරතුරු හැකි ඉක්මනින් පොලිසියට වාර්තා කරන ලෙසයි. පොලීසිය එමගින් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ සමාජයේ යහපත උදෙසා සහායවන ලෙසයි. ඒ, අනුව එවැනි අපරාධ පිළිබඳ තොරතුරු 119 හෝ 1997 යන කෙටි දුරකථන අංක ඔස්සේ…

‘රනිල් පාර්ලිමේන්තු එනවාද..’ සිලින්ඩරයෙන් වෙන කතාවක්

‘රනිල් පාර්ලිමේන්තු එනවාද..’ සිලින්ඩරයෙන් වෙන කතාවක්

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හරහා යළි පාර්ලිමේන්තුවට පැමිණීමට සූදානම් වන බවට ප්‍රචාරය වන පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බව එම පෙරමුණේ මහලේකම් ශ්‍යාමිලා පෙරේරා පවසයි. මෙම පුවතේ සත්‍යතාව පිළිබඳව සිදු කරන ලද විමසීමකට පිළිතුරු ලබාදෙමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මහලේකම්වරිය සඳහන් කරන ලද්දේ, රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයෙන් එවැනි ඉල්ලීමක්ද ඉදිරිපත්ව නොමැති බවයි ඇය…

මාලිමාණ්ඩුව ආව විතරයි පාතාළය කලබල වෙලා… ඝාතනවලට හේතුව එයයි…! – මාලිමා මන්ත්‍රී

මාලිමාණ්ඩුව ආව විතරයි පාතාළය කලබල වෙලා… ඝාතනවලට හේතුව එයයි…! – මාලිමා මන්ත්‍රී

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමග පාතාල සාමාජිකයන්ට දේශපාලන රැකවරණය අහිමි වී ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි පවසයි. පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වීමත් සමග ඔවුන් කලබලයට පත්ව ඇති බවයි, ඔහු පෙන්වා දෙන්නේ. එය මෑත කාලයේ සිදුවන ඝාතන සිද්ධිවලට හේතුවක් විය හැකි බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි. පෞද්ගලික ගුවන් විදුලි…

ඒකාධිකාරිය අවසන්.. අංකය වෙනස් නොකර සමාගම මාරු කරන්න අවස්ථාව.!

ඒකාධිකාරිය අවසන්.. අංකය වෙනස් නොකර සමාගම මාරු කරන්න අවස්ථාව.!

ඩිජිටල් ආර්ථික අමාත්‍ය, ගරු ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේ​දී රැස්වූ ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී දැනුම්දුන් තීරණයක් අනුව ජංගම දුරකථන පරිශීලකයින්ට ජංගම දුරකථන ජාල​ය වෙනස් කිරීමේදී තමා භාවිතා කල ජංගම දුරකථන අංකයම නැවත ලබාගැනීමේ පහසුකම (Number Porting) පාරිභෝගිකයන්ට ලබාදීමට තීරණය කර ඇත. එහිදී එම කාරක සභාවට සහභාගී වූ නිලධාරීන් ඊට පිළිතුරු…